බිලාල වර්ගෙ උන් චූ දන්නේ උන්ගේ බොර්ඩර්ස් මාර්ක් කරන්න... රිලව් එලවන්න දිවියන්ගේ චූ ගම වටේ හලලා අන්තිමට වැඩියෙන් චූ ගඳ එනවා කියන්නේ උන් මේ පැතිවල කෑම ලැබෙන නිසා සැරිසරනවා කියලා හිතලා අහක යන දිවියෝ ගම්වදිනවා.. ගොවියගේ වගාව රිලවු කන එකෙන් බේරලා වාගා කරපු ගොවියව දිවියට කන්න දෙන්නයි යන්නේ...