මෛත්‍රීව අත් අඩංගුවට ගන්න සැලස්මක් තියෙන

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මෛත්‍රීව අත් අඩංගුවට ගන්න සැලස්මක් තියෙන

රටේ ජනාධිපතිධූරය පාවා දුන්න ඒ වගේම ව්‍යවස්ථාව එක්ක උම්මත්තකයෙක් ලෙස හැසිරෙන සිරිසේනට කිසිම සදාචාර අයිතියක් නොමැති නිස සහ රට තුල අර්බුධයක් ඇති කර රට අපකීර්තියට් පත් කරගෙන ඇති නිසාත් ඔහුගේ ක්‍රියාකලාපයන් රටේ පැවත්මට හෝ ජනතාවගේ පැවත්මට හානියක් වුනහොත් ඔහුව අත් අඩංගුවට ගත යුතු බව ඉහල පෙලේ ආරක්ෂක වල පිරිසක් අතර සාකච්චාවට ලක්ව ඇත.මෙයට විදේශ් රටවල තානපති අංශ වලද සහායක් හිමිව ඇත.
 

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
ජනාධිපති කෙනෙක් අත් අඩංගුවට ගන්න බෑ ,ඌට නීතියෙන් මුක්තියක් තියෙනවා කියලා තර්ක කරන්න එන්න එපා.මේක 18 වියවස්තාව නෙවෙයි .මේක 19.ඒකෙන් පුලුවන්.ඒ වගේඅ ඉතිහාසයේ මීට වඩා බලතල හිමි විදායක විශමාචාර ජනාධිපතිවරු අත් අඩංගුවට අරගෙන තියෙනවා.ඒවට උදාහරන පිලිපීනය,සිම්බාබ්වේ,ඊජිප්තුව,ටියුනීස්යාව වගේ රටවල තියෙනවා.
 

athal eka

Member
Oct 29, 2018
418
32
0
46217132_10217800839202092_1740482733030768640_n.jpg