මෛත්‍රීපාල_ආයෙත්_ඇණගනී

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
මෛත්‍රීපාල_ආයෙත්_ඇණගනී

මෛත‍්‍රීපාල බාලංශයේ සිට ඉගෙනගත යුතුයි.. අනුර-සුසිල් ඉවත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් නැතිව බෑ..

sarath_n_silva.jpg

රටේ මැතිවණයක් කැඳවා ඇති අවස්ථාවක පක්‍ෂ ලේකම්වරුන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා කුරුණෑගලදී පැවැත්වෙන සන්ධාන ජනහමුව අමතමින් කියා සිටියේය.

සන්ධානයේ මහ ලේකම්වරයා, ශ‍්‍රිලනිප මහ ලේකම්වරයා ලෙස සුසිල් පේ‍්‍රමජයන්ත හා අනුර යාපා යන මහත්වරුන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිලිගෙන ඇති තත්වයකදී ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 105 වන වගනිත්ය යටතේ මැතිවරණ කොමසාරිස්වරයාට එරෙහිව දිසා අධිකරණයකින් නියෝග නිකුත් කල නොහැකි බවත් එසේ කල හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පමණක් බවත් ඔහු කියා සිටියේය.

රාජකාරි අවසන් කර නිවෙස බලා යිමට සූදානම් සිටි දිසා විනිසරුවකුගේ අත්සනකින් මැතිවරණ නීතිය වෙනස් කල නොහැකි බව ජනාධිපතිවරයා දැන යුතු බවත් නීතිය නොදන්නේ නම් බාලංශයේ සිට ඉගෙනගත යුතු බවත් ඔහු කියා සිටියේය.
 
Last edited:

Maheshs

Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    ඇ..... ආ... ආ. ....ආ .... ආ... ආ... මෙ සරත් ගොය්යනේ මෙයා ඒ කලේ කීවකතා මතකනේ:lol::lol::lol::lol::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සුසිල් ප්‍රේම්ජයන්ත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් වෙනුවට ලබන 28 වැනිදා දක්වා මහාචාර්ය විශ්වා වර්ණපාල මහතා පත් කිරීමටත් අනුර ප්‍රියදර්ශන යාපා ශ්‍රීලනිප ලේකම් වෙනුවට දුමින්ද දිසානායක පත් කිරීමටත් කොළඹ දිසා විනිසුරු හර්ෂ සේතුංග මහතා අද (14) තීරණය කළේය.
    මහාචාර්ය විශ්වා වර්ණපාල හා දුමින්ද දිසානායක මහත්වරුන් ගොනු කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශ කෙරිණි.
    තමාට මේ ගැන ආරංචියක් ඇතත් කිසිත් නොදන්නා බව ශ්‍රිලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා එසැණට පැවසීය.

    http://www.lankadeepa.lk/index.php/top_story/340324
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    එහෙනන් කියව කියව ඉන්නේ දාහල්ලකෝ නඩු ! හැමදාම කරේ කයිය !

    මැතිවරණ නීතියට අනුව පක්ෂ ලේකම්වරුන් විසින් අදාළ පත් කිරීම් කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතු අතර ඔවුන්ගේ ධූර අහෝසිවන අවස්ථාවක ඒ වෙනුවෙන් වැඩ බලන ලේකම්වරුන්ටයි අදාළ අවස්ථාව හිමිවන්නේ. ඒ අනුව සන්ධානයේ හා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම්වරු වන විශ්වා වර්ණපාල හා දුමින්ද දිසානායක යන මහත්වරුන් ජනාධිපතිවරයා වෙනුවෙන් අදාල නම් කිරීම් සිදුකරනු ඇති. වාර්තාවී තිබූ ආකාරයට සන්ධානයට හිමිවන ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධූර මහින්දවාදීන් වෙත පමණක් ලබාදීමටයි අනුර ප‍්‍රියදර්ශන යාපා හා සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහත්වරුන් සැලසුම් කර තිබී ඇත්තේ:baffled:
     
    නඩු දාන්ඩ දෙයක් නෑ. හිටපු නිලධාරියෝ එහෙමම ඉන්නවා. වෙනස් කරන්න ඕනෙනම් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ගන්න ඕනේ. දිසා විනිසුරු කෙනෙක්ට එහෙම බලයක් නෑ
     
  • Apr 27, 2012
    195
    21
    18
    නඩු දාන්ඩ දෙයක් නෑ. හිටපු නිලධාරියෝ එහෙමම ඉන්නවා. වෙනස් කරන්න ඕනෙනම් තමයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ගන්න ඕනේ. දිසා විනිසුරු කෙනෙක්ට එහෙම බලයක් නෑ

    Ubata law degree ekak wath nathuwa nikan puka denna epa wahalo
     
    • Like
    Reactions: ruwantheekshana

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    සරත් එන් සිල්වා උඩ තියන් දගලන ගෙම්බො රැල ඕකා කියන දේවල් අහනවානම් අර මැදමූසල වල් බල්ලට 3න් පාරක් ඉල්ලන්න බෑ කියුව වෙලේ මූට බැන්නෙ මොකෝ දන්නෑ. මෙ විදිහට දිව දෙකේ කතා කියන ගොන් බයියො රැලට චන්දෙ දෙන්න ලංකාවෙ බත් කන හරක් නෑ බොලවු
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Elakiriyans---Methana mara Law points anuva karapu deyak. Sarath Silva Mahathtath eka parata therum ganna bari, Lawyer samanya kenekutath therum ganna bari Law specialist lage advice anuva karapu deyak . Poddak hithanna, DC Courts vala anumathiyak thyenava. Hari or varadi or mea DC Courts vala anumathiya nisa a anuva vada karanna venava. Mea DC Judgement correct kara ganna venne. Ihala Usaviyakin, Ehema correct kara gena ena kota, Parliament eke venna ona hariya vela ivaraya. Lawyer specialist advice anuva karapu vadak.