මෛත්‍රී 54 % ක් ලබා ගනිමින් පෙරමුණේ
මෛත්‍රී 54 % ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණ මැතිවරණ සටනේ ඉදිරියෙන්....
ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය කොළඹ දිස්ත්‍රික්කයේ 46% දක්වා පහත වැටී ඇති අතර නුවරඑළියේදී 48% දක්වා අඩුවී ඇත.....
රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් අද (12) පොලිස්පතිවරයාටද පිටපත් සහිතව ජනාධිපතිවරයාට ලබාදුන් ඔවුන්ගේ සතිපතා වාර්තාවෙන් දක්වා ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා 54 % ක ප්‍රතිශතයක් ලබා ගනිමින් ජනාධිපතිවරණ මැතිවරණ සටනේ ඉදිරියෙන් සිටින බවයි.
නමුත් ජනාධිපතිවරයා වයඹ සහ සබරගමුව පළාත්වල 56% ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටින අතර දකුණ සහ ඌව පළාත් ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය 55% සිට 51% දක්වා ප්‍රමාණයකට පහත බැස ඇති බව බුද්ධිසේවා වාර්තාවේ දැක්වේ.
ඊට අමතරව උතුරුමැද, මධ්‍යම සහ බස්නාහිර ජනාධිපතිගේ ජනප්‍රියත්වය 45%-50% ත් අතර ප්‍රමාණයකට පහත වැටී ඇති බැව් එම වාර්තාවේ දැක්වේ.
මෙයින් සීඝ්‍රතම පසුබැසීම සිදුවී ඇත්තේ කොළඹ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හිය. කොළඹ දිස්ත්‍රික්කයේ එය 46% දක්වා පහත වැටී ඇති අතර නුවරඑළියේදී 48% දක්වා අඩුවී ඇත.