මෛත්‍රීරතන හිමි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    1614800307613.png
     
    Attachments

    • 1614800307088.png
      1614800307088.png
      845.7 KB · Views: 44

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,273
    21,156
    113
    මේ ටයිටල් එක තියෙන එක එඩිට් එකක් වගේ නේද?

    ඒකෙ තියෙන තරම් ඇගේ මයිල් කෙල්ල එක්ක ඉන්න ඒවයේ නෑ. අනික අත හෙන වෙනස් වයසක කෙනෙක්ගෙ වගේ. අනේ මන්දා.

    :confused2: :confused2: :confused2:

    මේ පොටොස් වල හෙන අවුලක් පේනවා. එකක් තමයි සිවුරේ ඕපන් පැත්ත මාරුවෙලා. ඒක නම් කැමරා එකේ මිරර් ඔප්ශන් එක කියමු. මේක ගහපු තැන පේන්නෙ ගෙයක් වගේ. ඒ කියන්නෙ හාමුදුරුවෝ මේකිගේ ගෙදර ගියා කියමු. ඒත් කව්ද ගෙදරට අතොරලෝසු බැදන් ඉන්නෙ? :unsure: :unsure: :unsure:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    සිවුරත් වෙනස්
    ෆොටෝ එකේ වෙනයි ඇදන් ඉන්නෙ වෙන එකක්
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හාමුදුරුවලුන්ට නම දාන කොට ෆොර්මැට් එකක් තියනව. ඒක දන්නෙ නැති හරකෙක්. 🤣🤣