මෛන්ද මහත්තයා නැෂනල් ක්‍රිකට් ටීම් එකේ ඉන්න ඕන මනුස්සයෙක්.. 😍

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,694
    15,045
    113
    Milagiriya
    මූ මේ ටෙනිස් බෝල ගහන වෙලාවේ පිදෙල් එඩ්වඩ් දාලා ලෙදර් බෝලෙකින් පිප්පිය ගැලවිලා වැටෙන්න බෝලයක් දාන්න ආසයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ara pitipasse inna capt. Thissa kiyana eka moko ban mainage puka allanna paninne

    ප්රධාන ආරක්ෂක නිලධාරී මේජර් නෙවිල් වන්නිආරච්චි ලගින්ම ඉන්නවා. වැටෙයි කියල වෙන්න ඇති

    uge nama Capt. thissa da?? nevil da???
    ------ Post added on Aug 13, 2023 at 5:48 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඔය ටික රෙකෝඩ් කරන්න මූ දවස් දෙකක් විතර තටමලා රටේ සල්ලි කෝටි විස්සක් තිහක් ඉවර කරන්න ඇති @2osama @N A K A M U R A
     
    • Haha
    Reactions: Heshan Daminda