Aduma poliya koheda tiyenneShop එකෙන් phone එක දෙද්දි owner ගෙ photo එකක් ගහගන්නව phone එක එක්කම
තව ඉතින් ... ඇපකාරයො දෙන්නෙකුත් ඕනි ID එක්ක
අර Fintex app එකනම් අයින්කරන්න පුලුවන් ඇත්තෙ වෙනම OS එකක් ගැහුවොත් තමා ... තව විදි ඇති
කොහොමහරි හොඳ විදියක් ඕක
ලොකු සල්ලියක් එකපාර දෙන්න නැති මිනිස්සුන්ට ... මුලින්ම 15 ක් වගෙ දීල, 50,000 - 100,000 වගෙ වෙනකල් තියන ඕනි එකක් ගෙවන්න ගන්න පුලුවන් monthly installments
Eken un ape details horakam karayida passe , bank detailsගෙවන්න දෙන Phone වලට උන් වෙනම එකක් තියන් ඉන්නවා වෙන්න පුළුවන් APP එක Install කරලා ම එන
------ Post added on Jul 21, 2025 at 3:53 PM
Brand new ewa gewanna gattoth auldaOW app ekak thiyanawa. e app Ekata license ganna un wenama ganak gewanawa. per device mata mathaka widiyata. eka thiyanne phone eka lock karanna. purposely built for that.
installments awe nathnam lock kara. nathuwa yako gewanna phone dila wena kohomada un track karanne. gewanna gaththa eka phone eka wikinuwoth baduma thamai nathnam,
used phone gaddi kalpanawen dan.
------ Post added on Jul 21, 2025 at 3:56 PM
