මෛත්‍රී ශ්‍රී පවන් ඉදිරියේ දිවුරයි

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මෛත්‍රී ශ්‍රී පවන් ඉදිරියේ දිවුරයි

    කොළඹ නිදහස් චතුරස්‍රයේදී ශ්‍රේෂඨාධිකරණ විනිසුරු කේ.ශ්‍රී පවන් මහතා ඉදිරියේ අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (8) පස්වරු 6 ට පමණ දිවුරුම් දීමට නියමිතය.
    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 (1) වගන්තිය යටතේ ජනාධිපති ධූරයට පත් කර ගනු ලබන තැනැත්තා හෝ අනුප්‍රාප්ත වන තැනැත්තා ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයා ඉදිරිපිට හෝ ඒ අධිකරණයේ වෙනත් යම් විනිශ්චයකාරවරයකු ඉදිරිපිට ශ්‍රී ලංකාවේදී හතරවන උපලේඛනයේ දැක්වෙන ප්‍රතිඥාව දී ඊට අත්සන් තැබීමෙන් හෝ දිවුරුම දී ඊට අත්සන් තැබීමෙන් හෝ ධූරය භාර ගත යුත්තේය.
    හතරවැනි උප ලේඛනය
    32 වැන, 53 වන, 61 වන, 107 වන සහ 165 වන ව්‍යවස්ථා
    ............................................ වන මම ........................ධූරයෙහි කාර්ය සහ කර්තව්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂාකොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. /දිවුරුම් දෙමි.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මහ බැංකු අධිපති ඉල්ලා අස්වීමේ තීරණයක

    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

    නව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අවශ්‍ය නම් නව මහ බැංකු අධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඔහු සිය ධූරයෙන් ඉවත් වීමට මෙසේ තීරණයක් ගෙන ඇති බව අද දෙරණට වාර්තා විය.

    696938086ajith2.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

    නව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි අවශ්‍ය නම් නව මහ බැංකු අධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඔහු සිය ධූරයෙන් ඉවත් වීමට මෙසේ තීරණයක් ගෙන ඇති බව අද දෙරණට වාර්තා විය.

    696938086ajith2.jpg

    අපෝ මේ සොන්නයට වඩා හොඳයි බස් කොන්දෙක් පත් කොලා නම්
    අනිව අලුත් අධිපති ට කියල පේපැල් ලංකාවට ගන්න ඕනා
    හැබැයි ඕක කරන්න පුළුවන් එකම බුවා රනිල
     
    kamal076

    Member
    Jan 7, 2015
    25
    5
    0
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....

    මචන් ඔය රූපවාහිනිය නෙවෙයි කන්නාඩිය​. ඕකෙන් පේන්නෙ උඹවමයි :yes::yes::yes::yes:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    තම උපන් බිමට කෙලවලා
    රට බෙදන කොටි්යට රටෙන් කෑල්ලක් ගන්න මාන බලන හම්බයින්ට ඵකතුවෙලා මහා පාරේ ඉදන් කිරිබත් කන ලොකේ ඵකම සක්කිලි ජාතිය
    රෑපවාහිනයෙන් දකින්න තරම් කාලකන්නියෙක් වීම ගැන දුකකි....

    :(:(:(:(