මොකක්ද බන් මේ ගෝටාබය කරන්නෙ?

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    අස්වෙනවනම් ඔහොම හැන්ගි හැන්ගි ඉන්න ඕනද? අයිය වගේ අස් උනා ගෙදරට වෙලා ඉදියා. නඩු වැටුනොත් නඩුවලට පෙනි හිටියා. මොකො ඔහොම ගිහින් හැන්ගුනා කියල මෙ කාලෙ හොයාගන්න බැරිද? හරි රජයක් පත් උනොත් එහෙම වෙන රටක ඉදියත් අරන් එන එක මහලොකු දෙයක්ද? මොකද හැම රටකින්ම ප්‍රතික්ශේපයිනෙ.
    අස් නොවි ඔහොම රවුම් ගහල ආයෙත් එන්නෙ රෙදි ඇදන්ද? මොකක්ද මේ ප්ලෑන් එක? :confused: :confused: :confused:

    නාමල් එනකන් කියල සිගිති කතා නම් කියන්නෙපා වැලිඩ් පොයින්ට් එකක් හිතෙනවනම් කියපල්ලකො :baffled::baffled::baffled:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ

    අර්ජුන් මහේන්දුන් ගේනාව ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: dilann

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අස්වෙනවනම් ඔහොම හැන්ගි හැන්ගි ඉන්න ඕනද? අයිය වගේ අස් උනා ගෙදරට වෙලා ඉදියා. නඩු වැටුනොත් නඩුවලට පෙනි හිටියා. මොකො ඔහොම ගිහින් හැන්ගුනා කියල මෙ කාලෙ හොයාගන්න බැරිද? හරි රජයක් පත් උනොත් එහෙම වෙන රටක ඉදියත් අරන් එන එක මහලොකු දෙයක්ද? මොකද හැම රටකින්ම ප්‍රතික්ශේපයිනෙ.
    අස් නොවි ඔහොම රවුම් ගහල ආයෙත් එන්නෙ රෙදි ඇදන්ද? මොකක්ද මේ ප්ලෑන් එක? :confused: :confused: :confused:

    නාමල් එනකන් කියල සිගිති කතා නම් කියන්නෙපා වැලිඩ් පොයින්ට් එකක් හිතෙනවනම් කියපල්ලකො :baffled::baffled::baffled:
    තාම destination එකක් නෑ.
    සින්ග asylum හම්බ වෙලා නම් එහෙට ගිහින් දෙයි.
     
    • Like
    Reactions: pathaleiretta

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    අස්වෙනවනම් ඔහොම හැන්ගි හැන්ගි ඉන්න ඕනද? අයිය වගේ අස් උනා ගෙදරට වෙලා ඉදියා. නඩු වැටුනොත් නඩුවලට පෙනි හිටියා. මොකො ඔහොම ගිහින් හැන්ගුනා කියල මෙ කාලෙ හොයාගන්න බැරිද? හරි රජයක් පත් උනොත් එහෙම වෙන රටක ඉදියත් අරන් එන එක මහලොකු දෙයක්ද? මොකද හැම රටකින්ම ප්‍රතික්ශේපයිනෙ.
    අස් නොවි ඔහොම රවුම් ගහල ආයෙත් එන්නෙ රෙදි ඇදන්ද? මොකක්ද මේ ප්ලෑන් එක? :confused: :confused: :confused:

    නාමල් එනකන් කියල සිගිති කතා නම් කියන්නෙපා වැලිඩ් පොයින්ට් එකක් හිතෙනවනම් කියපල්ලකො :baffled::baffled::baffled:
    Ane Pako denwath therenne nedda meka aragalayak newei kiyala
    yatin yana wena loku gemak kiyala
     
    • Like
    Reactions: pathaleiretta

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    thamth President gotabaya rajapksha ekata reason eka thami power eka thiynakam vithari wada danna puluwan. anith ratakata hari yanna puluwan, eka nathuwa yanna amrui visa ganna amrui. okkomo game yanna me time eka.anith eka meka lassana script ekak.
     
