මොනිටරේ ඇතුලෙ කූඹි යනව පේනව. හෙන ගොඩයි
මං මොනිටරේ ගලෝල අව්වෙන් තිබ්බ ඩිස්ප්ලේ එකට කෙලින්ම අව් රස්නෙ වදින්න
වැඩි වෙලා තිබ්බෙ නෑ ඩිස්ප්ලේ එක අවුල් ගියොත් කියල
දැං දාල බැලුවම කූඹි ටික නෑ. හැබැයි මොනාද මංද කෑලි වගයක් තියෙනව උන් මැරිච්චද නැත්තං උගෙ වෙන මොනාහරිද මංද
මොනිටරේ ගලවන්නත් බයයි බං. ඇණත් නෑ. පන්නල ගලවන්න තියෙන්නෙ
මට පේන්නෙ බැක්ලයිට් එකයි lcd panel එකයි අතරට මුං රිංගන්නෙ. ගැලෙව්ව කියල සුද්ද කරන්න පුලුවන් වෙයිද බං..