මොකක්ද මේ එස් 5 සංකල්පය....?
[FONT="]දැනුවත්[/FONT][FONT="] කිරීමයි.[/FONT][FONT="]ඔබ[/FONT][FONT="] පිළිවෙළට[/FONT][FONT="] ක[/FONT][FONT="][/FONT][FONT="]මවත්ව[/FONT][FONT="] වැඩ[/FONT][FONT="]කරන [/FONT][FONT="]විට[/FONT][FONT="] ඔබේ[/FONT][FONT="] කාලය[/FONT][FONT="] තව[/FONT][FONT="] තවත්[/FONT][FONT="] ඉතුරු[/FONT][FONT="]වේවි[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබ[/FONT][FONT="] සැමදාම[/FONT][FONT="] සතුටින්[/FONT][FONT="] ඉඳීවි[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබ[/FONT][FONT="] තුළ[/FONT][FONT="]ඇති[/FONT][FONT="]වූ[/FONT][FONT="] මේ[/FONT][FONT="] වෙනස[/FONT][FONT="] දියුණුව [/FONT][FONT="]දුටු[/FONT][FONT="]විටක[/FONT][FONT="] ඔබේ[/FONT][FONT="] මිතුරන්[/FONT][FONT="] ඔබේ[/FONT][FONT="] දියුණුවට[/FONT][FONT="] හේතු[/FONT][FONT="] විමසාවි[/FONT][FONT="]. [/FONT][FONT="]එවිට [/FONT][FONT="]ඔබ [/FONT][FONT="]ඔවුන්[/FONT][FONT="] එස්[/FONT][FONT="]පහ[/FONT][FONT="] සංකල්පය [/FONT][FONT="]පිළිබඳ[/FONT][FONT="] දැනුවත් [/FONT][FONT="]කරන්න[/FONT][FONT="].[/FONT][FONT="]ඒ[/FONT][FONT="] අනුව [/FONT][FONT="]ෂි ත්සුකේ [/FONT][FONT="]යනුවෙන්[/FONT][FONT="] හඳුන්වා[/FONT][FONT="] දෙන්නේ[/FONT][FONT="] අන්[/FONT][FONT="] අය [/FONT][FONT="]ඒ[/FONT][FONT="] පිළිබඳ[/FONT][FONT="] දැනුවත්[/FONT][FONT="] කිරීම[/FONT][FONT="] හා[/FONT][FONT="] එස්[/FONT][FONT="]පහ [/FONT][FONT="]සංකල්පය [/FONT][FONT="]පුරුද්දක් [/FONT][FONT="]බවට[/FONT][FONT="] පත් [/FONT][FONT="]කර[/FONT][FONT="] ගන්නා[/FONT][FONT="] ආකාරය[/FONT][FONT="] පිළිබඳවයි[/FONT][FONT="]. [/FONT][FONT="]එස්[/FONT][FONT="]පහ[/FONT][FONT="] සංකල්පය[/FONT][FONT="] පිළිබඳව[/FONT][FONT="] ඔබ[/FONT][FONT="] අනෙක්[/FONT][FONT="] අය[/FONT][FONT="] දැනුවත් [/FONT][FONT="]කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබ[/FONT][FONT="] ඔබේ[/FONT][FONT="] මිතුරන්[/FONT][FONT="] ඔබේ[/FONT][FONT="] නෑදෑයින් [/FONT][FONT="]ඔබේ[/FONT][FONT="] වැඩිහිටියන් [/FONT][FONT="]හා[/FONT][FONT="] සතුටින්[/FONT][FONT="] සිටින්න[/FONT][FONT="]. [/FONT][FONT="]සියළු දෙනාට [/FONT][FONT="]හොඳින්[/FONT][FONT="] ඇහුම්කන්[/FONT][FONT="] දෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබ[/FONT][FONT="] නීති[/FONT][FONT="]ගරුක[/FONT][FONT="] වෙන්න[/FONT][FONT="]. [/FONT][FONT="]නීති[/FONT][FONT="] අකුරටම[/FONT][FONT="] පිළිපදින්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබ[/FONT][FONT="] කලට[/FONT][FONT="] වෙලාවට[/FONT][FONT="] වැඩ[/FONT][FONT="] කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]නියමින[/FONT][FONT="] වැඩ [/FONT][FONT="]නියමිත [/FONT][FONT="]දිනට[/FONT][FONT="] ඉවර[/FONT][FONT="]කරන්න[/FONT][FONT="]. [/FONT][FONT="]පිරිසිදුව[/FONT][FONT="] අලංකාරව[/FONT][FONT="] ඔබේ[/FONT][FONT="] වැඩ[/FONT][FONT="] නිම [/FONT]කරන්න[FONT="].[/FONT]
මෙම විශ්මජනක සංකල්පය හඳුන්වනු ලබන්නේ එස් 5 සංකල්පය ලෙසය. එලෙස හැඳින්වෙන්නේ මෙය ජපන් භාෂාවේ මෙන්ම ඉංග්‍රීසි භාෂාවේද"එස්"අකුරෙන් හැඳින්වෙන ශීර්ෂ 5කින් සමන්විත වීම නිසාවෙනි.මෙයට සිංහල "ස" අකුර ආශ්‍රයෙන්ද වචන නිර්මාණය කර ඇත. ඒ සියල්ල පහත දක්වමි. විශේෂයෙන්ම මෙය සේවාස්ථානය නිසිපරිදි සංවිධානය කරගැනීමේ ක්‍රමවේදයක් ලෙස භාවිත වන අතර බොහෝදෙනෙකු තම පෞද්ගලික නිවෙස් වල පවා මෙම සංකල්පය භාවිත කරයි. තම පරිසරය නිසි පරිදි සංවිධානය කර ගැනීමේ විනයානුකූල ආම්පන්නයක් ලෙස මෙය හැඳින්විය හැකිය. ලෝකයේ ප්‍රසිද්ධ නිෂ්පාදන ආයතන සියල්ලකම පාහේ ඉතා සාර්ථකව මෙම සංකල්පය යොදා ගනී.
01. [FONT="]සං[/FONT][FONT="]විධිත[/FONT][FONT="]බව[/FONT][FONT="]හෙවත් [/FONT]තේරීම - Sorting (Seiri)
02. [FONT="]සු[/FONT][FONT="]පිළිවෙළ[/FONT][FONT="] හෙවත් [/FONT]සැකසීම - Straighten or Set in order (Seiton)
03. [FONT="]සු[/FONT][FONT="]පිරිසිදුකම[/FONT][FONT="] හෙවත් [/FONT]පිරිසුදු කිරීම - Sweeping, Shinning or Systematic Cleaning (Seiso)
04. [FONT="]ස[/FONT][FONT="]ම්මුතිය[/FONT][FONT="] හෙවත් [/FONT]ප්‍රමිතිකරණය - Standardizing (Seiketsu)
05. සංවරය පවත්වා ගැනීම හෙවත් ශීක්ෂණය - Sustaining the discipline (Shitsuke)

එස් 5 සංකල්පය ඉතාමත් සරල සංකල්පයක් වන අතර ඔබ නොදැනුවත්වම මින් කිහිපයක් හෝ භාවිත කරනු විය හැකිය. නමුත් සැබෑ ප්‍රතිඵලයක් හා විශ්වසනීය වෙනසක් සහිත සුබ අනාගතයකට ප්‍රවිෂ්ට වීමට නම් සංකල්පයේ අඩංගු කරුණු 5 ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම සංකල්පයට ආයතනයක් පමණක් නොව රටක් පවා සංවර්ධනයේ මාවතේ ඉහළටම රැගෙන යාමට අවශ්‍ය අයෝමය ශක්තිය ඇත. එය විශේෂයෙන්ම මෙහි සරල බව මත රඳා පවතී.
