මොකක්ද බන් විසදුම ඇත්තටම?

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    දැන් මේ පිස්සෝ වගේ කෑගහන්නේ ඇයි බන් ගෝටා යන්නේ නෑ බන්. ගියත් ගේන්න වෙන්නෙ 225 එකෙක් තමා. රනිලා නිකන් ජේ ආර් වගේ පකේ ව්‍යවස්ථාවක් හදලා කරගන්න දෙයක් නැතුව ඉන්නේ අපේ උන්ට. මට 100% ක් ශුවර් මේ අරගලේ මිනී මතින් ඉදිරියට යන එකක් නම් නෙමයි. මොකද මේකට නායකත්ව නැති නිසා අරමුණක් නෑ මේකට. ඒක නිසා බෝඩ් උස්සන් කෑගහලා සින්දුවක් කියලා රෑවෙලා ගෙදරට යයි. සතියක් දෙකක් කරයී. ඔච්චර තමා. 😒😒😒😒😒
    අවුරුදු එනකොට ඕවා අමතක වෙලා යනවා බන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    අමතක වෙන්නේ නෑ gas නෑ diesel නෑ current නෑ
    ඉස්සරහට මේ දැන් තියන crisis එක දරුණු උනාම මීට වඩා මිනිස්සු පාරට බහින්න ගන්නව
    ඕවා අමතක වෙන්න නම් 2019 නොවෙම්බර් තිබ්බ ගානට වත් රට restore වෙන්න ඕනි
    මුලින් පටන් ගත්තේ වාහන import restrict කරලා අන්තිමේ නැවතුනේ 13hours current කපලා

    ව්‍යවස්ථ සංශෝධනයක් කරලා හරි ඡන්දෙකට යන්න වෙනවා.
    නැත්තම් ම්නිස්සුන්ගෙන් ගුටි කන්න වෙන්නේ
    කොයි වෙලේ හරි forces, police අනිත් පැත්ත ගැහුව දවසට තමයි මුන්ට දුවන්න වෙන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,722
    113
    එකමත් එක රටක
    ජේ ආර් වගේ පකේ ව්‍යවස්ථාවක් හදලා
    මොකද්ද දැන් තියන ව්‍යවස්ථාවේ අවුල කියලත් කියපන්.
    ගෝටා මොකද්ද ජේ ආර් ගේ ව්‍යවස්ථාවේ තියන බලය අඩු කරන්න කරල තියෙන්නේ?
     
    • Haha
    Reactions: kasun090354t

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    රනිලා නිකන් ජේ ආර් වගේ පකේ ව්‍යවස්ථාවක් හදලා කරගන්න දෙයක් නැතුව ඉන්නේ අපේ උන්ට.
    මොකක්ද බන් රනිලා හදපු ව්‍යවස්ථාව ?
     
    • Haha
    Reactions: kasun090354t

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ව්‍යවස්ථා දැකලා නැති වුන් කොමෙන්ට්ස් දැමීමෙන් වලකින්න්ස.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ව්‍යවස්ථා දැකලා නැති වුන් කොමෙන්ට්ස් දැමීමෙන් වලකින්න්ස.
    රනිල හදපු ව්‍යවස්ථාවක් ගැන කියන්නේ උබ අහලවත් නැද්ද මන්ද
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    එමබසි ටිකත් වහලා, ටිකට් ගන්න සල්ලිත් නැති උනාම
    බෝට්ටු ක නැගල ඉන්දියාවේ යන එක ටුඅම විසදුම
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    රනිල හදපු ව්‍යවස්ථාව ගැන කියන්නේ උබ අහලවත් නැද්ද මන්ද
    🤣🤣🤣🤣🤣
    සමහර වගන්ති ඒ විදියටම තියනවා ඒවා වෙනස් කලේ නෑ . දැන් මගෙන් අහන්න එපා ඒවා මොනවද කියලා. ඒවා ගැන තමා ශ්‍රේෂ්ඨාදිකරනයටත් ගියේ. Plz unfollow කරන්න ව්‍යවස්ථා ගැන නොදැන මේවා කියවන්න එනවමම්. ප්ල්
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    🤣🤣🤣🤣🤣
    සමහර වගන්ති ඒ විදියටම තියනවා ඒවා වෙනස් කලේ නෑ . දැන් මගෙන් අහන්න එපා ඒවා මොනවද කියලා. ඒවා ගැන තමා ශ්‍රේෂ්ඨාදිකරනයටත් ගියේ. Plz unfollow කරන්න ව්‍යවස්ථා ගැන නොදැන මේවා කියවන්න එනවමම්. ප්ල්
    ජනාධිපතිට අස් වෙන්න බැරි, අස් කරන්න බැරි , අනුප්‍රාප්තික පත් කිරීම සම්බන්ද කිසිම දෙයක් ඔය කියන ඒවායේ නෑ .
    උබ ත්‍රෙඩ් එක දාපු එකේ දන්නා දෙයක් තියනවා නම් කියපන්කො. අපි නොදන්නා
     
