මඩු ගහනව, ඇදන් දමනවා, රිබන් කපනවා, වොය්ස් කට් දෙනවා. ඒ අස්සේ කලින් විවුර්ත කරපු විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගරයක් කොවිඩ් මධ්‍යස්ථානයක් ලෙස ආපසු විවුර්ත කරාකියලත් කියනව, ඇත්ත කතාව දන්නෙ නෑ.
කොවිඩ් වලින් පස්සෙ ඔය ඇදන් වලට මොකද කරන්නේ? ඇදන් මිනිස්සු දමල හැදුවට, ඔවට කොට්ට මෙට්ට, ඇද ඇතිරිලි කොහෙන්ද ?
මට පේන්නෙ ප්‍රායෝගික නොවන වැඩක් වගේ.
වහල දමල තියන විශ්වවිද්‍යාල ගොඩනැගිලි/ නේවාසිකාගාර, ප්‍රාදේශීය රෝහල්, ආර්යුවේධ රෝහල් මේවට පාවිච්චි කරන්න තිබුනා නේද? භාවිතාකරන ඇදන් තියන නිසා වැඩේ තවත් ලෙහෙසි නේද?
අනික රෝහල් කාර්යමන්ඩල, වෛයිද්‍ය උපකරන, ඔක්සිජන්, ඔක්සිජන් සැපයුම් උපකරන නේද ප්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය ඉල්ලන්නෙ?