Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී-මහින්ද_හමුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෛත්‍රී-මහින්ද_හමුව

මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.

මෙයට දින දෙකකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකිනකො හමුවූයේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් නිවසකදී ය. එහිදී මහින්ද එක හෙළාම ජනාධිපතිවරයාගෙන් එක් ඉල්ලීමක් කර තිබේ. එනම්, කිසිම ආකාරයකින් නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන ලෙස ය.

“අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා.” යැයි එහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් කියා තිබෙන්නේ, තමන් ජනාධිපතිවරයාගෙන් දැනට කරන එකම ඉල්ලීම ද එය වන බවයි.

මීට පෙර පැවති තත්වය අනුව අඟහරුවාදා එනම් හෙට (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මේ නව කතා බහත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි.

මොනාක් එකේ නිවෙස් හිමි DIGලාත් කැමති නැහැ.

මේ අතර අපට දැනගැනීමට ලැබෙන්නේ මොනාක් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ මහල් නිවාසවලට හිමිකම් කියන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලැබිම බියකරු සිහිනයක්ව තිබෙන බවයි.

ඒ අනුව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කියමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිරිසේන ජනපතිට කියූ කතාවම ය. ඔවුන්ට තිබෙන්නේත් ඒ බියම ය.

ඔවුන්ට ආදායම් මැවූ මත්ද්‍රව්‍ය ජාවාරම් යනාදිය පිළිබඳව සරත් ෆොන්සේකා සතුව තොරතුරු තිබෙන බව ඔවුහු දනිති.

එනිසා මහින්ද රාජපක්ෂට මෙන්ම ඔවුන්ට ද සරත් ෆොන්සේකා මහතා තමන්ගේ විෂය භාර ඇමතිවරයා බවට පත්වීම දරාගත නොහැකි අතර, එය සිදුවනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.

Source

http://www.infosrilankanews.com/2018/03/47.html

http://sinhala.lankanewsweb.net/news/special-news/item/13690-2018-03-04-18-50-48

මෛත්‍රී මහින්ද හදිසි හමුවක්

(අජන්ත කුමාර අගලකඩ)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් ඉකුත් සතියේ කොළඹදී සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (22) කොළඹදී ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයකුගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකුද සහභාගි වූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු හා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකුගේ මැදිහත්වීම මත මෙම හමුව සිදුවූ බවත් දෙදෙනා අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවත් වාර්තාවේ.

මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව හමුවූ පළමු අවස්ථාව ද මෙය බව පැවසේ.

