Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෛත්‍රී යුගයක් අරඹමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිලියන ගණනක් වූ රටට ආදරය කරන ජනතාවගේ අධිෂ්ඨානයේ බලාපොරොත්තු මල්පල ගන්වමින් විපක්ෂයේ පක්ෂ නායකන් සහ ආණ්ඩුවේ රාජපක්ෂට ගැති නොවූ ප්‍රභලන් එක්සත්ව හා එක්සිත්ව රාජපක්ෂ පවුල් වාදය පලවා හරිම සඳහා දැන් පොදු අරමුණකට, පොදු පෙරමුණකට එකතු වී සිටින බව අපි ඉතා සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. ඉදිරි පය 48 තුල මේ තීරණාත්මක ජනතා තීන්දුව සමස්ත විපක්ෂය විසින් ජනතාවට දැනුම් දෙනු ඇති බවට විපක්ෂයේ පක්ෂ නායකයෙක් NewsBird වෙත පැවසීය. මෛත්‍රී යුගයක් අරඹන දවස උදාවේ…

ඒ අනුව කවුරුත් බලා සිටි විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාය. පොදු ලකුණකින් හා පොදු පෙරමුණකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව ඇත. මෙය මහින්ද රාජපක්ෂගේ ඇඟ සලිත කරවන, පරාජයේ භීතිය දෙගුණ තෙගුණ කරන ප්‍රවෘත්තියක් වනු ඇත. ඊට අමතරව රාජපක්ෂට කඩේ යන නලාකරුවන් හා ජාවාරම්කාර හොර සංහතියටම බයෙන් වෙවුළුවන කාල පරිච්ජේදයක් වනු ඇත.

මෙවර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම පමණක් නොව සියලු පක්ෂ එකඟ වූ පොදු වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම පොදු අපේක්ෂක සටනේ අරමුණ බවද හෙතෙම පැවසිය. මේ පිලිබඳව ඊයේ පැවති සාකච්ජා වලදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, ප්රජාතන්ත්රවාදී පක්ෂය මේ සඳහා එකඟතාවය පල කර ඇත. එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳව අද පක්ෂයේ නිල අනුමැතිය ගැනීමට නියමිතව ඇත. මේ අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු 40 ක ආසන්න පිරිසක් අදියර කිහිපයක් ඔස්සේ විපක්ෂයේ පොදු බලවේගය සමග එක්වීමට නියමිතව ඇත.

පොදු විපක්ෂයේ ජනතා ක්‍රියාන්විතය

පොදු විපක්ෂයේ ජනතා ක්‍රියාන්විතය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සම්බන්ධීකරණය මෙන්ම මැතිවරණ සටන මෙහෙයවීම සඳහා පොදු අපේක්ෂක කාර්යාලයක් විවෘත කිරීමට නියමිත අතර පොදු අපේක්ෂකයාට සහාය පල කරන සියලුම දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වලින් සමන්විත ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කෙරෙනු ඇත. මේ වන විටත් එහි නම් යෝජනා වෙමින් පවතී. ඒ අතර මංගල සමරවීර, නන්දන ගුණතිලක, හරින් ප්‍රනාන්දු, පාඨලී රණවක, අනෝමා ෆොන්සේකා, ලාල් කාන්ත, අසාත් සාලි, මනෝ ගනේෂන්, ජයම්පති වික්‍රමරත්න, අර්ජුන රණතුංග, නිර්මාල් රංජිත් දේවසිරි යන අය කමිටුවට ඇතුලත් විය යුතු බවට යෝජනා වී ඇත. ප්රචාරක හා මාධ්‍ය කමිටුවක් මෙන්ම මුල්‍ය කටයුතු පරිපාලනය සඳහාද කමිටු පත් කොට ලැබෙන දින 30න් උපරිම ප්‍රයෝජන ගෙන ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සාකච්ජා වලදී විපක්ෂ නියෝජිතයින්ගේ අවධානය යොමු වී ඇත. මිට අමතරව දෙමල ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග සාකච්ජා කොට එකගත්වයකට පැමිණීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට, මනෝ ගනේෂන් හා අසත් සාලි යන අය වෙත පැවරී ඇත. මීට අමතරව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මහ මැතිවරණයට තරඟ කරන අකාරය පිළිබඳවද විපක්ෂයේ පක්ෂ නායකයෝ දල අවබෝදයකයට පැමිණ ඇති අතර ඒ පිළිබඳව තව දුරටත් සාකච්ජා පැවැත්වේ.

පොදු අපේක්ෂක සමීකරණය ජයග්‍රාහීව විසඳා ගැනීම සඳහා මුලික වූ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ, රාජපක්ෂ නොසිතු ආකාරයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් එකම වේදිකාවකට කෙටි කලක් තුල එක් තැන් කල අතුරලියේ රතන හිමියන්, යහපාලනයක් සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය නව නීති කෙටුම්පතක් සකස් කල (19 වන සංශෝධනය) සරත් එන් සිල්වා මහතාට ඇතුළු පොදු විපක්ෂයේ ජනතා ක්‍රියාන්විතයට සියලු ආකාරයෙන් කැපවී කටයුතු කල බුද්ධිමත් දේශප්‍රේමී බලවේග හා පුද්ගලයින් සියල්ලන්ටම සියලු ශ්‍රී ලාංකිකයින් සිය ගෞරවය පුද කල යුතුය. එය එසේ නොවන්නට මෙවැනි ජයග්‍රහණයක් ලබන්නට හැකියාවක් නොලැබෙන්නට ඉඩ තිබුණි.

කරුණු පෙළ ගැසෙමින් ඇති ආකාරයට ජනාධිපතිවරණ සටනේ මහින්ද රාජපක්ෂට ඉතිරි වන්නේ දුෂණ, වංචා, කුඩු එතනෝල්, හොර හරක් පටවන බවට සම්බන්ද හා අනිකුත් සියලු සට්ටඹි කම් කරන මෙලෝ රහක් නැති එහෙයියන් කිහිප දෙනෙක් පමණි. ඔවුනටත් මහ මැතිවරණයේදී ඇඩ්රස් නැතිවන බව මේ මොහොතේ සිහිපත් කර දිය යුතුය. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මේ සටනින් පසු සැබෑ ජයග්‍රහණයක් ලැබෙනු ඇත. ඒ අන් කවරක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතට පත් වීමය.

කතුවරයාගේ සටහන - පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ක්‍රියාන්විතයේ වගකීම් භාර සියලු දෙනා වෙත

පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය සම්බන්දයෙන් කුමන අකාරයේ සහතිකයක් තිබුනද, මැතිවරණ කොමසාරිස් ලවා හැකි තරම් ස්වාධීනව මැතිවරණය පවත්වා ගැනීමටත්, (ආතතියෙන් හා අත්අඩංගුවට පත්වීමට ඉඩ නොතබා) බලගතු විදෙස් මැතිවරණ නිරීක්ෂණයක් ලබා ගැනීමටත් කල යුතුව ඇත. විපක්ෂයේ පක්ෂ නායකයින් සියලු දෙනා එක්ව මැතිවරණ කොමසාරිස් වරයා ඒ සඳහා පෙළ ගැස්විය යුතුය. වැදහත්ම කරුණ නම් විනිවිද පෙනන ප්‍රතිපල නිකුත් කිරීමක් තහවුරු කරගත යුතුව ඇත. (මෙය ස්වාධීන යන වචනයට එහා ගිය වැඩපිළිවෙලකි) ප්‍රතිපල පරිඝනක තාක්ෂණයෙන් නිකුත්වන්නේ නම් ඒ සඳහා තාක්ෂණික විද්වත් කමිටුවක් මැතිවරණ ප්‍රතිපල ලබා දීමේ ක්‍රමය සොයා බැලීම මැනවි. මේ කතුවරයාට ඇති අත්දැකීම්වලට අනුව, 2010 ජනාධිපතිවරණ ප්‍රතිපල මාධ්‍ය ආයතන වෙත නිකුත් කෙරුනේ මැතිවරණ කොමසාරිස් අත්සන් නොකරන ලද ලියවිල්ලක් ලෙස ඊ මේල් මාර්ගයෙනි. (කලින් මැතිවරණ වලදී ඒවා අවේ මැතිවරණ කොමසාරිස් අත්සන් තබන ලද ෆැක්ස් පතකිනි) මේ අනුව පරිඝනක ජාලගත කරණය හා දත්ත ගබඩාකරණය පිලිබඳ විශේෂ දැනුමක් ඇති අප දන්නා පිරිසක් සොයා ගත් පරිදි 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත්කර තිබෙන්නේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිඝනක server යෙන් නොව වෙනත් හඳුනානොගත් පරිඝනක server කිනි. එය පැහැදිලිවම කොම්පියුටර් ජිල් මාට් එකකි. ඒ අනුව අප ඒ පිළිබඳව සොයා බැලීමට මුලික කාරණය වුයේ යම් දිස්ත්‍රික්කයක ආසන මට්ටමින් ප්‍රතිපල නිකුත් වී මොහොතකට පසු එම දිස්ත්‍රිකයේ සකස් කරන ලද සමස්ත ප්‍රතිපලය එක වරම ඊ මේල් හරහා මාධ්‍ය ආයතන වෙත ලැබීමයි. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් විමසු විට ඔවුන් කිවේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවයි. ඒ අනුව එවැනි අවාසනාවන්ත තත්වයන්ට යලිත් ඉඩ දෙන්න එපා. එහෙම උනොත් සිදු වන්නේ පොදු අපේක්ෂකයාගේ “ජන්ද සලකුණු කල පත්‍රිකා” රත්නපුරයේ කුණු කාණුවලින් පමණක් නොව රට හැම තැනින්ම හා ඉන්දියන් සාගරයෙනුත් මතුවිය හැක.

ඊට අමතරව හැකිතාක් ලේ සෙලවීම් අඩු කරගැනීමටත් කටයුතු කල යුතුව ඇත. මක් නිසාද දැනටමත් පරාජයෙන් වියරු වී සිටින රාජපක්ෂ වෙඩි කෑ ඌරෙක් සේ හැසිරිය හැක. ජෙනරාල් ෆොන්සේකා මෙය නිවැරදිව පොදු අපේක්ෂක මාධ්‍ය හමුවේදී විග්රහ කල පරිදි “මෙය මරාගෙන මැරෙන සටනක්” යන්න සියලු පොදු අපේක්ෂක ක්‍රියාන්විතයේ වගකීම් භාර සියලු දෙනා සිහි තබා ගත යුතුය. මීට අමතරව රට ජයග්‍රහණයක් සඳහා යන ගමනේ මාධ්‍ය භාවිතාව පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් හා මාධ්‍ය ආයතන හිමි කරුවන්ගේ වගකීම සිහිපත් කර දීමද වැදගත් කරුණකි.

සට්ටඹි ඔත්තුකරුවන්ගෙන් පරිස්සම් වන්න - ජ්‍යාත්‍යන්තරයට පැහැදිලි පිළිතුරක් දෙන්න

රාජපක්ෂ පවුල් පාලනයෙන් රට බේරා ගැනීමට පැමිණෙන පිරිස අතර දෙබිඩි ඔත්තුකරුවන් හා අපතයන් සිටිය හැකි බැවින් ඒ පිළිබඳව වඩා කල්පනා කාරී විය යුතුය. (උදාහරණයක් ලෙස 2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල්ගේ සහයට සට්ටඹි වීරවංශගේ පක්ෂයේ අපතයෙක් රුපියල් කෝටියක මුදල් බෑගයක් සමග කල පාවාදීමේ නාට්‍ය යලිත් මා සිහිපත් කරමි) මිට අමතරව ඉතාම වැදගත් කාරණය වන්නේ තාක්ෂණය භාවිතා කිරීමේදී පොදු අපේක්ෂක ක්‍රියාන්විතයේ වගකීම් භාර සියලු දෙනා ඉතාම කල්පනා කාරී විය යුතුය. දුරකථන මාර්ග සියල්ලම ටැප් කෙරෙනු ඇත. විකල්ප හා ආරක්ෂිත සන්නිවේදන ක්‍රමවේද තුලින් පමණක් දුරකථන සාකච්ජා පැවැත්වීම මැනවි. ඊමේල් ලිපින සුරක්ෂිත කර ගත යුතුව ඇත. (ලිපිගොනු එහා මෙහා ගෙන යන pen drive / IP Address ආරක්ෂා කරන ලද පරිගණක පද්ධති හා හැකර් ප්රහාරයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් ආවරණ යොදා ගනු මැනවි) පොදු විපක්ෂයේ ජන රැලියේදී රතන ස්වාමින් වහන්සේගේ උර මල්ල රාජපක්ෂ විසින් යොදවන ලද චිවරධාරික් විසින් රැගෙන යාම මීට ආසන්නතම උදාහරණයකි. එම නිසා රාජපක්ෂ මෙවර අශිලාචාර, තක්කඩි, කුපාඩි, අමන හා සියලු නොපනත්කම් කරනු ඇත. මේවා මෙතරම් දිගට කතුවරයා විසින් ලියනුයේ සිද්ධියක් වූ පසු එය නැවත රිවස් කල නොහැකි බැවිනි. අනෙක මෙය නිකම් සටනක් නොව රාජපක්ෂ පරාජය කරන තීරණාත්මක සටන වන බැවිනි. රාජපක්ෂ විසින් ආගමික නායකයින්ගේ ලිපි කුණු කූඩයට දමන තත්වයක් තුල රෙදි ඇඳගෙන ආගමික නායකයින්ගේ සහාය ඔහුට ඉල්ලීමට නොහැකි නිසා පොදු අපේක්ෂකයාට ආගමික නායකයින්ගේ ඒකමතික ආශිර්වාදය ලබා ගත යුතුව ඇත.

ජ්‍යාත්‍යන්තරය හා ගැට ගැසෙන කරුණු වලදී ඊට කටයුතු කල යුතු ආකාරය පිළිබඳව පොදු අපේක්ෂකයාගේ මතය ප්‍රකාශ කිරීමේදී හෙට හෝ අනිද්දා විපක්ෂය සමග එක්වන මහාචාර්ය රජිව විජේසිංහ වැනි අයගේ අදහස් ලබා ගැනීම නුවණට හුරුය. උතුරු නැගෙනහිර ජනතාව හා දේශපාලන විසඳුම පිළිබඳව පැහැදිලි එක ස්ථාවරයක් නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීම සිදු කල යුතුය. ඉන්දියාවේ මෙන්ම වොෂින්ටනයේ සහාය වඩා විශ්වාසදායි හා ස්ථායි පදනමකින් ලබා ගැනීම සම්බන්දයෙන් Newsbird කතුවරයාට පැහැදිලි අදහසක් හා සබඳතාවක් ඇති අතර එම රාජතාන්ත්‍රික උපක්‍රම ලිපියකින් අනාවරණය නොහැකි නිසා පොදු අපේක්ෂකයාගේ විදෙස් කටයුතු පිළිබඳව මෙහෙයුම් කමිටුව මාව ආමන්ත්‍රණය කළහොත් කිසිදු පැකිලීමකින් තොරව ඒ සඳහා උපදෙස් හා අදහස් ලබා දිය හැක.

සටන් පාඨ, මඩ ප්‍රහාර හා පිළිතුරු

ශ්‍රී ලංකාව වැනි රටක ජන්ද දායකයින් දෝලනය කරන ප්‍රධාන තුරුම්පුවක් වන්නේ ප්‍රතිපත්තිමය සටන් පාඨ වලට වඩා මඩ ප්රහාරයි. රාජපක්ෂලා වැනි අශිෂ්ඨ, අශිලාචාර, මිනීමරු ඒකාධිපති පාලකයින්ගේ ස්වරුපයද එයයි. ඊට මෛත්‍රීය කල නොහැක. බුදුන් වහන්සේද වරෙක දේශනා කළා සේ “ම්ලේච්ඡතත්වයට මෛත්‍රී නොකරන්න – ප්‍රඥාවෙන් ක්‍රියා කරන්න” යන ඔවදන මත සිට ක්‍රියාකිරීම නුවණට හුරුය. රාජපක්ෂ රෙජිමයට පහර දීමට ඕනෑවටත් වඩා සටන් පාඨ තිබෙන බව මතක තබා ගන්න. ඒවා මැතිවරණ වේදිකාව මත ඒ ඒ කාරණා බෙදාගෙන දේශපාලන නායකයින් හා කථිකයින් සංවිධානය වීම මැනවි.

ශානක ද සිල්වා

[QUOTE="Radical78, post: 17403995, member: 272036"] [COLOR=Indigo]මිලියන ගණනක් වූ රටට ආදරය කරන ජනතාවගේ අධිෂ්ඨානයේ බලාපොරොත්තු මල්පල ගන්වමින් විපක්ෂයේ පක්ෂ නායකන් සහ ආණ්ඩුවේ රාජපක්ෂට ගැති නොවූ ප්‍රභලන් එක්සත්ව හා එක්සිත්ව රාජපක්ෂ පවුල් වාදය පලවා හරිම සඳහා දැන් පොදු අරමුණකට, පොදු පෙරමුණකට එකතු වී සිටින බව අපි ඉතා සතුටින් දැනුම් දීමට කැමැත්තෙමු. ඉදිරි පය 48 තුල මේ තීරණාත්මක ජනතා තීන්දුව සමස්ත විපක්ෂය විසින් ජනතාවට දැනුම් දෙනු ඇති බවට විපක්ෂයේ පක්ෂ නායකයෙක් NewsBird වෙත පැවසීය. [/COLOR][B][COLOR=Indigo]මෛත්‍රී යුගයක් අරඹන දවස උදාවේ…[/COLOR][/B] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]ඒ අනුව කවුරුත් බලා සිටි විපක්ෂයේ පොදු අපේක්ෂකයා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාය. පොදු ලකුණකින් හා පොදු පෙරමුණකින් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව ඇත. මෙය මහින්ද රාජපක්ෂගේ ඇඟ සලිත කරවන, පරාජයේ භීතිය දෙගුණ තෙගුණ කරන ප්‍රවෘත්තියක් වනු ඇත. ඊට අමතරව රාජපක්ෂට කඩේ යන නලාකරුවන් හා ජාවාරම්කාර හොර සංහතියටම බයෙන් වෙවුළුවන කාල පරිච්ජේදයක් වනු ඇත.[/COLOR] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]මෙවර ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීම පමණක් නොව සියලු පක්ෂ එකඟ වූ පොදු වැඩපිළිවෙල ජයග්‍රහණය කිරීම පොදු අපේක්ෂක සටනේ අරමුණ බවද හෙතෙම පැවසිය. මේ පිලිබඳව ඊයේ පැවති සාකච්ජා වලදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇත. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය, ජාතික හෙළ උරුමය, ජනතා විමුක්ති පෙරමුණ, ප්රජාතන්ත්රවාදී පක්ෂය මේ සඳහා එකඟතාවය පල කර ඇත. එක්සත් ජාතික පක්ෂය මේ පිළිබඳව අද පක්ෂයේ නිල අනුමැතිය ගැනීමට නියමිතව ඇත. මේ අතර ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු 40 ක ආසන්න පිරිසක් අදියර කිහිපයක් ඔස්සේ විපක්ෂයේ පොදු බලවේගය සමග එක්වීමට නියමිතව ඇත.[/COLOR] [COLOR=Indigo] [/COLOR][B][COLOR=Indigo]පොදු විපක්ෂයේ ජනතා ක්‍රියාන්විතය[/COLOR][/B] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]පොදු විපක්ෂයේ ජනතා ක්‍රියාන්විතය ශක්තිමත් කිරීම සඳහා ඉදිරියේදී විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සම්බන්ධීකරණය මෙන්ම මැතිවරණ සටන මෙහෙයවීම සඳහා පොදු අපේක්ෂක කාර්යාලයක් විවෘත කිරීමට නියමිත අතර පොදු අපේක්ෂකයාට සහාය පල කරන සියලුම දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති වලින් සමන්විත ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටුවක් පත් කෙරෙනු ඇත. මේ වන විටත් එහි නම් යෝජනා වෙමින් පවතී. ඒ අතර මංගල සමරවීර, නන්දන ගුණතිලක, හරින් ප්‍රනාන්දු, පාඨලී රණවක, අනෝමා ෆොන්සේකා, ලාල් කාන්ත, අසාත් සාලි, මනෝ ගනේෂන්, ජයම්පති වික්‍රමරත්න, අර්ජුන