    • Like
    Reactions: pathaleiretta

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මට හිතෙන්නේ හේතු දෙයක්. එකක් වෙන්න පුළුවන්.

    1. තත්වය තාවකාලික control වෙනකම් කියලා travel with wife කරනවා වෙන්න පුළුවන්.

    2. මු කියන තරං චණ්ඩියෙක් නෙවේ. මේ අරගල අස්සේ bathroom එකට චු කරන්න යන්න බය, ඒකට wife එක්ක යන එකෙක් වගේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    අර්ජුන් මහේන්දුන් ගේනාව ද ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    " හරි රජයක් පත් උනොත් එහෙම වෙන රටක ඉදියත් අරන් එන එක මහලොකු දෙයක්ද? "
    හරි රජයක් පත් උනෙ නැති නිසානෙ යකෝ මෙ සේරම. අර්ජුන්ව උනත් ගේන එක මහ දෙයක් නෙමෙයි. සිරිසේනයා අත්සන් එකොලොස්දාහක්ද කොහේ ගැහුව කිව්වනේ. :baffled: :baffled: :baffled: :baffled:

    Ane Pako denwath therenne nedda meka aragalayak newei kiyala
    yatin yana wena loku gemak kiyala
    ඉතින් ඒ ගේම් එක මොකක්ද කියපන් ඔච්චර උබට තෙරෙනවනම් :baffled::baffled::baffled:
    ------ Post added on Jul 14, 2022 at 1:08 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    " හරි රජයක් පත් උනොත් එහෙම වෙන රටක ඉදියත් අරන් එන එක මහලොකු දෙයක්ද? "
    හරි රජයක් පත් උනෙ නැති නිසානෙ යකෝ මෙ සේරම. අර්ජුන්ව උනත් ගේන එක මහ දෙයක් නෙමෙයි. සිරිසේනයා අත්සන් එකොලොස්දාහක්ද කොහේ ගැහුව කිව්වනේ. :baffled: :baffled: :baffled: :baffled:
    හරි රජයක් පත් උනොත්

    අනියමාර්ථයේ අසම්භාවය ක්‍රියා
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,581
    6,160
    113
    මට හිතෙන්නේ හේතු දෙයක්. එකක් වෙන්න පුළුවන්.

    1. තත්වය තාවකාලික control වෙනකම් කියලා travel with wife කරනවා වෙන්න පුළුවන්.

    2. මු කියන තරං චණ්ඩියෙක් නෙවේ. මේ අරගල අස්සේ bathroom එකට චු කරන්න යන්න බය, ඒකට wife එක්ක යන එකෙක් වගේ.
    මු කියන තරං චණ්ඩියෙක් නෙවේ. මේ අරගල අස්සේ bathroom එකට චු කරන්න යන්න බය, ඒකට wife එක්ක යන එකෙක් වගේ.
     
    • Like
    Reactions: U-tag

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    හරි රජයක් පත් උනොත්

    අනියමාර්ථයේ අසම්භාවය ක්‍රියා
    දැන් මේ අරගලෙත් තෙරුමක් නැද්ද එතකොට එන උන් හරියට කරන එකක් නෑ කියල හිතුවොත්. :confused: :confused: :confused:
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    විධායක ජනාධිපතිලට කොහෙද බං නඩු... අනික දූෂණය වංචා වලට ගෝඨාගේ නම එච්චරම ගෑවුනේ නැහැ. අදිනවනම් අදින්න තියෙන්නෙ යුද්ධ කාලෙ කේස් විතරයි. යුධ අපරාධ කේස් ඇද්දොත් ලංකාවෙ ඉන්නවට වඩා ඔය රටින් රට යන එක අවදානම්. ඕක ගෝඨා නොදන්නව නෙවෙයි... ලංකාවෙම ඉදං අස්වීම දුන්නක් සතියෙන් ඔක්කෝම අමතකයි. ෂේප් එකේ ඉන්න පුළුවන්. මටත් හිතාගන්න බැහැ මේ මොකද්ද කරන්න හදන්නෙ කියල.
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    අස්වෙනවනම් ඔහොම හැන්ගි හැන්ගි ඉන්න ඕනද? අයිය වගේ අස් උනා ගෙදරට වෙලා ඉදියා. නඩු වැටුනොත් නඩුවලට පෙනි හිටියා. මොකො ඔහොම ගිහින් හැන්ගුනා කියල මෙ කාලෙ හොයාගන්න බැරිද? හරි රජයක් පත් උනොත් එහෙම වෙන රටක ඉදියත් අරන් එන එක මහලොකු දෙයක්ද? මොකද හැම රටකින්ම ප්‍රතික්ශේපයිනෙ.
    අස් නොවි ඔහොම රවුම් ගහල ආයෙත් එන්නෙ රෙදි ඇදන්ද? මොකක්ද මේ ප්ලෑන් එක? :confused: :confused: :confused:

    නාමල් එනකන් කියල සිගිති කතා නම් කියන්නෙපා වැලිඩ් පොයින්ට් එකක් හිතෙනවනම් කියපල්ලකො :baffled::baffled::baffled:

    උබට තෙරෙන්නෙ නැද්ද බන්. උට රිසයින් වෙන්න ඕනෙ නෑ. ඌ බලන්නෙ පොඩ්ඩක් සීන් එකෙන් අයින් වෙලා ඉන්න මාස කීපයක්. දැන් මෙහෙම මරගෙන අරාජික වෙලා මාස ගානක් ගියාම රටේ එවුන් කවද හරි කියයිනෙ ගෝට හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ කියලා. අන්න එදාට පොර එයි
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    උබට තෙරෙන්නෙ නැද්ද බන්. උට රිසයින් වෙන්න ඕනෙ නෑ. ඌ බලන්නෙ පොඩ්ඩක් සීන් එකෙන් අයින් වෙලා ඉන්න මාස කීපයක්. දැන් මෙහෙම මරගෙන අරාජික වෙලා මාස ගානක් ගියාම රටේ එවුන් කවද හරි කියයිනෙ ගෝට හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ කියලා. අන්න එදාට පොර එයි
    මාස කීපයක්? ඒ අතරේ පාර්ලිමේන්තුවෙන් මොකුත් කරන්න බැරිද? චම්පික කිව්ව වගේ වැය ශීර්ශය කපල දාල 🤔🤔🤔 අනේ මන්ද බන්. කනියුස් වෙලා ඉන්නෙ.
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    මාස කීපයක්? ඒ අතරේ පාර්ලිමේන්තුවෙන් මොකුත් කරන්න බැරිද? චම්පික කිව්ව වගේ වැය ශීර්ශය කපල දාල 🤔🤔🤔 අනේ මන්ද බන්. කනියුස් වෙලා ඉන්නෙ.
    වැය ශීර්ෂය පිහියකින්ද කපන්නේ. පාර්ලිමේන්තුවේ 120ක් දැනටමත් ඉන්නවා.
     
    • Like
    Reactions: pathaleiretta

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    විධායක ජනාධිපතිලට කොහෙද බං නඩු... අනික දූෂණය වංචා වලට ගෝඨාගේ නම එච්චරම ගෑවුනේ නැහැ. අදිනවනම් අදින්න තියෙන්නෙ යුද්ධ කාලෙ කේස් විතරයි. යුධ අපරාධ කේස් ඇද්දොත් ලංකාවෙ ඉන්නවට වඩා ඔය රටින් රට යන එක අවදානම්. ඕක ගෝඨා නොදන්නව නෙවෙයි... ලංකාවෙම ඉදං අස්වීම දුන්නක් සතියෙන් ඔක්කෝම අමතකයි. ෂේප් එකේ ඉන්න පුළුවන්. මටත් හිතාගන්න බැහැ මේ මොකද්ද කරන්න හදන්නෙ කියල.
    මූ කරන්නෙ තත්වෙ පොඩ්ඩක් සෙට්ල් වෙනකන් හෝ පොනිලා විසින් සුද්ද කරල දානකන් ඇඟ බේරගෙන කැරකි කැරකි ඉන්න එක.