Up
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Jan 8, 2023 #22 Daily wage 2000 Price of arrack 1/4 750 More than 1/3 spent on liquor Reactions: Ritigala Jayasena69, War Fighter and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,367 113 Colombo, Sri Lanka Jan 8, 2023 #23 මල්ලි හරි මල්ලි. බෝතලයක්ම අමුවෙන් අනුමත වෙලා වගේ... Reactions: Solo Rider and War Fighter
Brandy2020 Well-known member May 15, 2018 20,494 25,786 113 Jan 8, 2023 #24 හිනා වෙන්න එපා යකෝ....කම්කරු රස්සාව ලෝකේ කොහේ කළත් ඇඟේ අමාරුවට ටිකක් බොනවා. චීන්නු ජපන්නු ඩේලි ගහනවා මහන්සි වෙන උන්. අපට පොඩ්ඩක් ඇඟ මහන්සි කළොත් උණ ගන්නවා.
හිනා වෙන්න එපා යකෝ....කම්කරු රස්සාව ලෝකේ කොහේ කළත් ඇඟේ අමාරුවට ටිකක් බොනවා. චීන්නු ජපන්නු ඩේලි ගහනවා මහන්සි වෙන උන්. අපට පොඩ්ඩක් ඇඟ මහන්සි කළොත් උණ ගන්නවා.
dilann Well-known member Jul 6, 2018 67,362 166,743 113 එකමත් එක රටක Jan 8, 2023 #25 "ඇයි මෙහෙම අපේ රටට උනේ කියලා මම ප්‍රර්ථනා කරනවා"