මෛත්‍රී භාවනාව වැඩීමේදී නිදුක්වේවා යැයි කියා මෛත්‍රී කළ යුත්තේ

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    මෛත්‍රී භාවනාව වැඩීමේදී නිදුක්වේවා යැයි කියා මෛත්‍රී කළ යුත්තේ ද්වේෂය/තරහව නිසා ඉපදෙණ මානසික හා ශාරීරික දුක් වලින් මිදේවායි යන තේරුමෙන් පමණි, නිදුක් වේවා යැයි මෛත්‍රී වැඩීමෙන් ජාති, ජරා, මරණ,රෝග ආබාධ ආදී දුක්ඛ ආර්ය සත්‍යයට අයත් සම්මතයේ දුක් යැයි කියනා දුක්ඛ වේදනා නැතිකළ නොහැක(නමුත් භාවනාවෙන් සිත සමාධිගත කරගෙන, සමාධිගත මනසින් යුතුව යම් රෝගියෙකුගේ ශරීරයේ පවතින රෝගාබාධයක් සුවවේවායි මෙත් කිරීමෙන් එම රෝගාබාධ සුවකළ හැක ) රේරුකානේ චන්දවිමල හිමියන්ගේ ශාසනාවතරණය ග්‍රන්ථය හා නා උයනේ අරියධම්ම හිමියන්ගේ මෛත්‍රී අශුභ මරණසති භාවනා ග්‍රන්ථය ඇසුරෙන් #madhawavish
    May be an image of 2 people and text



    1818