මොකක්ද බන් මේ සීන් එක

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මොකක්ද බන් මේ සීන් එක

    Commercial Bank බෑන්ක් එකෙන් මොබයිල් එකට Massage එකක් අවා. මොකක්ද මේ සීන් එක. මට හරියට තේරෙන්නෑ. දන්න කෙනෙක් කියන්න.

    Dear Cardholder, Please note that the Fuel surcharge refund policy on Debit Cards has been changed w.e.f. July 1st. Visit https://goo.gl/DNSJ6a for details.

    Fuel surcharge refund policy

    The Bank will refund the fuel surcharge after each month, up to a maximum of Rs 2,000/- per month per debit card. The fuel surcharge refund would be to the extent of 2% of the transaction value of non-fuel purchases performed through each debit card billed to the account during the calendar month. No fuel refunds will be provided in the absence of non-fuel purchases.

    Example :
    i09ftfJh.jpg
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    Matath Awa ban..

    Commercial Bank බෑන්ක් එකෙන් මොබයිල් එකට Massage එකක් අවා. මොකක්ද මේ සීන් එක. මට හරියට තේරෙන්නෑ. දන්න කෙනෙක් කියන්න.

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Card eken petrol gahana ewunta return 1 denawa ethi ban

    රෑට ගණන් වැඩිකරලා උදේට ගණන් අඩු කරනවනේ. ගණන් වැඩි කරපු වෙලාවේ තෙල් ගැහුව උන්ට ගණන් අඩුකළාම දෙනවා ඇත්තේ.
     
    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    මට තේරෙන විදිහට

    කාඩ් එකේන් පෙමන්ට් කරනකොට බඩුවේ ගානට අමතරව අමතර ගානකුත් අය කරනවා ඉන්ධන වලට ඇතුලුව, ඉතින් මේ ඉන්ධන මිලදි ගැනිම් හැර අනේක් මිලදි ගැනිම් වලදි ඒ අයකරපු අමතර ගාන මාසේ අන්තිමට උපරිමය රුපියල් 2000 ට යටත්ව සියට දෙක ගානේ රිෆන්ඩ් කරනවා
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මම පෙට්‍රල් ගහන්නේ කාඩ් එකෙන්. මම රු 2000ක පෙට්‍රල් ගැහුවොත් රු 2040 කාඩ් එකෙන් කැපෙනවා. රු 500ක පෙට්‍රල් ගැහුවොත් රු 510 ක්. එත් පස්සේ ඒක FUEL REFUND කියලා Account එකට වැටෙනවා.
     
    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    මම පෙට්‍රල් ගහන්නේ කාඩ් එකෙන්. මම රු 2000ක පෙට්‍රල් ගැහුවොත් රු 2040 කාඩ් එකෙන් කැපෙනවා. රු 500ක පෙට්‍රල් ගැහුවොත් රු 510 ක්. එත් පස්සේ ඒක FUEL REFUND කියලා Account එකට වැටෙනවා.
    ehemath seen ekak thiyanawada bn
     
    Mpxpiocqbf

    Junior member
  • Jun 13, 2018
    84
    16
    8
    මම පෙට්‍රල් ගහන්නේ කාඩ් එකෙන්. මම රු 2000ක පෙට්‍රල් ගැහුවොත් රු 2040 කාඩ් එකෙන් කැපෙනවා. රු 500ක පෙට්‍රල් ගැහුවොත් රු 510 ක්. එත් පස්සේ ඒක FUEL REFUND කියලා Account එකට වැටෙනවා.

    පෙට්‍රල් නේවේ නන්-ෆියුල් පරචස්වලට තමයි ඔක අදාල වෙන්න‍ෙ.

    නන්-ෆියුල් පරචස්වලට ගන්න අමතර ගානේන් ගානක් තමයි රිෆන්ඩ් කරනවා කියලා තියේන්නේ.

    සම්පත් කාඩ් එකේ ඔහොම ෆියුල් වලට අමතර ගානක් ගාන්නේ නැ, කැෂ් දේන ගානම තමයි