මෛත්‍රීපාල ඝාතනය කිරීමේ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මෛත්‍රීපාල ඝාතනය කිරීමේ

    පරාජයෙන් වියරු වැටී සිටන රාජපක්ෂ විසින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ සැලැස්මක තොරතුරු NewsBird ඉතා වගකීමෙන් මෙසේ හෙළිදරව් කර සිටිමු. යුධ හමුදා බුද්ධි අංශයේ සිටින රටට ආදරේ පිරිස මෙම සැලැස්මේ තොරතුරු රට හමුවේ අනාවරණය කරන මෙන් අපගෙන් ඉල්ලා සිටියහ. එම නිසා ඉදිරි දින 35 ක කාලය තුල පොදු විපක්ෂය විසින් මෛත්‍රීපාල සිරිසේන මහතා දන්ත දාතුන් වහන්සේ මෙන් ඉතා ආරක්ෂාකාරීව, වගකීමෙන් රැක බලා ගත යුතු බව අප කල් තියා අවධාරණය කරමු.

    රාජපක්ෂගේ සැලැස්මට අනුව “බැරිම උනොත් ගහලා දානවා” මිනීමරු මහින්ද රාජපක්ෂ විසින් ගෝඨාභයට ලබා දී ඇති උපදෙසයි. ඒ අනුව සැලැස්ම දැන් ක්‍රියාත්මක වේ.

    jagath-alwis.jpg

    jagath alwis එහි පළමු පියවර ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් ජගත් අල්විස් ( සුදු වෑන් මෙහෙයුම් ප්‍රධානී) යාපනයේ නව හමුදා ආඥාපතිවරයා ලෙස දෙසැම්බර් මස 10 සිට බල පැවැත්වෙන පරිදි පත් කොට තිබේ. යාපනයේ සිටි මේජර් ජෙනරාල් උදය පෙරේරා ආරක්ෂක මාණ්ඩලික අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පත් කර ඇත. ජගත් අල්විස් යාපනයට යැවීමේ අරමුණක් වන්නේ උතුරේ යලිත් භීෂණයක් මවාපා උතුරේ දෙමල ජනතාවගේ ජන්ද ලක්ෂ හතහ මාරක් පමණ ජන්දය දැමීමෙන් වලක්වා ගැනීමටයි. ඒ සඳහා දැනට මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳව විශ්වාසය පල කර ඇති දෙමල සන්ධානයේ ජාතික නායකයෙක් ඝාතනය කොට එමගින් භීෂණයක් ඇති කොට ඒ තුලින් දෙමල ජනතාවට සිංහල නායකයෙකුට ජන්දය ලබාදීම අවහිර කිරීමයි. එමගින් නැගෙනහිර දෙමල හා මුස්ලිම් ජන්ද වලටද බලපෑමක් කල හැකි බව රාජපක්ෂලාගේ තක්සේරුව වී තිබේ.

    අවධානය 01 . පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උතුරේ හා නැගෙනහිර පැවැත්වීමට නියමිත ජනහමු සඳහා හැකි තරම් ආරක්ෂාවක් ලබා දෙන්න. ජනතාව අතරට නිදහසේ එතුමා රැගෙන යන්න එපා. කොටි යලි හිස ඔසවා ඇති බවට මතයක් සමගින් විහිලුකාර ඡ්‍යෝතිෂ කරුවන් ලවා සිරිසේන මහතාට සෙනසුරු මාරක අපලයක් පෙන්වා රාජපක්ෂ ත්‍රස්තවාදීන් විසින් යාපනයේදී හෝ තීරණාත්මක ජන හමුවකදී සිරිසේන මහතා ඝාතනය කිරීමේ ඉඩක් ඇත. ( Counter Sniping Strategies භාවිතා කරන්න / මහජනතාව ගැවසෙන තැන වලදී එතුමාට Body Armor Vest පැළඳීමට කටයුතු කරන්න) හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගෙන් මේ පිළිබඳව උපදෙස් ගන්න.

