මෛත‍්‍රිපාල මානසික රෝගියෙක් නොවේවා

astar

Member
Dec 1, 2014
93
8
0
මෛත‍්‍රිපාල මානසික රෝගියෙක් නොවේවා

දින සියයකින් විධායකය අහෝසි කර රනිල් වික‍්‍රමසිංහ අගමැති කරන ආකාරය පොදු අපේක්‍ෂකයා රටට පැහැදිලි කල යුතු යයි ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

බදුල්ලේ පැවති උත්සව සභාවක් අමතමින් ඔහ් මෙසේද කීය.

‘ව්‍යවස්ථාවේ 39 වගන්තියට අනුව ජනාධිපතිට ව්‍යවස්ථාවේ බලතළ අගමැතිට පවරන්න පුළුවන් වෙන්නේ එතුමා පිස්සු වැටුණොත්, මානසික ආබාධයකට පත් වුණොත් හරි ශාරීරික වශයෙන් ඔත්පල වුණොත් විතරයි. මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා අපිව අත්හැර ගියා කියා එතුමා එක්ක අපිට තරහක් නෑ. මම ප‍්‍රාර්ථනා කරන්නේ එතුමා කිසිදාක ආබාධිතයෙක් නොවේවා කියලයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කවුරුත් තේරුම් අරගෙන නැහැ.පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තාමත් කියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට.ඉතින් එහෙමනම් කොහොමද රනිල් වික‍්‍රමසිංහ මහත්තයාට අගමැතිකම දෙන්නේ.39 වගන්තියේ පැහැදිලිව තියනවා.පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නා අයට තමයි අගමැතිකම දෙන්න පුළුවන් කියලා.එහෙමනම් කොහොමද රනිල් වික‍්‍රමසිංහ මහත්තයාව අගමැති කරන්නේ.මේවා එක්සත් ජාතික පාක්ෂිකයන් රවට්ටන්න දෙන ටොෆි විතරයි.ටොෆිය කෑව,ඒක එතැනින් ඉවරයි’

පොදු අපේක්‍ෂක මෛත‍්‍රිපාල සිරිසේන මහතා ජයගෙන ජනාධිපති>>>
නව ආන්ඩුව
>>

පාර්ලිමේන්තුවේ 113ක බහුකර බලය>>>

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති>>

ජාතික සමගි ආණ්ඩුවක්>>>

නව පෙඩරල් ව්‍යවස්ථාවක් >>>

දෙමල නිජබිම පිළිගනිම >>>

නැගෙනහිරට ස්වයන් පාලන බලතල >>>>

18 පිළිගනිමින් උතුරට වෙනම සබග ආණ්ඩුවක්..>>>>

ලේ වැගිරීම් >>>

බෝම්බ පිපිරීම්>>>>

නැවත රට අරාජික මැදපෙරදිග ඉරාකයක් වීම………..
 
astar

Member
Dec 1, 2014
93
8
0
සිරිසේන අන්තිමේදී ” පරාදසේන” වෙන එකකයි සිදුවෙන්නේ දේශද්‍රෝහියන් සමග එකතු වීම මෙතුමා කල ලොකුම මෝඩකමයි
අපේ රට ජාතිය ආගම පවා දීමට තරම් සිංහල ජනතාව ගුණ මකු නොවේ
 
Bekam

Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    Feel The Difference

    Sri Lankan President 2015 - 2020

    මෛත්‍රී,
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මරාට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වැඩක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.

    :dull:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,694
    5,537
    113
    නතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake