බම්ප්
Edward Kenway Well-known member Jan 8, 2015 12,620 14,256 113 Jan 12, 2018 #62 erozan said: මම නම් හිතන්නෙ ඉන්ඩ පුලුවන් අවුරුදු 5යි....පාර්ලිමේන්තුවෙ 2/3 චන්දෙන් සම්මත් උනේ පනත... දෝසාබියෝගයකින් ජනාධිපතිව අයින් කරද්දිත් ඔනෙ වෙන්නෙ සරල බහුතරය..මිනිස්සු චන්දෙ දුන්න කතාව අදාල වෙන්නෙ නැ, ...ඒක නිසා අවුරුදු 5යි...අපි බලමු තීරනය.. Click to expand... උඹ හිතන විදිහෙන් ඇති වැඩේ මොකක්ද මිනිහෝ? උඹ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ද?
erozan said: මම නම් හිතන්නෙ ඉන්ඩ පුලුවන් අවුරුදු 5යි....පාර්ලිමේන්තුවෙ 2/3 චන්දෙන් සම්මත් උනේ පනත... දෝසාබියෝගයකින් ජනාධිපතිව අයින් කරද්දිත් ඔනෙ වෙන්නෙ සරල බහුතරය..මිනිස්සු චන්දෙ දුන්න කතාව අදාල වෙන්නෙ නැ, ...ඒක නිසා අවුරුදු 5යි...අපි බලමු තීරනය.. Click to expand... උඹ හිතන විදිහෙන් ඇති වැඩේ මොකක්ද මිනිහෝ? උඹ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්ද?
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Jan 12, 2018 #63 kinkon said: කොහොමත් 2020-21ත් ඉස්සෙල්ලම තියෙන්නෙ ජනාධිපතිවරෙනෙ,හිටං දින්න නිසා රනිල් දින්න වගේ මහින්දට ආය ජනාධිපති වෙන්ඩත් බැරි එකේ අගමැති වෙන එක ලේසි නෑනෙ..උබ කියන විදියට කවුද මීලඟ ජනාධිපති,අගමැති විය යුත්තේ ඔප්පු නොකලට මහින්ද හොරා කියල කියනවනම්? (ඔක්කොම වගේ හොරු තමා ඔප්පු නොකලට,යහපාලනයට සෙට් උනොත් "හොඳයි" විපක්ෂෙ හිටියොත් "හොරු" කියල හිතෙන මරුම සෙට් එකකුත් ඉන්නව මේකෙ) Click to expand... Mahindatath dn puluwan wage ne 3 para illanna mehema ynwanm..ei eya eddith oya neethiya genalla nane....
kinkon said: කොහොමත් 2020-21ත් ඉස්සෙල්ලම තියෙන්නෙ ජනාධිපතිවරෙනෙ,හිටං දින්න නිසා රනිල් දින්න වගේ මහින්දට ආය ජනාධිපති වෙන්ඩත් බැරි එකේ අගමැති වෙන එක ලේසි නෑනෙ..උබ කියන විදියට කවුද මීලඟ ජනාධිපති,අගමැති විය යුත්තේ ඔප්පු නොකලට මහින්ද හොරා කියල කියනවනම්? (ඔක්කොම වගේ හොරු තමා ඔප්පු නොකලට,යහපාලනයට සෙට් උනොත් "හොඳයි" විපක්ෂෙ හිටියොත් "හොරු" කියල හිතෙන මරුම සෙට් එකකුත් ඉන්නව මේකෙ) Click to expand... Mahindatath dn puluwan wage ne 3 para illanna mehema ynwanm..ei eya eddith oya neethiya genalla nane....