    අවධානය 02 . දෙමල සන්ධානයේ නායකයින් තමන්ගේ ආරක්ෂාව ගැන දෙවරක් සිතා බලන්න. කිසිදු ලිහිල් තත්වයකට ඉඩ දෙන්න එපා. කේ. සුමන්තිරන් වැනි නායකයින්ට වැඩි ආරක්ෂාවක් ලබා දෙන්න.

    my3-be-safe1.jpg

    my3 be safe1නැගෙනහිර කොටි නායක හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති කරුණා අම්මන්ගේ ආරක්ෂාව භාරව සිටින්නේ කොටි සංවිධානයේ වසර 15කට වැඩි කාලයක් කාලතුවක්කු අංශය භාරව සිටි කරුණා හරහා රාජපක්ෂ වෙනුවෙන් දේශපාලන නායක චරිත කිහිපයක් ඝාතනය කල පුද්ගයෙකි. ඔහු මඩකලපුවේ උපන් අයෙක් වන අතර පොලොන්නරුව, වැලිකන්ද හා පුනානි ප්‍රදේශයේ හොදින් කරක් ගැසූ අයෙකි. ඒ නිසා ප්‍රවේසම් වන්න. (ජායාරුපයේ රතු පැහැයෙන් රවුම් කර ඇත්තේ එම පුද්ගලයාය.)

    සාධාරණ ජන්දයක් පැවැත්වුවහොත් මහින්ද රාජපක්ෂ පරදින බව 1000% ඔහුගේම බුද්ධි අංශ විසින් ලබාදුන් වාර්තා විසින්ම පෙන්වා දෙයි. ඒ නිසා දැන් කරුණු පෙළ ගැසෙන්නේ ප්‍රචණ්ඩකාරී මැතිවරණ ව්‍යාපාරයක් තිබුනද එයිනුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බවකි. මේ අතර නාවික හමුදාවට අයත් වැලිසර නාවික හමුදා කඳවුරේ මේ වන ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා විදේශයකින් ආනයනය කරන ලද විශේෂ මුද්‍රණ යන්ත්‍රයක් සවි කිරීමේ කාර්යය යෝෂිත රාජපක්ෂගේ මෙහෙය වීම මත මේ දිනවල සිදුකෙරෙමින් පවතින බවද වාර්තා වේ. මෙම කාර්ය සිදුකරන ප්‍රදේශය මේ වන විට සාමාන්‍ය නාවික හමුදා සෙබලුන්ට තහනම් කලාපයක් බවට පත්කොට ඇත.

    මේ අතර යම් හෙයකින් රාජපක්ෂලා බලාපොරොත්තුවෙන් සිටින ජන්ද ප්‍රතිපල ජිල්මාට් ක්‍රියාවලියද අසාර්ථක වුවහොත් හමුදා බලය යොදා මෙතෙක් දේශපාලනයට පැමිණ නැති රාජපක්ෂ කෙනෙකු අගමැති බවට පත් කොට මහින්ද තවදුරටත් ජනාධිපතිදූරයේ රැඳී සිටීමට කටයුතු කිරීමේ සැලැස්මද ක්‍රියාත්මක වේ. මැතිවරණ කොමසාරිස්වරයාට අවසන් ජන්ද ප්‍රථිපලය නිල වශයෙන් දැනුම් දීමට ඉඩ ලබා නොදෙනු ඇත. එය දින ගණනක් ඇද්දවීම මගින් හමුදා බලය පතුරවනු ඇත. ඒ නිසා පොදු විපක්ෂය ඊට විකල්ප සොයා ගන්න.

    දෙසැම්බර් මාසය අවසානයට පෙර හෝ ජනවාරි මුල නව හමුදාපතිවරයෙක් පත් කිරීමට රාජපක්ෂලා කටයුතු කරමින් සිටී. ඒ අනුව ගජබා රෙජිමේන්තුවේ රාජපක්ෂ සට්ටඹියෙක් ඒ සඳහා පත් කිරීමට ගෝඨාභය තීරණය කර ඇත. ඒ අනුව දෙසැම්බර් 14 වැනිදා තමන්ගේ එහෙයියන්ට හා මිත්‍රයින්ට නිව්යෝක් වලදී සාදයක් පවත්වා මේජෙර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිත තනතුරුවලින් ඉවත් වී ශ්‍රී ලංකාවට යාමට නියමිතව ඇත.

    අප මෙසේ කියන්නේ ඉතා වගකීමෙන් වන අතර රාජපක්ෂගේ මිනීමරු ඉතිහාසයේ ක්‍රියා කලාපයද ඔබට කෙටියෙන් සිහිපත් කරමු.

