මේකනම් දැකපු ගමන් තේරෙනවා හදපු එකක් කියල.
ෆේස්බුක් එකේ මේවගේ ගොන් අතල් ඒවා තම තියෙන්නේ, අපේ හරකුත් උඩදාගෙන ෂෙයාර් කරනවා.
බ්‍රිගේඩියර් අය්යියාගේ එකටත් ඕවගේ එකක් ෂෙයාර් කර, එයාව ලංකාවට ගෙන්නගන්නවා කියල විදේශ අමත්යන්ස්හෙන් ලියුමක් ගහල.
හැබැයි ඒ ලියුමේ දවස තියෙන්නේ පෙබරවයි 1. සිද්දිය උනේ පෙබරවාරි 4.