මෛත්‍රීට තවත් මිත්‍රයෙක්
[FONT="]උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව වාර්තා වේ.[/FONT] [FONT="]පසුගිය දිනක මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සියයට 60ක්ම හොරු යැයි කීවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්ර ඒකනායකය. ඊට පෙර කෞතුකාගාර හොරකමට ජනාධිපති සම්බන්ධ යැයි කියූ ප්රකාශනයක් නිසා ඔහු ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්විය. එසේ නොකළ බවට ඔහු පුවත්පතකට හා එවකට රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති හා තවත් 6 දෙනෙකුට නඩු පැවරූ අතර පසුව ඔහුම එම නඩු ඉල්ලා අස්කර ගන්නා ලදී. [/FONT]
[FONT="]යලි ප්‍රාදේශීය සභාවේ සභාපති හා මන්ත්‍රීවරු දූෂිත බවට ඔහු විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අතර මහනුවර පැවති විජය අනුස්මරණ රැස්වීමක දේශනයක්ද කළ ඔහු අනතුරුව උකුවෙල වෑගොඩහෙල වලව්වේ චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් පැවති රහසිගත සාකච්ඡවකට සිය ලේලියද සමග සහභාගී වූ බව මාධ්‍ය හෙළිදරවු කළේය. [/FONT]
[FONT="]දිගින් දිගටම ආණ්ඩුව විවේචනය කළ නන්දිමිත්ර පසුගිය සමයේ කීවේ තමා පොදු අපේක්ෂකයා වීමට සූදානම් බවයි. එස්බීගේ ක්රියාකලාපයන්ද දිගින් දිගටම විවේචනයට ලක් කළ ඔහු දින කිහිපයකට පෙර ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන කළකිරී සිටින බවත් ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු ලෙස තමාට අසාධාරණයක් සිදු වූ බවත් සඳහන් කළේය.[/FONT]
[FONT="]කිහිපවරක් දේශපාලනයේ පැති මාරු කළ ඔහු තවත් පැතිමාරුවකට සූදානම් බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ.[/FONT]