මොකක්ද අමාරුම?

Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    kes gahak kelin karana eka..

    hand-pulling-single-hair-cartoon-31671002.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ලෝකයේ අමාරුම දේ බුද්ධත්වය ලබා ගන්න එක......
    ඒකත් සිද්ධාර්ථ ගෞතම කියල මනුස්සයෙක් කලා............
    ඒ නිසා මම නම් හිතන්නේ අමාරු දේවල් ලෝකෙ තියනව කරන්න, බට් බැරි දේවල් නෑ කියල........

    ඒක තමා මගේ උද්යෝග පාඨය.
    -සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වය ලැබුවා නම්, අනික් ඇචීව්මන්ට්ස් ටොයිස්යැ-
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අමාරුම දේ දේ නේද රනිල්ව ජනාධිපති කරන එක.:lol::lol:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේ ලෝකයේ අමාරුම දේ බුද්ධත්වය ලබා ගන්න එක......
    ඒකත් සිද්ධාර්ථ ගෞතම කියල මනුස්සයෙක් කලා............
    ඒ නිසා මම නම් හිතන්නේ අමාරු දේවල් ලෝකෙ තියනව කරන්න, බට් බැරි දේවල් නෑ කියල........

    ඒක තමා මගේ උද්යෝග පාඨය.
    -සිද්ධාර්ථ ගෞතම බුද්ධත්වය ලැබුවා නම්, අනික් ඇචීව්මන්ට්ස් ටොයිස්යැ-

    mchn ona ekenekta enlightened wenna puluwan neda buddha kiyanne enlightend one kiyana ekane....arhat kiyanne nirvana attain wetcha ekenek neda...godak aya budu wenawa eth ei buduhamdurwo kenek wenna kalpa laksha ganak perum puranna one....darmaya hoyaganna ona hinadada
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mchn ona ekenekta enlightened wenna puluwan neda buddha kiyanne enlightend one kiyana ekane....arhat kiyanne nirvana attain wetcha ekenek neda...godak aya budu wenawa eth ei buduhamdurwo kenek wenna kalpa laksha ganak perum puranna one....darmaya hoyaganna ona hinadada
    මම කිව්වෙ එන්ලයිට්න් වෙන එක ගැන නෙවෙයි මචං. බුද්ධත්වයට පත් වෙන එක ගැන, සහ ඒකත් මනුස්සයෙක් කලා නම්, නොහැක්කක් නොමැත කියල මේ ලෝකෙ මිනිසුන්ට ඇචීව් කරන්න පුළුවන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,185
    11,206
    113
    Forest
    මම කිව්වෙ එන්ලයිට්න් වෙන එක ගැන නෙවෙයි මචං. බුද්ධත්වයට පත් වෙන එක ගැන, සහ ඒකත් මනුස්සයෙක් කලා නම්, නොහැක්කක් නොමැත කියල මේ ලෝකෙ මිනිසුන්ට ඇචීව් කරන්න පුළුවන්.

    ආ එහෙනන් නැට්ටෙන් හිටන් පෙන්නපන් :dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම කිව්වෙ එන්ලයිට්න් වෙන එක ගැන නෙවෙයි මචං. බුද්ධත්වයට පත් වෙන එක ගැන, සහ ඒකත් මනුස්සයෙක් කලා නම්, නොහැක්කක් නොමැත කියල මේ ලෝකෙ මිනිසුන්ට ඇචීව් කරන්න පුළුවන්.

    owow mata terenwa mchn...arahat wunath aye ipadimak ne neda....buduhamduruwo kiyanne dhrmaya aye hoyaganna ekenekta neda?