මෛත්‍රී යුගයක් අරඹමු

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    මෛත්‍රී යුගයක් අරඹමු

    'මෛත්‍රී යුගයක් අරඹමු'
    tsrlf4lkt4kh09if41ou7m8266_10345822_817083801690120_2933231748441696632_n.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ආන්ඩුවෙන් 25ක් කඩාගෙන එනවානම් පොදු අපේක්ශකකම මෙයාට දෙනවා කියලා අද පත්තරේ තියනවා. මෙයා වෙන්ඩම ඔනැ නැ. කවුරුජරි 25කට වැඩි ගානක් නිදහස් පක්ශයෙන් එනවා නම් පොදු අපේක්ශකකම එයාට. එහෙම ජනාදිපතිකම ගත්තට එයාට ඔනැ දේවල් කරන්න බැ. අහොසි කරන්න ඔනේ මාස හයක් ඇතුලත.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නෑ නැවතත් සක්විති බෝසත් මහින්ද යුගයක් එනවා :).


    තෝ නේද අර ඉන්දියාවට පුක දුන්න එකා..කොටින්ට කඩේ ගිහින් බෑන් උනේ..:lol::lol:දැන් අලුත් එකක් හදන ඇවිත්.:P
     
    Nov 6, 2014
    161
    35
    0
    තෝ නේද අර ඉන්දියාවට පුක දුන්න එකා..කොටින්ට කඩේ ගිහින් බෑන් උනේ..:lol::lol:දැන් අලුත් එකක් හදන ඇවිත්.:P

    මට ඉන්දියාව පේන්න බෑ :no:
    මහින්ද රජු සහ ඔහුගේ පරම්පරාව රජ කරන තාක්කල් මා මෙහි ඉපදේවා :)
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    මට ඉන්දියාව පේන්න බෑ :no:
    මහින්ද රජු සහ ඔහුගේ පරම්පරාව රජ කරන තාක්කල් මා මෙහි ඉපදේවා :)
    මහින්දට බැ කිව්වට ජේවීපී එකේ උන් වැරදියි වගේ.. මහින්දට හොදට කොල්ලො ගහන්න පුලුවන් කියලා උබේ යුසර් නේම් එක ඔප්පු කලා එහෙනම් ඇහ්..
     
    Nov 6, 2014
    161
    35
    0
    මහින්දට බැ කිව්වට ජේවීපී එකේ උන් වැරදියි වගේ.. මහින්දට හොදට කොල්ලො ගහන්න පුලුවන් කියලා උබේ යුසර් නේම් එක ඔප්පු කලා එහෙනම් ඇහ්..

    කොල්ලෝ ගහන එවුන් ඉන්නේ පොන්න UNP එකේ :P
     

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    මොකෙක් හරි කමක් නැහැ පොදු අපේක්ෂකයා එන්නේ දැන් තියෙන කාලකන්නි ව්‍යවස්ථාව අහෝසි කරන්න.එයාගේ ධූර කාලය මාස 6යි.දැන් තියෙන system එක වෙනස් කරන්න ඕන.නැත්තන් අපි කාටවත් රටක් ඉතුරු වෙන්නේ නැහැ.
     
    Last edited:

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    දැන් අවුලක් නෑනේ.. උඹලට බයියෙක්නේ ඔනා... ඔන්න බයියට බයියෙක්...පල්ලෙවත්ත ගමරාලලගේ මෛත්‍රීපාල යාපා සිරිසේන
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    සිරිසේන යුගයක් ....... :D
    දින්න ගමන් පොලොන්නරුව පැත්තෙන් ඉඩමක් ගන්න ඕනේ :rofl:
    දන්න එකෙක් කියපන්කො ජනාධිපති ධූරය මාස 6ක් තුල අනිවාර්යෙන් අහොසි කරන එක විශ්වාසද.
    මොකද චන්ද්‍රිකා,මහින්දලත් ඕකම කියාගෙනනේ ආවේ.