මොකක්ද අමාරුම?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මොකක්ද අමාරුම?

    මේ ලෝකෙ මොකක්ද කරන්න තියෙන අමාරුම වැඩේ?? :sorry::sorry: නිකමට අහන්නෙ හොදේ.. :dull::dull:
     
    පැටියා;16308543 said:
    අමාරුම වඩෙ තම මගෙ කෙල්ලගෙ අම්මලගෙන් කැමැත්ත ගන්න එක. මගෙ පෙර වැරදි තියනවනෙ :(

    දැන්නං හැබැයි කෙල්ල එල්ලෙනවා කිව්වොත් අම්මල ඕන දෙයක් කරලා දෙයි.:rofl:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    හොඳ මිනිස්සු විතරක් ඉන්න රටක්/ලෝකයක් හදන එක ...:lol::lol::lol: