මෛත්‍රී මොකාටද මේ අර අදින්නේ ???

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    7,997
    113
    මූ බලහන්කෝ සුදු පිරුවටේ ඇඳන් තුන් මුල්ලේ විමලෙත් එක්ක එකතු වෙලා ජන වරමක් ඉල්ලනවා.. කැරි බළල්ලූ.. මුන් බලහන්කෝ.. රාජපක්සලගේ බලය හීනවීගෙන යනකොට මුන්ගේ යටි පෙළ ප්ලෑන් බී දියත් කරනවා.. මෛත්‍රී පොන්න පකා, මහ බැංකුව හොරා කද්දි කොහෙද හිටියේ ????? පාස්කූ ප්‍රහාරය වෙද්දී තෝ කොහෙද බොළ හිටියේ.. ??? ඒ ඔක්කොටම සම්බන්ධ වෙච්ච හොරු දැන් ආයෙමත් වෙනස් රූපයකින් එනවා.. හැමදාම මුන් රජ වෙනවා.. මුන් බේරෙනවා.. නඩු නිදහස් වෙනවා.. අපේ ගොන් උට්ටලා බෙදිලා ඡන්දේ දෙනවා.. දැන් ෂෙඩ් ගාව මරා ගත්තට පුක උඩ දාගෙන ගිහින් ඡන්දේ දෙයි මෛත්‍රීයට.. ආයෙමත් ගෝඨගේ හොරු ටික මෛත්‍රී එක්ක.. මහ උකන රටක් ඕයි මේක.. මේ ගොන් මිනිස්සූ මේවා කවදා හදා ගනීද බන්.. ශිට්..!!!!

    පින් කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හේතු වාසනා... #අනේ උකේ
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ආයෙ පොළොවෙන් මතු වෙන්න යන්නේ... නන්දෙ වගේ කොන්ද පණ නැති ජෝකරයෙක් නෙවෙයි ඔය මනුස්සයා.. කොහොම උනත් ඔය සෙට්1ම එපා ආයෙම.. මෙදා පොටේ ජේවීපි උන්ටත් දීල බලනවා අරුන්ට විතරද රට කන්න හොද....එහෙම දුන්නම ආයෙම අපිට දුකකුත් නෑනේ..
     
    Last edited:

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඩොකාලා එහෙන් ස්ට්‍රික් කරලා ආණ්ඩුවට තියෙන අප්‍රසාදය උන්ට අරගෙන ආණ්ඩුව බේරනවා. මුං මෙහෙන් ආණ්‌ඩුව හරි මගට ගන්න බලපෑම් කරනවා කියලා නාට්‍ය පෙන්නන්නවා. උං ආණ්‌ඩුවේ නෙවෙයි වගේ
     
    • Love
    Reactions: Anathai

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,219
    113
    ගම මහනුවරයි
    200.gif
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ආයෙ පොළොවෙන් මතු වෙන්න යන්නේ... නන්දෙ වගේ කොන්ද පණ නැති ජෝකරයෙක් නෙවෙයි ඔය මනුස්සයා.. කොහොම උනත් ඔය සෙට්1ම එපා ආයෙම.. මෙදා පොටේ ජේවීපි උන්ටත් දීල බලනවා අරුන්ට විතරද රට කන්න හොද....එහෙම දුන්නම ආයෙම අපිට දුකකුත් නෑනේ..
    ඔක් ඔක්කොටම දීපු එකේ උන්ටත් දීලා බලමු. කවුරුවත් සුදනෝ නෙමෙයිනෙ. හැමෝගෙම පෙර වැරදි තියෙනවා. ජවිපෙට විතරයි රට පාලනය කරන්න හරි අවස්ථාවක් නොලැබුනේ. අනිත් උන් ඔක්කොටම වැඩියෙනුත් එක්ක චාන්ස් ලැබුනා හැබැයි කොරගන්ඩ බැරිවුනා.
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,717
    9,001
    113
    උස්සන්ගොඩ
    ඔක් ඔක්කොටම දීපු එකේ උන්ටත් දීලා බලමු. කවුරුවත් සුදනෝ නෙමෙයිනෙ. හැමෝගෙම පෙර වැරදි තියෙනවා. ජවිපෙට විතරයි රට පාලනය කරන්න හරි අවස්ථාවක් නොලැබුනේ. අනිත් උන් ඔක්කොටම වැඩියෙනුත් එක්ක චාන්ස් ලැබුනා හැබැයි කොරගන්ඩ බැරිවුනා.
    ow aniwa
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔක් ඔක්කොටම දීපු එකේ උන්ටත් දීලා බලමු. කවුරුවත් සුදනෝ නෙමෙයිනෙ. හැමෝගෙම පෙර වැරදි තියෙනවා. ජවිපෙට විතරයි රට පාලනය කරන්න හරි අවස්ථාවක් නොලැබුනේ. අනිත් උන් ඔක්කොටම වැඩියෙනුත් එක්ක චාන්ස් ලැබුනා හැබැයි කොරගන්ඩ බැරිවුනා.

    2025 wena kal kalayak naha ban
    Nandi + 10%+ kabba, praathi paththi wenas nokaloth
    aye wena ekekta awith karanna deyak ithuru wenne naha.

    eka nisa wipakshaye hama pakshayakma
    anduweth anduwata wirudda ho ( nath nam un kiyana widiyata hari parata )
    kandayam ekathu wela balapam karana one .
    ------ Post added on Mar 3, 2022 at 8:08 AM
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,410
    13,333
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕකටත් මම හිතන්නේ දැන් අවුරුදු 70 ක්. බණක් භාවනාවක් කරන් ඉන්නේ නැතුව සල්ලි ගොඩ ගහ ගන්න පොර කනවා
     
    • Like
    Reactions: sakuntha1996