මොකක්ද බන් මේ ෆෝන් ගෙවන්න ගත්තම ඩිවයිස් එකට ඇක්සෙස් නොදෙන කතාව

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    Shop එකෙන් phone එක දෙද්දි owner ගෙ photo එකක් ගහගන්නව phone එක එක්කම
    තව ඉතින් ... ඇපකාරයො දෙන්නෙකුත් ඕනි ID එක්ක
    අර Fintex app එකනම් අයින්කරන්න පුලුවන් ඇත්තෙ වෙනම OS එකක් ගැහුවොත් තමා ... තව විදි ඇති

    කොහොමහරි හොඳ විදියක් ඕක
    ලොකු සල්ලියක් එකපාර දෙන්න නැති මිනිස්සුන්ට ... මුලින්ම 15 ක් වගෙ දීල, 50,000 - 100,000 වගෙ වෙනකල් තියන ඕනි එකක් ගෙවන්න ගන්න පුලුවන් monthly installments
    Aduma poliya koheda tiyenne

    ගෙවන්න දෙන Phone වලට උන් වෙනම එකක් තියන් ඉන්නවා වෙන්න පුළුවන් APP එක Install කරලා ම එන
    Eken un ape details horakam karayida passe , bank details
    ------ Post added on Jul 21, 2025 at 3:53 PM

    OW app ekak thiyanawa. e app Ekata license ganna un wenama ganak gewanawa. per device mata mathaka widiyata. eka thiyanne phone eka lock karanna. purposely built for that.

    installments awe nathnam lock kara. nathuwa yako gewanna phone dila wena kohomada un track karanne. gewanna gaththa eka phone eka wikinuwoth baduma thamai nathnam,

    used phone gaddi kalpanawen dan.
    Brand new ewa gewanna gattoth aulda
    ------ Post added on Jul 21, 2025 at 3:56 PM
     
    • Like
    Reactions: Erzo

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,310
    2,933
    113
    Brand new ewa gewanna gattoth aulda
    ------ Post added on Jul 21, 2025 at 3:56 PM

    phone nemei monawa gewannath gaththath value Ekata wada wadiyen gewanna wenawa. eka normal. eka para dila ganna nathi kenekta, me method eka hodai...
     
    • Like
    Reactions: Erzo

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,257
    1
    2,932
    113
    phone nemei monawa gewannath gaththath value Ekata wada wadiyen gewanna wenawa. eka normal. eka para dila ganna nathi kenekta, me method eka hodai...
    1/3 k gewwoth adui neda , used ewage aul monada tiyenne , ara uda kiuwa wage brand new ekak gattma un passe kaleka Bank details leak wenawada , ara app eka hinda
     
    • Like
    Reactions: Erzo

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,968
    1
    6,833
    113
    Aduma poliya koheda tiyenne

    Eken un ape details horakam karayida passe , bank details
    ------ Post added on Jul 21, 2025 at 3:53 PM

    Brand new ewa gewanna gattoth aulda
    ------ Post added on Jul 21, 2025 at 3:56 PM
    අඩුම පොළිය කියල නම් දන්නෙ නැ
    සාමාන්‍යයෙන් 10ක් විතර සෙට් වෙනව වැඩියෙන්
    ගෙවල ඉවර වෙද්දි
     
    • Like
    Reactions: Tz4400

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඕවට කියන්නේ MDM කියලා Remote Management. Android, Apple හැම එකේම තියෙනවා... Samsung විතරක් උන්ගේ special Knox Guard එකෙන් මේක කරන්නේ.

    මේ තියෙන්නේ ඒ වගේ ෆෝන් එකක්.. Device Pro කියන්නේ මේකේ Administrator app eka.. normally ඕක අයින් කරන්න බෑ.. හැබැයි ෆෝන් අන්ලොක් Tool තියෙනවා ඕනෑ එකකට. Honor නම් මම System Files Hex Editor එකකින් edit කරලත් MDM එක අයින් කරලා තියෙනවා.. 😂

    IMG-20250721-201528.jpg
     
    • Wow
    Reactions: Yin And Yang

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ඉන්ස්ටෝල්මන්‍ට් මිස් උනොත් ඩිවයිස් එකට ඇක්සෙස් දෙන්නෙ නෑලු.
    ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලලු තියෙන්නෙ කියන්නෙ මොකක්ද.
    එතකොට උන්ට ඇක්සෙස් තියෙනෙ ෆෝන් එකට. සේෆ් නෑනෙ :baffled:

    ** ගෙවන්න ගන්නකොට උන් ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරලද දෙන්නෙ?

    FB එකෙ දැක්ක අර fintrex කියල එක්කින් ගෙවන්න දෙන්නෙ මොකක්ද හුත්තක් Buyzone එකෙන් ගන්න ෆෝන්.

    දැනගැනිම පිණිස අහන්නෙ.
    Phone eke developer options na encryption ekak thiyenawa mokak hari mama hariyatama daane na siddiya ehen lock karanna puluwan kollekta ehema una ai gewwta passe thama unblock kare habai
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    625
    474
    63
    ඕවට කියන්නේ MDM කියලා Remote Management. Android, Apple හැම එකේම තියෙනවා... Samsung විතරක් උන්ගේ special Knox Guard එකෙන් මේක කරන්නේ.

    මේ තියෙන්නේ ඒ වගේ ෆෝන් එකක්.. Device Pro කියන්නේ මේකේ Administrator app eka.. normally ඕක අයින් කරන්න බෑ.. හැබැයි ෆෝන් අන්ලොක් Tool තියෙනවා ඕනෑ එකකට. Honor නම් මම System Files Hex Editor එකකින් edit කරලත් MDM එක අයින් කරලා තියෙනවා.. 😂

    IMG-20250721-201528.jpg
    Ios mdm by default enabled naha.
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    Buy -》 factory reset -> install new rom -> ditch paying
    Factory reset කරපු ගමන් එහෙම අයින් වෙන්නේ නෑ.. Custom ROM දාන්න මේවායේ Bootloader Unlock එහෙම බෑ.. 🥲