    • Haha
    Reactions: kasun090354t

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,350
    166,722
    113
    එකමත් එක රටක
    🤣🤣🤣🤣🤣
    සමහර වගන්ති ඒ විදියටම තියනවා ඒවා වෙනස් කලේ නෑ . දැන් මගෙන් අහන්න එපා ඒවා මොනවද කියලා. ඒවා ගැන තමා ශ්‍රේෂ්ඨාදිකරනයටත් ගියේ. Plz unfollow කරන්න ව්‍යවස්ථා ගැන නොදැන මේවා කියවන්න එනවමම්. ප්ල්
    ගෝටා 2/3ක් අරගෙන ඌට ජනාදිපති එකෙනෙක් විදියට තියන බලේ අඩු කරගත්තා ද වැඩි කරගත්තද ??
    බලපෑම් කරන්න පුළුවන් ස්වාධින ආයතන ශක්තිමත් කරාද අයින් කරල දැම්මද ??
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ජනාධිපතිට අස් වෙන්න බැරි, අස් කරන්න බැරි , අනුප්‍රාප්තික පත් කිරීම සම්බන්ද කිසිම දෙයක් ඔය කියන ඒවායේ නෑ .
    උබ ත්‍රෙඩ් එක දාපු එකේ දන්නා දෙයක් තියනවා නම් කියපන්කො. අපි නොදන්නා
    ජනාධිපතිට අස් වෙන්න පුලුවන්. අස් වුනාම ඒ හිඩස පුරවන්න මේ පාර්ලිමෙම්තුවේ මේ තත්වේ උඩ කාටවත් බෑ. මොකද 114 ක් තියනවා තාමත් ආන්ඩු පක්ශෙට මොකා කෝලහල කලත්. අන්න ඒකයි මල්ලී වැඩේ. කොහොමත් ඉතුරු අවුරුදු තුන අදිනවා මිනිස්සු එකා පිට එකා වැටිලා මලත්. හිරුනිකාගේ කතාවවත් අහපන්. රාජපක්ෂලා ගැන. 😉😉 රනිල ගහන්නේ මොලෙන්. රාජපක්ශල ගහන්නේ අත් දැකීමෙන්. 😉😉
    අනුර පාක්ශිකයන්ටනම් රිදෙයි මේවා කිව්වම. මොකද අනුර පාක්ශිකයෝ කියලා කිව්වේ මම JVP එකට සහ එහි ප්‍රතිපත්ති වලට තදින්ම කැමතී. ඒත් එහි නායකත්වයට සහ නායකයන්ගේ අරමුනු වලට අහුවෙන්න නරකයි. 😉
     
    • Like
    Reactions: Dhanushka.N

    මේක බලල නිදාගනින්. උබ නොදන්නා ටික ඔන්න දැම්ම
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ව්‍යවස්ථා දැකලා නැති වුන් කොමෙන්ට්ස් දැමීමෙන් වලකින්න්ස.

    විවස්තාව දකින්නම ඕනෙද ගොන් වහන්සේ මේ වෙන දේ මොකක්ද කියල කියන්න? ඔන්න අහගනින් එහෙනම්. ඉස්සරහට රාජ්‍ය සේවක පඩි නැ. අන්න එහෙම උනාම උන්ට තේරෙනවා වැඩේ. ඊට පස්සේ උන් පාරට බහින්න ගන්නවා. ඒවගේ ඉන්නවා ඔය ඇමති වරුන්ගේන වට්ටම් ගත්ත උන්. අන්න උන් ඊට පස්සේ වටේම ඇමතියා ගු කරගෙන යනවා. ඔය පාර්ලිමන්ට් එකේ ඉන්න ටිකත් ඕක කියවලා නැනේ. නැත්නම් ජනතා පරමදිපත්ය කියන එක තේරෙන්න ඕනේ නේ ටිකක් හරි. එහෙව් එකේ උබත් ඕක කියවන්නේ නැතුව පොතට රුපියල් 5000 ක් වැටුනාම මෙතන පොස්ට් එකක් දානවා. ඒ අනික් උන් ඉග්නෝ ඉන්න නිසා උන්ට පඩි නැ . දැන් තොගෙන් තමා හැම එකාම කන්නේ නේද? ඔන්න ඕක තමා සරලව වෙන්නේ