    1. මහින්ද රාජපක්ෂ විසින් 2005 වසරේ LTTE ට බැසිල් රාජපක්ෂ හරහා මුදල් ලබා දුන් බව පාර්ලිමේන්තුවේ හෙළිදරව් කල ශ්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් මිය ගියා නොවේ. මිය පරලොව යැවීමකි. එය පැහැදිලිවම මහින්දගේ ඝාතන සැලැස්මකි.

    2. විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනයද LTTE යේ අවශ්‍යතාවය මත සිදු නොවුවද එය ප්‍රභාකරන් තමන්ගේ වාසියට පෙරලාගත් බව සැබෑය. සත්‍යය නම් චන්ද්‍රිකා, මෛත්‍රී හා ජ.වි.පෙ එක්ව කදිරගාමර් මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට මතු වූ කතිකාව හා තීරණය යතාර්ථයක් බවට පත් විමට ඉඩ නොදීම සඳහා රාජපක්ෂ විසින් චන්ඩි මල්ලීව යොදා ගෙන කදිරගාමර් මහතා ඝාතනය කරන ලදී. අවසානයේදී චන්ඩි මල්ලී කට අරිනු ඇතැයි සිතා රහස් පොලිසිය තුලදීම චන්ඩි මල්ලීව මරා දමනු ලැබීය.

    3. 2006 වසරේ අමාත්‍ය ජෙයරාජ් ප්‍රන්නන්දු පුල්ලේ මහතා LTTE යේ අවශ්‍යතාවය මත ඝාතනය කළා නොවේ. එය හෙල්පින් හම්බන්තොට ගනුදෙනුවේ ජීවමාන සාක්ෂියක් මහින්ද රාජපක්ෂ විසින් ඉවත් කර දැමීමකි. ප්‍රනාන්දු පුල්ලේ මහතාගේ ඝාතනයට වග කිව යුත්තේ මහින්ද රාජපක්ෂයි.

    4. Blast_Boralesgamuwaමහින්ද රාජපක්ෂ විසින් LTTE යේ සහයෝගය මත 2005 – 2008 කාල සීමාව තුල මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමේ උත්සාහයන් දෙකක් අසාර්ථක විය. මේ පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හෘද සාක්ෂිය යම් දිනක ඔබට කතා කරනු ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් වරයා ලෙස 2013 වසරේදී මාධ්‍ය හමුවකදී පැහැදිලිවම එතුමා විසින්ම තමන් ඝාතනය කිරීමේ රජයේම කුමන්ත්‍රණයක් ඇති බවට එතුමා හෙළි කරන ලදී.

    5. 2013 වසරේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාව ඝාතනය කලේ මහින්ද රාජපක්ෂගේ අනු දැනුම මත බව සියලු දෙනා දන්නා රහසකි.

    6. වත්මන් යුධ හමුදාපති දයා රත්නායක මහතාව හදිසි රිය අනතුරක් ලෙස (ශ්‍රීපතිගේ ඝාතනය මෙන්) ඝාතනය කිරීමට දැරූ උත්සාහයක් අසාර්ථක විය. ඒ 2013 වසරේදීය. යුධ හමුදාපතිවරයා හමුදා මුලස්ථානයේ සිය නිල නිවසට පැමිණ මහනුවර යාම සඳහා සුදානම්ව සිටියහ. නමුත් හදිසියේම ඒ ගමන දයා රත්නායක කල්දමා තම පුතාව ඒ සඳහා යැවීමට කටයුතු යෙදීය. කඩවත නගරය පසු කරනවාත් සමග රථයේ තිරිංග ක්‍රියාත්මක නොවී අනතුරකට පත් විය. ඒ අනුව හමුදාපතිවරයා ගමන් කිරීමට සැලසුම් කල රථයේ තිරිංග හදිසියේම අක්‍රිය වීමට සලස්වා තිබීම පිළිබඳව යුද හමුදා CCPM මගින් අභන්තර පරීක්ෂණයක්ද පැවැත්විණ. නමුත් ඒවා පසුව යට ගැසිණ. මේ සියල්ල පිටුපස සිටින්නේ මහින්ද රාජපක්ෂ නම් මිනීමැරුවාය.

    7. 2009 ජනවාරි 8 වැනිදා මහා දවල් පාර මැද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන්නේද ගෝඨාභය රාජපක්ෂගේ උවමනාව මත බව අපි ඉතා පැහැදිලිව ලිපියක් මගින් අනාවරණය කර ඇත. – ලසන්තගේ ඝාතකයා වෙන කවරෙකු නොව ගෝඨාභය රාජපක්ෂ… මෙන්න ඇත්ත… Exclusive

    “1983 බෙලිඅත්ත මැතිවරණ කාලයේදී මහින්ද රාජපක්ෂ විසින් විපක්ෂයේ තුන් දෙනෙකුට වෙඩි තිව්වා. ඒ අතරින් දෙන්නෙක් මැරුණා. එක්කෙනෙක්ගෙ පන බේරුණා. එතකොට එතන මිනීමැරුම් චෝදනා දෙකයි මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා එකයි. මහින්ද රාජපක්ෂ හිරේ ගියා. හිරේ ගිහිල්ලා ඇසින් දුටු සාක්ෂි තිබුනත් මහේස්ත්‍රාත්වරයෙක් මෙයාව නිදහස් කළා” – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

    මිට අමතරව හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකාට දිය හැකි දස වද සියල්ල දුන් අතර තවමත් ඒවා අවසන්ව නැත. හිටපු අගවිනිසුරුවරියටද කාන්තාවකගේ ගෞරවයවත් නොසලකා පන්නා දමන ලදී. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය දෙකඩ කිරීමේ කුමන්ත්‍රණ වල පසුපස සිටියේ මිනීමරු මහින්ද රාජපක්ෂය.

    යම් හෙයකින් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කිරීම තමන් වෙත පැවරුවහොත් එම පාපතර ක්‍රියාව තමන්ට කල නොහැකි බව පාපතර සුදු වෑන් මිනිමරුවන් සිය සගයින් හමුවේ පවසා ඇති බවද වාර්තා වේ. මේ කරුණු සියල්ල කෙරෙහි එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ කණ්ඩායම, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, හෙළ උරුමය ඇතුළු මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දෙන සියලු කණ්ඩායම් හා මහජනතාව දැඩි අවධානයකින් කටයුතු කරන මෙන් අපි ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමු. ජනතා විමුක්ති පෙරමුණටද මේ මොහොතේ අපට පණිවිඩයක් දීමට ඇත. රාජපක්ෂ ස්ටෝස් වසා දැමීම සඳහා ඔබට වෙනම වේදිකාවක් මත කටයුතු කිරීමේ ඇති අයිතිය අපි පිළිගනිමු. යම් හෙයකින් රාජපක්ෂ මිනීමරුවන් විසින් මෛත්‍රීපාල ස්ටෝස් විනාශ කළහොත් ඔබේ ගැඹුරු දේශපාලන යථාර්තය හා අහිංසක ශ්‍රී ලංකාවාසීන්ට යම් මට්ටමකින් හෝ යහපත් රටක් ඇති වීමට යන මාවත් වැසෙනු ඇත. ඒ නිසා ඔබේ උකුසු ඇස් තවත් විපරම්කාරීව තබා ගන්න.

    ශානක ද සිල්වා

    Source: http://newsbirdsrilanka.com/2014/12/03/be-safe-my3/
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මචන් තරහ වෙන්ඩ එපා කියනවට සුදු වැන් ගැන නිකන් කොමිටලෙට එක එක එවා කියල තියනව සමහරුන්ට ...හැබැයි පුතෙ මෙ ඇත්ත උනත් බොරු උනත් මෙක ලියපු එකාට හො පල කරන උන් පරිස්සමින් හිටපල්ල කියල හිතෙනව ..
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    මේක ලියපු බැල්ලිගෙ පුතේ. මිනීපෙට්ටියක් හදල තියාගනිං. තොට වැඩිකල් ඉන්න දෙන්නෑ. තොපි වගේ රටට පිලිකාවක් වෙලා තියෙන කාලකන්නි ඉක්මනිංම පරලෝ යවන්න ඕනෙ. යවනව.
     
    • Like
    Reactions: handysameera

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ශානක ද සිල්වා කියන්නේ මූනේ!
    මූ තමයි ඒ කාලේ එලට යුද්ධෙ වාර්තා කලේ !

    අර ජාතික රූපවාහිනී වාර්තාකාරයා අම්බලන්ගොඩ ඉන්න සමන් කුමාරරාමවික්‍රම හමුදාව හොයාගත්ත දේවල් හොරෙන් මෙහෙට පටවලා මුරපොලකදී අල්ල ගත්තා ! ඌට ප්‍රභාකරන් මරපු එකවත් cover කර ගන්න බැරි වුනා හරියට !

    my3-be-safe1.jpg
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    රතු පාට ඒවා ඔක්කොම බොරු.
     
    Apr 23, 2010
    355
    41
    0
    මේක ලියපු බැල්ලිගෙ පුතේ. මිනීපෙට්ටියක් හදල තියාගනිං. තොට වැඩිකල් ඉන්න දෙන්නෑ. තොපි වගේ රටට පිලිකාවක් වෙලා තියෙන කාලකන්නි ඉක්මනිංම පරලෝ යවන්න ඕනෙ. යවනව.

    Menna Rajapaksage Kukkange Niyama Widiya.. :growl::growl::growl:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    රතු පාට ඒවා ඔක්කොම බොරු.

    කවුරු කොහොම කිව්වත් මේවගේ දේවල්වල තාර බර ඇරලා තමයි ගන්න ඕන !

    ඇත්තක් තියෙන්න බැරිත් නැහැ !

    අර LankaENews සහ LankaCNews වගේ !
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එලකිරි වගේ වෙබ් අඩවි වලට වැඩිකල් වැඩ කරන්න බැරි වෙන්නේ මේවගේ පාතාලයට සම්බන්ධ අය ගෙන එන හෝඩියෙ පංතියේ ගොසිප් වලින් කියන එක පැහැදිලිව පේනව. යථාර්ථය දැන ගනින් ....වැඩිපුරම රට පාවල දුන්නේ චන්ද්‍රිකාගෙ කාලෙ කියන එක රහසක් නෙමේ. උම්බලවගෙ ලෙඩ්ඩුන්ට මොන දේශපාලනේද ඕයි ?
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ශානක ද සිල්වා

    :lol::lol::lol: මම ජනාධිපතිතුමාට කඩේ යන හාදයෙක් නෙමෙයි,ඡන්දය දෙන්නෙත් නැ :no:,එත් එක දෙයක් කියන්න ඔනේ,ඔය ශානක ද සිල්වා කියන්නෙ වැඩි හරියක් කෙප්ප දොඩවන මාධ්‍යවෙදියෙක්,එක කරන්නෙත් ඇමරිකාවේ ඉඳගන,මේ ලිපියේ තියන ගොඩක් එවා මට නම් පිලිගන්න ඇත්තටම අමාරුයි,ශානක ලියන ලිපි නම් කියවන්නෙත් නැ එවා සැහෙන බොරු නිසා,ගොතපු බොරු...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    බොරු ගොතලා කියන්ඩ පුලුවන්.
    ලිියන්නා කෙකෙ ලිවත් කියවන්නෙ සිහි බුද්දියෙන් වටහාගත ‍යුතු‍ය.
     
    Monsterz

    Member
    Dec 5, 2014
    13
    4
    0
    ඇත්ත වෙන්ඩත් පුළුවන්. කොහොම උනත් මාසයක් වගේනේ ජන්දෙට තියෙන්නේ. ඒ හින්දා කියලා තියෙනවා වගේ දන්ත ධාතුන් වහන්සේ රකිනවා වගේ මයිත්‍රීපාල මහත්තෙයා ආරක්ෂා කරගන්න ඕනි.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මන් මහින්දට කැමති නැහැ තමයි එත් මේක දාපු වේ @ පො @න්‍යා මෙච්චර මිනි මරපු කොටි සුද්දකරන එකටනම් විරුද්දයි .තොපි වගේ අවජ්ජතකොයෝ මෙරටට බරක් .අන්තිමට අර මහා මිනීමරු කොටි හපුව මරල දැම්ම එකත් වැරදියි කියයි මේ වේ %$ හැත්ත .

    දේශපාලනය එකක් .එත් මොන මගුලතත් ඉස්සෙල්ල රට සහ රටේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ .මුන් වගේ උන් ඉන්නකන් මෙරට ගොඩ ගන්න බැහැ.:angry::no::growl::frown:
     
    Similar threads