1.[FONT="]සෙයිරි[/FONT][FONT="]([/FONT][FONT="]සංවිධිත[/FONT][FONT="]බව[/FONT][FONT="])[/FONT]
[FONT="]අවශ්‍ය[/FONT][FONT="]දෑ [/FONT][FONT="]අනවශ්‍ය[/FONT][FONT="]දෑ [/FONT][FONT="]හඳුනා [/FONT][FONT="]ගැනීම [/FONT][FONT="]හා[/FONT][FONT="] අනවශ්‍ය[/FONT][FONT="]දේ[/FONT][FONT="] ඉවත්[/FONT][FONT="]කිරීම ඔබට[/FONT][FONT="] ඉතාම[/FONT][FONT="] පහසුවෙන් [/FONT][FONT="]කළ[/FONT][FONT="] හැකි [/FONT][FONT="]පළමු[/FONT][FONT="] පියවර [/FONT][FONT="]ලෙස [/FONT][FONT="]සෙයිරි[/FONT][FONT="] කිරීම[/FONT][FONT="] හඳුන්වා[/FONT][FONT="] දිය[/FONT][FONT="]හැකිය ඔබට [/FONT][FONT="]අවශ්‍ය[/FONT][FONT="]යයි[/FONT][FONT="] සිතෙන[/FONT][FONT="] සියලු[/FONT][FONT="] දේ[/FONT][FONT="] වෙන්[/FONT][FONT="] කරන්න[/FONT][FONT="].[/FONT]
2.[FONT="]සෙයිතොන්[/FONT][FONT="]([/FONT][FONT="]සුපිළිවෙළ[/FONT][FONT="])[/FONT]
[FONT="]අවශ්‍ය[/FONT][FONT="] දේ[/FONT][FONT="] පහසුවෙන්[/FONT][FONT="] පරිහරණය [/FONT][FONT="]කළ[/FONT][FONT="] හැකි[/FONT][FONT="] පරිදි [/FONT][FONT="]පිළිවෙලකට [/FONT][FONT="]සකස් [/FONT][FONT="]කිරීම ඉහත [/FONT][FONT="]සෙයිරි[/FONT][FONT="]වලදී[/FONT][FONT="] විස්තර[/FONT][FONT="] කර[/FONT][FONT="] දුන්[/FONT][FONT="] ආකාරයට[/FONT][FONT="] අවශ්‍ය[/FONT][FONT="]දේ [/FONT][FONT="]තෝරා[/FONT][FONT="]ගන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඔබට[/FONT][FONT="] අවශ්‍ය[/FONT][FONT="]දේ[/FONT][FONT="] තොරා[/FONT][FONT="]ගත්[/FONT][FONT="] පසුව [/FONT][FONT="]ඒවා [/FONT][FONT="]නිසි [/FONT][FONT="]පරිදි[/FONT][FONT="] ස්ථානවල[/FONT][FONT="] පිළිවෙළට[/FONT][FONT="] ඇසිරීම[/FONT][FONT="] සෙයිතොන්[/FONT][FONT="] හෙවත් [/FONT][FONT="]සුපිළිවෙළයි[/FONT][FONT="].[/FONT]
3.[FONT="]සෙයිසො[/FONT][FONT="]([/FONT][FONT="]සුපිරිසිදුකම[/FONT][FONT="])[/FONT]
[FONT="]දූවිලි[/FONT][FONT="] බිඳක්වත්[/FONT][FONT="] නොතිබෙන[/FONT][FONT="]සේ [/FONT][FONT="]පිරිසිදු[/FONT][FONT="]කිරීම.[/FONT][FONT="]දිනපතා[/FONT][FONT="] ඔබ [/FONT][FONT="]පිරිසිදු[/FONT][FONT="] කිරීමට[/FONT][FONT="] පමණක්[/FONT][FONT="] විනාඩි[/FONT][FONT="] කීපයක් [/FONT][FONT="]වෙන්[/FONT][FONT="] කර[/FONT][FONT="]ගන්න[/FONT][FONT="].[/FONT]
4.[FONT="]සෙයිකෙත්සු[/FONT][FONT="]([/FONT][FONT="]සම්මුතිය[/FONT][FONT="]) [/FONT]
[FONT="]අඛණ්ඩව [/FONT][FONT="]වැඩි[/FONT][FONT="]දියුණු[/FONT][FONT="] කිරීමයි. සෙයිකෙත්සු[/FONT][FONT="] යනුවෙන් [/FONT][FONT="]හඳුන්වා[/FONT][FONT="] දෙන්නේ [/FONT][FONT="]සෙයිරි[/FONT], [FONT="]සෙයිතොන්[/FONT], [FONT="]සෙයිසො [/FONT][FONT="]යන[/FONT][FONT="] පියවර[/FONT][FONT="]තුනේදී[/FONT][FONT="] අනුගමනය[/FONT][FONT="] කළ[/FONT][FONT="] විදීන් [/FONT][FONT="]වැඩි[/FONT][FONT="] දියුණු[/FONT][FONT="] කරමින් [/FONT][FONT="]අඛණ්ඩව[/FONT][FONT="] ඉදිරියට[/FONT][FONT="] රැගෙන[/FONT][FONT="] යාමයි[/FONT][FONT="]. [/FONT]
5.[FONT="]ෂිත්සුකේ[/FONT][FONT="]([/FONT][FONT="]ශික්ෂණය[/FONT][FONT="])[/FONT]

Last edited: