මෛත්‍රී,රනිල්,ගෝඨා එකම මෙසේ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    මෛත්‍රී,රනිල්,ගෝඨා එකම මෙසේ

    මෛත්‍රී, රනිල්, ගෝඨාබය එකම මෙසේ

    ජනාධිපති සොයුරැ ඩඞ්ලි සිරිසේන මහතාගේ දියණියගේ විවාහය වෙනුවෙන් පසුගියදා කොලඹ හිල්ටන් හෝටලේ පැවති උත්සවයේදී ජනපති මෛත්‍රීපල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ගෝඨාබය රාජපක්ෂ මහතා එකම මේසයේ සිටිනා ජායාරුපයක් නිකුත් වී තිබෙනවා. මංගල උත්සවයන් වැනි අවස්ථා වලදී මෙවන් හමුවීම් සුලබ වේ.

    එම ජායාරුප සමගම නිකුත්වී ඇති අනෙකුත් ජායාරුප අනුව මනාල යුවල වෙනුවෙන් අති විශාල වටිනාකමකින් යුතු රථ පෙලක්ම සූදානම් කර තිබීම වැඩි අවධානයක් ගෙන ඇත.

    14470405_10209324540603180_3722370044599859921_n.jpg

    14364683_1311603715546760_8630853592550123813_n.jpg

    14370259_1311604825546649_8322511662561412280_n.jpg

    14440844_1311603735546758_1423342145969446485_n.jpg

    14449048_1311604952213303_3800610277676877407_n.jpg

    14470526_1311603612213437_9045095110743970832_n.jpg

    14492567_1311603518880113_1996042472339325089_n.jpg
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    [/CENTER]

    පට්ට නළුවෝ ටික... පව් බං අපේ උන් හැමදාම ඕකුන් වෙනුවෙන් මෙතන මරා ගන්නවා... :lol: :lol: :lol:

    එලාර දුටු ගැමුනු වෙදිකා නාට්යෙ වගෙ,,ලයිට් ගිහාම එලරයි දුටුගැමුනුයි අන්තිමට මාරු වෙවි ලාම්පුවට හුලන් ගහනවා..:lol::lol:
     
    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    එලාර දුටු ගැමුනු වෙදිකා නාට්යෙ වගෙ,,ලයිට් ගිහාම එලරයි දුටුගැමුනුයි අන්තිමට මාරු වෙවි ලාම්පුවට හුලන් ගහනවා..:lol::lol:

    සිරාවටම බං......... :lol: :lol: :lol:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එලාර දුටු ගැමුනු වෙදිකා නාට්යෙ වගෙ,,ලයිට් ගිහාම එලරයි දුටුගැමුනුයි අන්තිමට මාරු වෙවි ලාම්පුවට හුලන් ගහනවා..:lol::lol:

    :D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එලාර දුටු ගැමුනු වෙදිකා නාට්යෙ වගෙ,,ලයිට් ගිහාම එලරයි දුටුගැමුනුයි අන්තිමට මාරු වෙවි ලාම්පුවට හුලන් ගහනවා..:lol::lol:

    මසුරන් දාන්න ඕන උබේ කටේ...
    ලෙසටම කියල තියනවා
    ...:yes::yes:
    Rep++++