    ජනාධිපතිට අස් වෙන්න පුලුවන්. අස් වුනාම ඒ හිඩස පුරවන්න මේ පාර්ලිමෙම්තුවේ මේ තත්වේ උඩ කාටවත් බෑ. මොකද 114 ක් තියනවා තාමත් ආන්ඩු පක්ශෙට මොකා කෝලහල කලත්. අන්න ඒකයි මල්ලී වැඩේ. කොහොමත් ඉතුරු අවුරුදු තුන අදිනවා මිනිස්සු එකා පිට එකා වැටිලා මලත්. හිරුනිකාගේ කතාවවත් අහපන්. රාජපක්ෂලා ගැන. 😉😉 රනිල ගහන්නේ මොලෙන්. රාජපක්ශල ගහන්නේ අත් දැකීමෙන්. 😉😉
    අනුර පාක්ශිකයන්ටනම් රිදෙයි මේවා කිව්වම. මොකද අනුර පාක්ශිකයෝ කියලා කිව්වේ මම JVP එකට සහ එහි ප්‍රතිපත්ති වලට තදින්ම කැමතී. ඒත් එහි නායකත්වයට සහ නායකයන්ගේ අරමුනු වලට අහුවෙන්න නරකයි. 😉
    ඉන්න එකා අස් වෙනවා කොහොමත්. ඊට පස්සේ එකට ඒ දිමි ගොට්ටේන්ම එකක් දාගන්න නම් මෙච්චර අරගල කරන්න ඕනෙද යකෝ. දැන් මිනිස්සු දන්නවා වෙන දේ. එකයි පාරට බැහැලා තියෙන්නේ. ඒ බැස්සේ ඉන්න හොරු ඔක්කොම උන්ගේන පඩි ගන්න ලෝන්තයෝ ටිකත් එක්ක එලවන්න.
    ------ Post added on Apr 7, 2022 at 1:00 AM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    විවස්තාව දකින්නම ඕනෙද ගොන් වහන්සේ මේ වෙන දේ මොකක්ද කියල කියන්න? ඔන්න අහගනින් එහෙනම්. ඉස්සරහට රාජ්‍ය සේවක පඩි නැ. අන්න එහෙම උනාම උන්ට තේරෙනවා වැඩේ. ඊට පස්සේ උන් පාරට බහින්න ගන්නවා. ඒවගේ ඉන්නවා ඔය ඇමති වරුන්ගේන වට්ටම් ගත්ත උන්. අන්න උන් ඊට පස්සේ වටේම ඇමතියා ගු කරගෙන යනවා. ඔය පාර්ලිමන්ට් එකේ ඉන්න ටිකත් ඕක කියවලා නැනේ. නැත්නම් ජනතා පරමදිපත්ය කියන එක තේරෙන්න ඕනේ නේ ටිකක් හරි. එහෙව් එකේ උබත් ඕක කියවන්නේ නැතුව පොතට රුපියල් 5000 ක් වැටුනාම මෙතන පොස්ට් එකක් දානවා. ඒ අනික් උන් ඉග්නෝ ඉන්න නිසා උන්ට පඩි නැ . දැන් තොගෙන් තමා හැම එකාම කන්නේ නේද? ඔන්න ඕක තමා සරලව වෙන්නේ

    ඉන්න එකා අස් වෙනවා කොහොමත්. ඊට පස්සේ එකට ඒ දිමි ගොට්ටේන්ම එකක් දාගන්න නම් මෙච්චර අරගල කරන්න ඕනෙද යකෝ. දැන් මිනිස්සු දන්නවා වෙන දේ. එකයි පාරට බැහැලා තියෙන්නේ. ඒ බැස්සේ ඉන්න හොරු ඔක්කොම උන්ගේන පඩි ගන්න ලෝන්තයෝ ටිකත් එක්ක එලවන්න.
    ------ Post added on Apr 7, 2022 at 1:00 AM
    මොකා නැගිට්ටත් රටක නීතියක් තියනවා ඒකට අනුව තමා වැඩේ වෙන්නේ. නීතිය තමන්ට ඕන වෙලාවට දේවත්වයෙන් සලකනවා. නැති වෙලාවට පයින් ගහලා එලවන්නේ. 🤣🤣🤣😉 ඉස්කෝලවල වෙනම විශයක් දාලා රටක නීතිය සහ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියල උගන්නන ඕන මන් යන කාලේනම් එහෙම තිබ්බේ නෑ. දැන්නම් තියනවද දන්නේ නෑ.
    අදිකරනය ගැන නම් තිබ්බා ඒක නිසා තමා දන්නේ මහ අදිකරනයෙන් මරණ දන්ඩනය දුන්නට ශශ්‍රේෂ්ඨාදිකරනයෙන් ඒක කැන්සල් කරන්න පුලුවන් කියලා.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මොකා නැගිට්ටත් රටක නීතියක් තියනවා ඒකට අනුව තමා වැඩේ වෙන්නේ. නීතිය තමන්ට ඕන වෙලාවට දේවත්වයෙන් සලකනවා. නැති වෙලාවට පයින් ගහලා එලවන්නේ. 🤣🤣🤣😉 ඉස්කෝලවල වෙනම විශයක් දාලා රටක නීතිය සහ ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියල උගන්නන ඕන මන් යන කාලේනම් එහෙම තිබ්බේ නෑ. දැන්නම් තියනවද දන්නේ නෑ.
    අදිකරනය ගැන නම් තිබ්බා ඒක නිසා තමා දන්නේ මහ අදිකරනයෙන් මරණ දන්ඩනය දුන්නට ශශ්‍රේෂ්ඨාදිකරනයෙන් ඒක කැන්සල් කරන්න පුලුවන් කියලා.

    හරි ශෝක එහෙම නිතිය දන්නා උන් තමා ඔය නාවලා තියෙන්නේ ලස්සනට. ඉදපන් තව ටික දවකින් උබට නිතිය ඉගෙන ගන්න හම්බෙයි. 5000 හිකනල් කැලි
     
    අරක බැලුවද?