මෛත්‍රී නොපමාව කල යුතු වැඩ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මෛත්‍රී නොපමාව කල යුතු වැඩ

රාජපක්ෂලාගේ හොරකම් මැරකම් සුදු වෑන් මිනිමරුවො ලසන්ත ගාතකයො එක්නැලිගොඩ ඝාතකයො මුන් ඔක්කොම හොයාගෙන හෙලිදරව් කිරීම
හොර ඇමතියන්ගේ දේපල ජනතා සන්තක කිරීම
හමුදාපති පොලිස්පති අයින් කරලා ගැලපෙන අය වහාම දාන්න
අගවිනිසුරු දෝෂාබියෝග කිරීම
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    බඩු මිල අඩු කිරීම වගේ දේවල් නම් හෙන සුළු දෙයක් බං
    දැන් අර ඩොලර් කොටි ගානක් ලැබෙනවා කිව්වා නේ එකෙන් විතරක් අව්රුද්දක් විතර නිකන් කන්න දෙන්න පුළුවන්
    කොටි දුන්න සල්ලි වලින් ගෑස්, පැට්‍රොල් මිල අඩු කරන්න පුළුවන්
    ස්විස් එම්බසියෙන් දුන්න සල්ලි වලින් විදුලි බිල අඩු කරනවලු

    කොටි ගැන දුකත් හිතෙනවා බං. අපේ හමුදාවේ කොල්ලෝ උන්ව මරල දැම්ම. එත් උන්ගේ හිතේ ඒ කහට නෑ උන් අපිට සල්ලි වලින් හිටං උදව් කරනවා අරුම පුදුම මිනිස්සු ජාතියක් නෙව මේ ඩයස් පෝරාව.
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ

    :lol::lol::lol::lol::lol:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අද උදේ මම News Feed එක බලද්දී මා දුටු ඒ වෙනස මෙන්න... ඔබත් මේ වෙනස්ම දුටුවාද බලන්න

    මෛත්‍රීට සපෝර්ට් කරපු අය

    1. යුද්ද ඉවර කරපු අපේ හිටපු ජනාදිපතිතුමාට අපි හැමදාම ආදරෙයි!
    2. මහින්ද මහත්තයට අසාධාරණයක් උනොත් අපි නැගී සිටිනවා!
    3. අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ නිසා බෙදෙන්නේ නැතුව එකතු වෙලා රට හදමු!
    4. දැන් ජනාදිපති වැරද්දක් කලොත් අපි එකට විරුද්දවත් කතා කලනවා!

    මරාට සපෝර්ට් කරපු අය (බහුතරය)

    1. බෝම්බ පිපිරියන්!!!! මිනිස්සු මැරියන්!!!!! ප්‍රභාකරන් ආයේ ඉපදියන්!!!!
    2. අපේ ජනදිපතිව පරද්දපු උබලට හෙන ගහනවා යකෝ!!!!!!
    3. මේක අපේ රට යකෝ!!!! ලේ කකියනවා යකෝ!!!!
    4. මේ රටට කෙල වෙයන්!!! එතකොට තොපිට තේරෙයි!!!!
    5. මෛත්‍රීදෙමළෙක්!!! මෛත්‍රීට යන්න පුළුවන් නැගෙනහිරට විතරයි!!!
    6. තොපිලට සාප වෙනවා යකෝ!!! කොටි චන්ද නිසයි පැරදුනේ යකෝ!!! තොපිට මේක තේරෙන්න රටට කෙලවෙන්නම ඕනේ යකෝ!!!
    7. ජාතිවාදියෝ තමයි යකෝ!!! මරාගෙන මැරෙනවා යකෝ!!!!

    මේ වෙනස බලා රටට ආදරේ කව්ද කියා ඔබම සිතන්න!
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    බඩු මිල අඩු කිරීම වගේ දේවල් නම් හෙන සුළු දෙයක් බං
    දැන් අර ඩොලර් කොටි ගානක් ලැබෙනවා කිව්වා නේ එකෙන් විතරක් අව්රුද්දක් විතර නිකන් කන්න දෙන්න පුළුවන්
    කොටි දුන්න සල්ලි වලින් ගෑස්, පැට්‍රොල් මිල අඩු කරන්න පුළුවන්
    ස්විස් එම්බසියෙන් දුන්න සල්ලි වලින් විදුලි බිල අඩු කරනවලු

    කොටි ගැන දුකත් හිතෙනවා බං. අපේ හමුදාවේ කොල්ලෝ උන්ව මරල දැම්ම. එත් උන්ගේ හිතේ ඒ කහට නෑ උන් අපිට සල්ලි වලින් හිටං උදව් කරනවා අරුම පුදුම මිනිස්සු ජාතියක් නෙව මේ ඩයස් පෝරාව.

    ඔව් මචන්...බඩු මිල අඩු කරන එකනම් සිරාවට ලේසිය් නේද..එත් උබල වගේ උන්ගේ මොළ ආයේ හදන එක තමයි අමාරු..අවරුදු ගානක් ITN බලපුවයේ ප්‍රතිපල තමයි..ඒවත් හැදෙයි ඉස්සරහට..මයිත්‍රී වේවා!!!
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් මචන්...බඩු මිල අඩු කරන එකනම් සිරාවට ලේසිය් නේද..එත් උබල වගේ උන්ගේ මොළ ආයේ හදන එක තමයි අමාරු..අවරුදු ගානක් ITN බලපුවයේ ප්‍රතිපල තමයි..ඒවත් හැදෙයි ඉස්සරහට..මයිත්‍රී වේවා!!!
    sarcasm bro :P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    සරත් ෆොන්සේකා,පාඨලී චම්පික,සජිත් ප්‍රේමදාස අපට ඔබතුමන්ලගේ සක්‍රිය සහභාගීත්වය අවශ්‍යයයි.ආරම්භයේ ම නව ආණ්ඩු පක්ෂයේ විශ්වාසයක් තැබිය හැකි නුඹලා කරළියට නොපැමිණීම පිළිබදව අප හද තුල නැගෙනුයේ යහපත් සිතුවිළි නම් නොවේ.