මෛත්‍රී උකුස්සෙක් වෙන්නේ මෙසේයි

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මෛත්‍රී උකුස්සෙක් වෙන්නේ මෙසේයි

    බොහෝවිට චන්දයෙන් පසුව මෛත්‍රී පිල හා සජිත් පිල අතර එකතු වීමක් සිදුවේ. මන්ද පොහොට්ටුවට පාඩමක් ඉගැන්වීමටත් සිරිසේනගේ සුපුරුදු කුපාඩි ගති යලිත් මහින්ද පිලට පෙන්නීමටය.තවද මෛත්‍රිගේ සිත්ගත් එකම චරිතය සජිත්ය.
    පොහොට්ටුවට වැඩි ආසන ගානක් ආවොත් මෛත්‍රි පිල තාවකාලිකව එහි බින්න බසිනු ඇත. එහෙත් උකුස්සා විසින් කොයි මොහොතේ හෝ සජිත් හා එකතු වී පාඩමක් උගන්නනු ඇත. උකුස්සා ලෙස තමන් හදුන්වා ගත්තේ පොහොට්ටුවේ පිහිටෙන් උපරිමඋකුස්සන් පිරිසක් දිනවා ඉන්පසුව බල පෙරලියක් කිරීමටයි.
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙෙත්‍රීපාල සිරිසේන කියන්නෙ කවුද කියල රන්ජන් හරියටම කිව්ව වොයිස් රෙකෝර්ඩ් වල,ඒ වගේ මිනිහෙක්ට පට්ටම් දීල ළගට ගන්නව කියන්නෙ වැඩක් නෑ ඉතිං කථා කරලා....:rofl:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    රවීගේ ගෙදර කරන මහා යාගය.

    මර්වින් සිල්වා පෙලෙන්නේ පොහොට්ටුව හා නයි වෛරයෙනි. බොහෝ දෙනාගේ අදහස රවීගෙ ගෙදර කරන්නෙ යහපත උදෙසායාගයක් නොව පොහොට්ටුවේ මහ එවුන්ට කෙලවන උග්‍ර යාගයක් බවයි. යාග හෝම බලි හූනියම් වලට මර බියක් ඇති මහින්ද මේ හොර රහසේ කෙරෙන ජප කිර්‍රිම් ගැන විශාල සැක බියකින් පසුවේ. මේ පවුල් සියල්ල ගුප්ත සාස්තර පිලිබද උග්‍ර විස්වාසයක් ඇත්තෝ වෙති
    දකුනේ ප්‍රසිද්ද කට්ටඩි මෙන්ම නාඩි ගුරන් ගෙනවා රහසේ මර්වින් මුල් වී කරන ජප කිරීම් නිසා ඔවුන් අතර ගැටුම තව වැඩිවේ

     
    Last edited:

    PrasadSL2018

    Active member
  • Mar 4, 2018
    329
    37
    28
    මර්වින් මේ මාර කන්නෙ මාර ඉල්ලන් කෑමක් මහින්දගෙන්.

    මල පැනල ඇති මහින්දයට මුන් සෙට් වෙලා පිල්ලි එවයි කියල. දවස් 7 එක දිගට මතුරන සීන්:D:D
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මර්වින් මේ මාර කන්නෙ මාර ඉල්ලන් කෑමක් මහින්දගෙන්.

    මල පැනල ඇති මහින්දයට මුන් සෙට් වෙලා පිල්ලි එවයි කියල. දවස් 7 එක දිගට මතුරන සීන්:D:D

    Ow. Mahinda gurukam gana puduma wiswasayak tiyenne. Sajiyath eeta ehaa. Mun onadeykata gurukam karaganna asai. Blind faith.
    Enisa Derana news walata kiwwa Raviyage gedara secret kattadi mathirili gana baye aththe
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මර්වින් මලයාලි ගුරුකම් කරන එකට මහින්ද අවුල්.
    කලින්ගුටිකාල බේරුනා.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒ ගැන අපි බලාගන්නම් උබල කලබල වෙන්ඩ එපා..