Source

http://www.lankadeepa.lk/sunday/main_image/මෛත්‍රී-මහින්ද-හදිසි-හමුවක්/51-525106

[QUOTE="Oli_Vili, post: 22933707, member: 563195"] [b]මෛත්‍රී-මහින්ද_හමුව[/b] [SIZE="5"][B][COLOR="Red"]මෛත්‍රී-මහින්ද හමුවීමෙන් පසු ෆොන්සේකාගේ දිවුරුම් දීම ඇණ හිටියි.[/COLOR][/B][/SIZE] [IMG]http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/b7d9cc574fa8d6ca99a9daf3bc54e4ed_XL.jpg[/IMG] [SIZE="5"][B][COLOR="Purple"]මෙයට දින දෙකකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එකිනකො හමුවූයේ ජනපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතාට අයත් නිවසකදී ය. එහිදී මහින්ද එක හෙළාම ජනාධිපතිවරයාගෙන් එක් ඉල්ලීමක් කර තිබේ. එනම්, කිසිම ආකාරයකින් නීතිය හා සාමය අමාත්‍යාංශය සරත් ෆොන්සේකා මහතාට ලබා නොදෙන ලෙස ය. “අපි ඕන සහයෝගයක් දෙන්නම්, රනිල්ව අගමැති තනතුරරේ තියාගෙන ඔබතුමා මේ විදිහටම කරගෙන යන්න. අපි කිසිම විදිහකින් බාධා කරන්නෙ නෑ. හැබැයි එකම ඉල්ලීම නීතිය හා සාමය, ෆොන්සේකාට නම් දෙන්න එපා. දුන්නොත් සේරම වැඩ අවුල් වෙනවා.” යැයි එහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතා එහිදී තවදුරටත් කියා තිබෙන්නේ, තමන් ජනාධිපතිවරයාගෙන් දැනට කරන එකම ඉල්ලීම ද එය වන බවයි. මීට පෙර පැවති තත්වය අනුව අඟහරුවාදා එනම් හෙට (06) තිබෙන කැබිනට් රැස්වීමෙන් අනතුරුව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා දිවුරුම් දීමට නියමිත ව සිටියේය. නමුත් මේ නව කතා බහත් සමග පෙනී යන්නේ එය බොහෝවිට සිදුනොවන දෙයක් බවට පත්ව ඇති බවයි. [COLOR="Magenta"][B]මොනාක් එකේ නිවෙස් හිමි DIGලාත් කැමති නැහැ.[/B][/COLOR] මේ අතර අපට දැනගැනීමට ලැබෙන්නේ මොනාක් සුපිරි මහල් නිවාස සංකීර්ණයේ මහල් නිවාසවලට හිමිකම් කියන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය අමාත්‍යාංශය ලැබිම බියකරු සිහිනයක්ව තිබෙන බවයි. ඒ අනුව මෙම නියෝජ්‍ය පොලිස්පතිවරුන් ද කියමින් සිටින්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සිරිසේන ජනපතිට කියූ කතාවම ය. ඔවුන්ට තිබෙන්නේත් ඒ බියම ය. ඔවුන්ට ආදායම් මැවූ මත්ද්‍රව්‍ය ජාවාරම් යනාදිය පිළිබඳව සරත් ෆොන්සේකා සතුව තොරතුරු තිබෙන බව ඔවුහු දනිති. එනිසා මහින්ද රාජපක්ෂට මෙන්ම ඔවුන්ට ද සරත් ෆොන්සේකා මහතා තමන්ගේ විෂය භාර ඇමතිවරයා බවට පත්වීම දරාගත නොහැකි අතර, එය සිදුවනවාට ඔවුන් කොහෙත්ම කැමති නැත.[/COLOR][/B][/SIZE] [COLOR="Red"][SIZE="4"]Source[/SIZE][/COLOR] [url]http://www.infosrilankanews.com/2018/03/47.html[/url] [url]http://sinhala.lankanewsweb.net/news/special-news/item/13690-2018-03-04-18-50-48[/url] [IMG]http://www.lankadeepa.lk/assets/sunday/images/logo-dld.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c46271a0aa.jpg[/IMG] [SIZE="6"][B][COLOR="Black"]මෛත්‍රී මහින්ද හදිසි හමුවක්[/COLOR][/B][/SIZE] [SIZE="4"][B](අජන්ත කුමාර අගලකඩ) [/B][/SIZE] [SIZE="5"][B]ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් ඉකුත් සතියේ කොළඹදී සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා (22) කොළඹදී ප්‍රබල පෙළේ ව්‍යාපාරිකයකුගේ නිවසේදී මෙම හමුව සිදුව ඇති අතර ඊට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරයකුද සහභාගි වූ බව එම ආරංචි මාර්ගවලින් පැවැසේ. ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකු හා හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ඥාතියකුගේ මැදිහත්වීම මත මෙම හමුව සිදුවූ බවත් දෙදෙනා අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවත් වාර්තාවේ. මෙම හමුවේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් අනාවරණය වී නැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව හමුවූ පළමු අවස්ථාව ද මෙය බව පැවසේ. [/B][/SIZE] [SIZE="4"][B][COLOR="Red"]Source[/COLOR][/B][/SIZE] [url]http://www.lankadeepa.lk/sunday/main_image/%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF-%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A/51-525106[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom