ඩීසල් මිල අඩු කරන්න බෑ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

    රුපියල් 300ට වඩා අඩු මිලකට ඩීසල් මිල පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    නමුත් හැම මාසයේම ඩීසල් මිල අඩු කළ නොහැකි බවද ඔහු පවසයි.

    ඩීසල් සඳහා විශාල බද්දක් ඇති බවත් එය ඉවත් කල නොහැකි බවත් තෙල් සංස්ථාව ඇති විශාල ණයක් සඳහා මහා භාණ්ඩාගාරය එම බද්ද අය කර ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටී.

    තෙල් සඳහා වන බදු අය කිරීම නතර කරන්න වෙන්නේ රුපියල් බිලියන 900ක් වන එම විශාල ණය ප්‍රමාණය අවසන් වූ පසු බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේග සුහද හමුව අමතමිනි
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    awulak naha ithin, ranil adu karanna hitiyanam ubala ai ranilwa pannala anurawa genawe
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    ලොල් රනිල අඩුකරන්න හිටියෙත් නෑ නෙ. ඒක හොඳ හින්දනෙ තොපි ඌට කඩේ ගියේ දැන් අඩුනොකරම මොකක්ද වෙන අර්බුදේ
     
    • Haha
    Reactions: SLK_sri

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Me Widiyata Adu karanna hitiye

    තොපේ රනිල් හිවල අඩුකරනව කීව කොහෙද කියල දාපන් බලන්න. උඹල ඌට කඩේ ගියේ ඌගෙ වැඩවලට කැමති නිසානෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    තොපේ රනිල් හිවල අඩුකරනව කීව කොහෙද කියල දාපන් බලන්න. උඹල ඌට කඩේ ගියේ ඌගෙ වැඩවලට කැමති නිසානෙ.
    දෑන් රනිල් ද පොන්නයො ජනාදිඅප්ති🤣🤣
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    තොපේ රනිල් හිවල අඩුකරනව කීව කොහෙද කියල දාපන් බලන්න. උඹල ඌට කඩේ ගියේ ඌගෙ වැඩවලට කැමති නිසානෙ.
    aa nul ai awilla me tike moko penna htye naththe
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඩීසල් මිල හැමදාම අඩු කරන්න බෑ.. බද්ද ඉවත් කරන්නත් බෑ..- ජනපති

    රුපියල් 300ට වඩා අඩු මිලකට ඩීසල් මිල පැමිණියේ ජාතික ජන බලවේග ආණ්ඩුව පැමිණි පසු බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    නමුත් හැම මාසයේම ඩීසල් මිල අඩු කළ නොහැකි බවද ඔහු පවසයි.

    ඩීසල් සඳහා විශාල බද්දක් ඇති බවත් එය ඉවත් කල නොහැකි බවත් තෙල් සංස්ථාව ඇති විශාල ණයක් සඳහා මහා භාණ්ඩාගාරය එම බද්ද අය කර ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටී.

    තෙල් සඳහා වන බදු අය කිරීම නතර කරන්න වෙන්නේ රුපියල් බිලියන 900ක් වන එම විශාල ණය ප්‍රමාණය අවසන් වූ පසු බවත් ඒ මහතා තවදුරටත් කියා සිටියේය.

    ඔහු මේ බව කියා සිටියේ අලුත්ගම ප්‍රදේශයේදී පැවති ජාතික ජන බලවේග සුහද හමුව අමතමිනි

    Hari case ekak nane
    Ranil oka 2048 dine adu karanna hitiye.
    thawa one nam 2 to 3 years wage yayi okata neda ban?
     
    Similar threads