හරි ශෝක එහෙම නිතිය දන්නා උන් තමා ඔය නාවලා තියෙන්නේ ලස්සනට. ඉදපන් තව ටික දවකින් උබට නිතිය ඉගෙන ගන්න හම්බෙයි. 5000 හිකනල් කැලි
19 දාපුවා තමා වෙනස් කරගන්න බැරි.අරක බැලුවද?
හරි ශෝක එහෙම නිතිය දන්නා උන් තමා ඔය නාවලා තියෙන්නේ ලස්සනට. ඉදපන් තව ටික දවකින් උබට නිතිය ඉගෙන ගන්න හම්බෙයි. 5000 හිකනල් කැලි
19 දාපුවා තමා වෙනස් කරගන්න බැරි.අරක බැලුවද?
19 නෙමේ යකෝ 55 උනත් අහිංසක මිනිසුන්ගෙන් දියුණුවට ගන්න නය වලින් බාගයක් ගසා කන එක වරදක් කියන්න ඔය විවස්තා නීති ඕනෙද? උබත් හොද ගොනෙක් එහෙනම්19 දාපුවා තමා වෙනස් කරගන්න බැරි.![]()
දැන්ද හොරා කන ඒවා මතක් වුනේ මයේ අම්මේ.19 නෙමේ යකෝ 55 උනත් අහිංසක මිනිසුන්ගෙන් දියුණුවට ගන්න නය වලින් බාගයක් ගසා කන එක වරදක් කියන්න ඔය විවස්තා නීති ඕනෙද? උබත් හොද ගොනෙක් එහෙනම්
ගොනෙක් උනාට නැට්ට වනන්න්න එපා බන් බෙට්ට යනකොට ගෝටා ගෝටා කියල ඇහෙන්නේදැන්ද හොරා කන ඒවා මතක් වුනේ මයේ අම්මේ.![]()
උඔට ලෙඩක් බන් එහෙන ඇහෙනවනම්ගොනෙක් උනාට නැට්ට වනන්න්න එපා බන් බෙට්ට යනකොට ගෝටා ගෝටා කියල ඇහෙන්නේ
මේක නම් වෙන දෙයක් නෙමේකොයි වෙලේ හරි forces, police අනිත් පැත්ත ගැහුව දවසට තමයි මුන්ට දුවන්න වෙන්නේ
බයියන්ට රාජපස්සලාගෙන් ඇරෙන්න වෙන විසදුමක් නෑදැන් මේ පිස්සෝ වගේ කෑගහන්නේ ඇයි බන් ගෝටා යන්නේ නෑ බන්. ගියත් ගේන්න වෙන්නෙ 225 එකෙක් තමා. රනිලා නිකන් ජේ ආර් වගේ පකේ ව්‍යවස්ථාවක් හදලා කරගන්න දෙයක් නැතුව ඉන්නේ අපේ උන්ට. මට 100% ක් ශුවර් මේ අරගලේ මිනී මතින් ඉදිරියට යන එකක් නම් නෙමයි. මොකද මේකට නායකත්ව නැති නිසා අරමුණක් නෑ මේකට. ඒක නිසා බෝඩ් උස්සන් කෑගහලා සින්දුවක් කියලා රෑවෙලා ගෙදරට යයි. සතියක් දෙකක් කරයී. ඔච්චර තමා.![]()
අවුරුදු එනකොට ඕවා අමතක වෙලා යනවා බන්.
