මොකක්ද කරන්නේ කියලා හිතා ගන්ට බෑ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,932
    5,092
    113
    Pandora
    මන් වාහනයක් ගන්ට plan කරන් ඉන්නේ. ඒත් මේ යන විදියත් එක්ක මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නැ. Corona ආයේ වැඩි වේගෙන එනවා. ඕක හැදුනොත් ආසාවට ගත්තට පදින්ටත් නෑ. ඉන්දියව වගේ උනොත් :no:

    තව මාසයක් විතර ඉවසව්වොත් මොකද?
     

    HmNRazor

    Well-known member
  • හිතා ගන්ට බෑ මටත්........... ඕ නෝ!! 🥴

    8d353ebd596a46866136f001aa469bcd.jpg

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,305
    25,082
    113
    tracing Geo-location.. ... ...
    uba masayak withara inne corona adu wei kiyalada ganan adu wei kiyalda? wahana ganan nam adu wena ekak na issarahata kohomath thawa awrudu kipayakma. Corona nisa lockdown ekakata yai kiyalath hithanna amarui. Ubata wahanayak oni nam ganin aye ganan adu wena ekak nam na lagadi.. habai puthe ehemehe awidina ekanam patta risky dan. wahane gaththath nathath parissamata hitapan ehemehe noya..
     
    • Like
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,932
    5,092
    113
    Pandora
    BUMPER

    ganna plwn nm ganin nthnm aniwa thawa gana wadi wenwa bn
    අයේ වැඩි වෙන්ට දෙයක් නෑ බන්

    hadissiyakma nam ganin, nethnam thawa awuruddak withara iwasapan
    තව මාස් 8කින් වාහන ගෙන්නනවා කියලා ආරංචි උනා. විශ්වාසවන්ත කෙනෙක්ගෙන්.

    මොකද්ද ගන්න යන්නෙ
    car එකක්

    Same situation :(

    තව මාස් 8කින් වාහන ගෙන්නනවා කියලා ආරංචි උනා. විශ්වාසවන්ත කෙනෙක්ගෙන්. හොද එකක් සෙට් වුනේ නැත්නම් එතකන් ඉන්ට බැලුවේ බන්

    lagadi genei tikak hari
    තව මාස් 8කින් වාහන ගෙන්නනවා කියලා ආරංචි උනා. විශ්වාසවන්ත කෙනෙක්ගෙන්.

    Even if they allow prices wont reduce
    lets see
     
    • Like
    Reactions: SLK_sri