මෛත්රීපාල සිරිසේන
එක පැත්තකින් ජත්යන්තරව කිම් ජොන් උන්ව දඩයම් කරන්න උත්සහ කරනවා.අඩුම ගානේ ඉන්දියාවේ එකාවත් කරන්න හිතන්නේවත් නැති එකක්. දැන් මහින්දවයි රනිල්වයි දෙන්නම එකපාරම දඩයම් කරන්න උත්සහකරනවා.කිලීගේ මරාගේ කට්ටියගේ හරි ලනු ගිල්ලා කියලා මෙහෙම ලනු ගිලින්න පුලුවන්ද?

Last edited: