තොපිට මේ කියන එක තේරෙනවැයි ? මට නම් පර සුද්දන්ගෙ බාසාව තේරෙන්නෙ නෑ :(
lilman Well-known member May 10, 2009 41,152 54,907 113 Colombo Mar 24, 2022 #1 තොපිට මේ කියන එක තේරෙනවැයි ? මට නම් පර සුද්දන්ගෙ බාසාව තේරෙන්නෙ නෑ Reactions: pradeeplk1025, Cypress and batwise
johnferna678 Well-known member Mar 8, 2017 6,420 6,893 113 වින්ටර් ෆොල් Mar 24, 2022 #2 පිස්සු නැත්නම් හොඳයි Reactions: Nucleardeath, Cypress and lilman
F Fire1994 Well-known member May 6, 2018 1,082 2,227 113 Mar 24, 2022 #3 සිම් එක පාවිච්චි කරන කෙනාගෙ details හරියට update කරන්ඩ කියල කියන්නෙ. වෙන උන්ගෙ NIC වලට ගත්ත උන්ට හෙම වෙන්ඩ ඇති ඕක ලොකුවට අදාල වෙන්නෙ
සිම් එක පාවිච්චි කරන කෙනාගෙ details හරියට update කරන්ඩ කියල කියන්නෙ. වෙන උන්ගෙ NIC වලට ගත්ත උන්ට හෙම වෙන්ඩ ඇති ඕක ලොකුවට අදාල වෙන්නෙ
topkollek Well-known member May 22, 2014 44,098 1 58,438 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 24, 2022 #4 lilman said: තොපිට මේ කියන එක තේරෙනවැයි ? මට නම් පර සුද්දන්ගෙ බාසාව තේරෙන්නෙ නෑ Click to expand... "රෙජිස්ටර්" කරන එක තමයි ආණ්ඩුවෙ වැඩකරන එවුන්ට තියෙන ප්‍රධානම ජොබ් එක. Reactions: Nucleardeath and War Fighter
lilman said: තොපිට මේ කියන එක තේරෙනවැයි ? මට නම් පර සුද්දන්ගෙ බාසාව තේරෙන්නෙ නෑ Click to expand... "රෙජිස්ටර්" කරන එක තමයි ආණ්ඩුවෙ වැඩකරන එවුන්ට තියෙන ප්‍රධානම ජොබ් එක.
EnIgma001 Well-known member Mar 24, 2011 12,992 18,662 113 34 Hell Mar 25, 2022 #5 topkollek said: "රෙජිස්ටර්" කරන එක තමයි ආණ්ඩුවෙ වැඩකරන එවුන්ට තියෙන ප්‍රධානම ජොබ් එක. Click to expand... "Indian deal"
topkollek said: "රෙජිස්ටර්" කරන එක තමයි ආණ්ඩුවෙ වැඩකරන එවුන්ට තියෙන ප්‍රධානම ජොබ් එක. Click to expand... "Indian deal"
Sonique Well-known member Oct 22, 2007 25,203 11,231 113 Forest Mar 25, 2022 #6 Ane me bambu gahaganna kiyapan ban. TRC un hithan inne apita wena wada na kiyala Reactions: War Fighter
sakithcp Active member Dec 13, 2007 411 55 28 Colombo Mar 25, 2022 #7 Re-register පෝළිම. එච්චරයි අඩු! Reactions: lilman