මොකක්ද මේ ඉම්පෝටඩ් ජොක්කු කතාව
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Sep 10, 2021 #3 අඩෝ refugee වීසා හම්බවෙන්න දවසට political පෝස්ට් කීයක් වගේ දාන්න ඕනේද facebook එකේ? Reactions: nicjosh83 and Chandi_Bandi
MARADANA1 Well-known member Sep 15, 2008 2,831 1 3,823 113 JAPAN Sep 10, 2021 #5 පිටකොටුවෙ වවුල් ජොක්කු ඇදපු පොරවල් තමයි වැඩියෙන්ම මේ ජොක්කුසීන් එකට ට්‍රිගර් වෙලා තියෙනේ Reactions: erozan
erozan Well-known member Mar 18, 2011 75,077 18,283 113 Malabe Sep 10, 2021 #6 Bitter Truth said: View attachment 143241 Click to expand... අපිට ඔයිට වඩා එකතු කරන්ඩ තිබ්බ සුබසාධන වියදම් කැපුවනම්, තමන් බුක්ති විදින නිදහස් සියල්ලට කොස්ට් එකක් තියෙනව කියල අපේ හරක්ට තේරෙන්නෙම නැ, බoගලින්ට වගේ පැනඩෝල් පෙත්තත් කඩෙන් ගන්ඩ තිබ්බ නම් ආන්න තේරෙනව..
Bitter Truth said: View attachment 143241 Click to expand... අපිට ඔයිට වඩා එකතු කරන්ඩ තිබ්බ සුබසාධන වියදම් කැපුවනම්, තමන් බුක්ති විදින නිදහස් සියල්ලට කොස්ට් එකක් තියෙනව කියල අපේ හරක්ට තේරෙන්නෙම නැ, බoගලින්ට වගේ පැනඩෝල් පෙත්තත් කඩෙන් ගන්ඩ තිබ්බ නම් ආන්න තේරෙනව..