රණතුංග, නිර්මාල් රංජිත් දේවසිරි යන අය කමිටුවට ඇතුලත් විය යුතු බවට යෝජනා වී ඇත. ප්රචාරක හා මාධ්‍ය කමිටුවක් මෙන්ම මුල්‍ය කටයුතු පරිපාලනය සඳහාද කමිටු පත් කොට ලැබෙන දින 30න් උපරිම ප්‍රයෝජන ගෙන ජයග්‍රහණය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සාකච්ජා වලදී විපක්ෂ නියෝජිතයින්ගේ අවධානය යොමු වී ඇත. මිට අමතරව දෙමල ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග සාකච්ජා කොට එකගත්වයකට පැමිණීමේ වගකීම එක්සත් ජාතික පක්ෂයට, මනෝ ගනේෂන් හා අසත් සාලි යන අය වෙත පැවරී ඇත. මීට අමතරව ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව මහ මැතිවරණයට තරඟ කරන අකාරය පිළිබඳවද විපක්ෂයේ පක්ෂ නායකයෝ දල අවබෝදයකයට පැමිණ ඇති අතර ඒ පිළිබඳව තව දුරටත් සාකච්ජා පැවැත්වේ.[/COLOR] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]පොදු අපේක්ෂක සමීකරණය ජයග්‍රාහීව විසඳා ගැනීම සඳහා මුලික වූ පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ, රාජපක්ෂ නොසිතු ආකාරයෙන් විපක්ෂයේ පක්ෂ නායකයින් එකම වේදිකාවකට කෙටි කලක් තුල එක් තැන් කල අතුරලියේ රතන හිමියන්, යහපාලනයක් සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය නව නීති කෙටුම්පතක් සකස් කල (19 වන සංශෝධනය) සරත් එන් සිල්වා මහතාට ඇතුළු පොදු විපක්ෂයේ ජනතා ක්‍රියාන්විතයට සියලු ආකාරයෙන් කැපවී කටයුතු කල බුද්ධිමත් දේශප්‍රේමී බලවේග හා පුද්ගලයින් සියල්ලන්ටම සියලු ශ්‍රී ලාංකිකයින් සිය ගෞරවය පුද කල යුතුය. එය එසේ නොවන්නට මෙවැනි ජයග්‍රහණයක් ලබන්නට හැකියාවක් නොලැබෙන්නට ඉඩ තිබුණි.[/COLOR] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]කරුණු පෙළ ගැසෙමින් ඇති ආකාරයට ජනාධිපතිවරණ සටනේ මහින්ද රාජපක්ෂට ඉතිරි වන්නේ දුෂණ, වංචා, කුඩු එතනෝල්, හොර හරක් පටවන බවට සම්බන්ද හා අනිකුත් සියලු සට්ටඹි කම් කරන මෙලෝ රහක් නැති එහෙයියන් කිහිප දෙනෙක් පමණි. ඔවුනටත් මහ මැතිවරණයේදී ඇඩ්රස් නැතිවන බව මේ මොහොතේ සිහිපත් කර දිය යුතුය. සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට මේ සටනින් පසු සැබෑ ජයග්‍රහණයක් ලැබෙනු ඇත. ඒ අන් කවරක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් අතට පත් වීමය.[/COLOR] [COLOR=Indigo] [/COLOR][B][COLOR=Indigo]කතුවරයාගේ සටහන - පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ක්‍රියාන්විතයේ වගකීම් භාර සියලු දෙනා වෙත[/COLOR][/B] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය සම්බන්දයෙන් කුමන අකාරයේ සහතිකයක් තිබුනද, මැතිවරණ කොමසාරිස් ලවා හැකි තරම් ස්වාධීනව මැතිවරණය පවත්වා ගැනීමටත්, (ආතතියෙන් හා අත්අඩංගුවට පත්වීමට ඉඩ නොතබා) බලගතු විදෙස් මැතිවරණ නිරීක්ෂණයක් ලබා ගැනීමටත් කල යුතුව ඇත. විපක්ෂයේ පක්ෂ නායකයින් සියලු දෙනා එක්ව මැතිවරණ කොමසාරිස් වරයා ඒ සඳහා පෙළ ගැස්විය යුතුය. වැදහත්ම කරුණ නම් විනිවිද පෙනන ප්‍රතිපල නිකුත් කිරීමක් තහවුරු කරගත යුතුව ඇත. (මෙය ස්වාධීන යන වචනයට එහා ගිය වැඩපිළිවෙලකි) ප්‍රතිපල පරිඝනක තාක්ෂණයෙන් නිකුත්වන්නේ නම් ඒ සඳහා තාක්ෂණික විද්වත් කමිටුවක් මැතිවරණ ප්‍රතිපල ලබා දීමේ ක්‍රමය සොයා බැලීම මැනවි. මේ කතුවරයාට ඇති අත්දැකීම්වලට අනුව, 2010 ජනාධිපතිවරණ ප්‍රතිපල මාධ්‍ය ආයතන වෙත නිකුත් කෙරුනේ මැතිවරණ කොමසාරිස් අත්සන් නොකරන ලද ලියවිල්ලක් ලෙස ඊ මේල් මාර්ගයෙනි. (කලින් මැතිවරණ වලදී ඒවා අවේ මැතිවරණ කොමසාරිස් අත්සන් තබන ලද ෆැක්ස් පතකිනි) මේ අනුව පරිඝනක ජාලගත කරණය හා දත්ත ගබඩාකරණය පිලිබඳ විශේෂ දැනුමක් ඇති අප දන්නා පිරිසක් සොයා ගත් පරිදි 2010 ජනාධිපතිවරණයේ ප්‍රතිපල නිකුත්කර තිබෙන්නේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිඝනක server යෙන් නොව වෙනත් හඳුනානොගත් පරිඝනක server කිනි. එය පැහැදිලිවම කොම්පියුටර් ජිල් මාට් එකකි. ඒ අනුව අප ඒ පිළිබඳව සොයා බැලීමට මුලික කාරණය වුයේ යම් දිස්ත්‍රික්කයක ආසන මට්ටමින් ප්‍රතිපල නිකුත් වී මොහොතකට පසු එම දිස්ත්‍රිකයේ සකස් කරන ලද සමස්ත ප්‍රතිපලය එක වරම ඊ මේල් හරහා මාධ්‍ය ආයතන වෙත ලැබීමයි. ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස් කාර්යාලයෙන් විමසු විට ඔවුන් කිවේ ඒ පිළිබඳව තමන් නොදන්නා බවයි. ඒ අනුව එවැනි අවාසනාවන්ත තත්වයන්ට යලිත් ඉඩ දෙන්න එපා. එහෙම උනොත් සිදු වන්නේ පොදු අපේක්ෂකයාගේ “ජන්ද සලකුණු කල පත්‍රිකා” රත්නපුරයේ කුණු කාණුවලින් පමණක් නොව රට හැම තැනින්ම හා ඉන්දියන් සාගරයෙනුත් මතුවිය හැක.[/COLOR] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]ඊට අමතරව හැකිතාක් ලේ සෙලවීම් අඩු කරගැනීමටත් කටයුතු කල යුතුව ඇත. මක් නිසාද දැනටමත් පරාජයෙන් වියරු වී සිටින රාජපක්ෂ වෙඩි කෑ ඌරෙක් සේ හැසිරිය හැක. ජෙනරාල් ෆොන්සේකා මෙය නිවැරදිව පොදු අපේක්ෂක මාධ්‍ය හමුවේදී විග්රහ කල පරිදි “මෙය මරාගෙන මැරෙන සටනක්” යන්න සියලු පොදු අපේක්ෂක ක්‍රියාන්විතයේ වගකීම් භාර සියලු දෙනා සිහි තබා ගත යුතුය. මීට අමතරව රට ජයග්‍රහණයක් සඳහා යන ගමනේ මාධ්‍ය භාවිතාව පිළිබඳව මාධ්‍ය ප්‍රධානීන් හා මාධ්‍ය ආයතන හිමි කරුවන්ගේ වගකීම සිහිපත් කර දීමද වැදගත් කරුණකි.[/COLOR] [COLOR=Indigo] [/COLOR][B][COLOR=Indigo]සට්ටඹි ඔත්තුකරුවන්ගෙන් පරිස්සම් වන්න - ජ්‍යාත්‍යන්තරයට පැහැදිලි පිළිතුරක් දෙන්න[/COLOR][/B] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]රාජපක්ෂ පවුල් පාලනයෙන් රට බේරා ගැනීමට පැමිණෙන පිරිස අතර දෙබිඩි ඔත්තුකරුවන් හා අපතයන් සිටිය හැකි බැවින් ඒ පිළිබඳව වඩා කල්පනා කාරී විය යුතුය. (උදාහරණයක් ලෙස 2010 ජනාධිපතිවරණයේදී ජෙනරාල්ගේ සහයට සට්ටඹි වීරවංශගේ පක්ෂයේ අපතයෙක් රුපියල් කෝටියක මුදල් බෑගයක් සමග කල පාවාදීමේ නාට්‍ය යලිත් මා සිහිපත් කරමි) මිට අමතරව ඉතාම වැදගත් කාරණය වන්නේ තාක්ෂණය භාවිතා කිරීමේදී පොදු අපේක්ෂක ක්‍රියාන්විතයේ වගකීම් භාර සියලු දෙනා ඉතාම කල්පනා කාරී විය යුතුය. දුරකථන මාර්ග සියල්ලම ටැප් කෙරෙනු ඇත. විකල්ප හා ආරක්ෂිත සන්නිවේදන ක්‍රමවේද තුලින් පමණක් දුරකථන සාකච්ජා පැවැත්වීම මැනවි. ඊමේල් ලිපින සුරක්ෂිත කර ගත යුතුව ඇත. (ලිපිගොනු එහා මෙහා ගෙන යන pen drive / IP Address ආරක්ෂා කරන ලද පරිගණක පද්ධති හා හැකර් ප්රහාරයන්ට මුහුණ දිය හැකි ශක්තිමත් ආවරණ යොදා ගනු මැනවි) පොදු විපක්ෂයේ ජන රැලියේදී රතන ස්වාමින් වහන්සේගේ උර මල්ල රාජපක්ෂ විසින් යොදවන ලද චිවරධාරික් විසින් රැගෙන යාම මීට ආසන්නතම උදාහරණයකි. එම නිසා රාජපක්ෂ මෙවර අශිලාචාර, තක්කඩි, කුපාඩි, අමන හා සියලු නොපනත්කම් කරනු ඇත. මේවා මෙතරම් දිගට කතුවරයා විසින් ලියනුයේ සිද්ධියක් වූ පසු එය නැවත රිවස් කල නොහැකි බැවිනි. අනෙක මෙය නිකම් සටනක් නොව රාජපක්ෂ පරාජය කරන තීරණාත්මක සටන වන බැවිනි. රාජපක්ෂ විසින් ආගමික නායකයින්ගේ ලිපි කුණු කූඩයට දමන තත්වයක් තුල රෙදි ඇඳගෙන ආගමික නායකයින්ගේ සහාය ඔහුට ඉල්ලීමට නොහැකි නිසා පොදු අපේක්ෂකයාට ආගමික නායකයින්ගේ ඒකමතික ආශිර්වාදය ලබා ගත යුතුව ඇත.[/COLOR] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]ජ්‍යාත්‍යන්තරය හා ගැට ගැසෙන කරුණු වලදී ඊට කටයුතු කල යුතු ආකාරය පිළිබඳව පොදු අපේක්ෂකයාගේ මතය ප්‍රකාශ කිරීමේදී හෙට හෝ අනිද්දා විපක්ෂය සමග එක්වන මහාචාර්ය රජිව විජේසිංහ වැනි අයගේ අදහස් ලබා ගැනීම නුවණට හුරුය. උතුරු නැගෙනහිර ජනතාව හා දේශපාලන විසඳුම පිළිබඳව පැහැදිලි එක ස්ථාවරයක් නිශ්චිතව ප්‍රකාශයට පත් කිරීම සිදු කල යුතුය. ඉන්දියාවේ මෙන්ම වොෂින්ටනයේ සහාය වඩා විශ්වාසදායි හා ස්ථායි පදනමකින් ලබා ගැනීම සම්බන්දයෙන් Newsbird කතුවරයාට පැහැදිලි අදහසක් හා සබඳතාවක් ඇති අතර එම රාජතාන්ත්‍රික උපක්‍රම ලිපියකින් අනාවරණය නොහැකි නිසා පොදු අපේක්ෂකයාගේ විදෙස් කටයුතු පිළිබඳව මෙහෙයුම් කමිටුව මාව ආමන්ත්‍රණය කළහොත් කිසිදු පැකිලීමකින් තොරව ඒ සඳහා උපදෙස් හා අදහස් ලබා දිය හැක.[/COLOR] [COLOR=Indigo] [/COLOR][B][COLOR=Indigo]සටන් පාඨ, මඩ ප්‍රහාර හා පිළිතුරු[/COLOR][/B] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo]ශ්‍රී ලංකාව වැනි රටක ජන්ද දායකයින් දෝලනය කරන ප්‍රධාන තුරුම්පුවක් වන්නේ ප්‍රතිපත්තිමය සටන් පාඨ වලට වඩා මඩ ප්රහාරයි. රාජපක්ෂලා වැනි අශිෂ්ඨ, අශිලාචාර, මිනීමරු ඒකාධිපති පාලකයින්ගේ ස්වරුපයද එයයි. ඊට මෛත්‍රීය කල නොහැක. බුදුන් වහන්සේද වරෙක දේශනා කළා සේ “ම්ලේච්ඡතත්වයට මෛත්‍රී නොකරන්න – ප්‍රඥාවෙන් ක්‍රියා කරන්න” යන ඔවදන මත සිට ක්‍රියාකිරීම නුවණට හුරුය. රාජපක්ෂ රෙජිමයට පහර දීමට ඕනෑවටත් වඩා සටන් පාඨ තිබෙන බව මතක තබා ගන්න. ඒවා මැතිවරණ වේදිකාව මත ඒ ඒ කාරණා බෙදාගෙන දේශපාලන නායකයින් හා කථිකයින් සංවිධානය වීම මැනවි.[/COLOR] [COLOR=Indigo] [/COLOR][COLOR=Indigo][B]ශානක ද සිල්වා [/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom