මොකක්ද මේ රැපිඩ්ලීච් හා එයින් අපිට ගත හැක&#353

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
මොකක්ද මේ රැපිඩ්ලීච් හා එයින් අපිට ගත හැක&#353

Rapidleech-රැපිඩ්ලීච්




රැපිඩ්ලීච් ගැන අහල තියෙන අය වගේම අහල නැති අයත් ගොඩක් ඇති..:yes:

ඉතින් මොකක්ද මේ රැපිඩ්ලීච් ? :nerd:

හරි..එහෙනම් දැන් කතා කරමු රැපිඩ්ලීච් ගැන..:yes:
රැපිඩ්ලීච් කියන්නෙ PHP script 1ක්..:nerd: මේක මගින් අපෙ සර්වර් 1ට නොමිලේ ෆයිල්ස් හුවමාරු කර ගන්න හැකියාව ලබා දී තිබෙනවා..ඒත් අපි කතා කරන්නෙ අපෙ සර්වර් 1ට මෙය යොදා ගන්නා විදිහ පිළිබද නම් නොවෙ..මේ script 1ක යොදා ගෙන දැනට ලෝකයේ විවිද servers 2000කට අදික ප්‍රමානයක් ඇති බව මෙය නිර්මාණය කල රැපිඩ්ලීච් කණ්ඩායම පවසනව..අපි බලමු ඒ වගේ සයිට් වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා..;)

මෙම script 1ක හරහා Rapidhshare.com, Megaupload.com, Depositfiles.com වගෙ සහ තවත් මේ වගෙ 40කට අධික සයිට් වල links ඉක්මනින් හුවමාරු කර ගන්න මෙ මගින් අවස්තාව සලසා දී තිබෙනවා..සරළව කිවුවොතින්.. ඔය හැම සයිට් එකෙම Premium account එකකින් අපිට දෙන වාසි 80% ක් විතර කර ගන්න පුළුවනි.. මේකෙන් කරන ප්‍රධානම දෙය නම් අපිට ඩිරෙක්ට් ලින්ක් 1ක් විදිහට ලින්ක් එක Downlaod කරගන්න පුළුවන් වෙන එකයි..ඒ කියන්නෙ තමන්ගේ Interner Connection 1න් support කරන උපරිම වේගයෙන් තමන්ට ඕන ෆයිල් එක download කරගැනීමේ හැකියාව ලබා දෙනවා.. තව rusume කිරීමෙ පහසුකමත් ලබා දෙනවා..:yes:

කොහොමද ඒක කරන්නෙ? :nerd:

image%5B1%5D%5B5%5D.png


අපිට කරන්න තියෙන්නෙ, අපිට ඕන කරන ෆයිල් එකේ ලින්ක් 1ක මෙම රැපිඩ්ලීච් script එක අතුලත් කර නිර්මාණය කල සයිට් 1ට transload කිරිම පමණයි..එම සර්වර්ස් ඉතාම වේගවත් Download වේගයකින් ඉතාම අඩු කාලයක් තුල සර්වර් 1ක තුලට ෆයිල් 1ක බාගත කරගනු ලබනවා..ඉන් පසුව අපට අවස්ථාව සලසා දෙනව එම සර්වර් එක හරහා අපේ උපරිම Download speed එකෙන් ඩිරෙක්ට් ලින්ක් 1ක් විදිහට එම ෆයිල් 1ක බාගත කර ගැනීමට :yes:



මෙහි තිබෙන ප්‍රධාන අවාසි :(


  1. එක ප්‍රධාන අවාසියක් තමා මෙහි උපරිම ධාරිතාවයක් එකවරකට බාගත කීරිමට හැකියාව ලැබෙන ලින්ක් එක සදහා සීමා වීමයි.
  2. තවත් එ වගේම අවාසියක් තමයි එක් ලින්ක් 1ක් බාගත කල පසු තවත් ලින්ක් 1ක් බාගත කිරිමට යම්කිසි වේලාවක් රැදී සිටීමට වීමයි.(මෙම කරුණු එක් එක් සර්වර් එකින් 1ට වෙනස් වෙනවා..:yes:)
  3. තවත් දෙයක් නම් මෙම සරවර් දීර්ග කාලින නෑ..ඒ නිසා අපිට එක සර්වර් 1ක් මතම රැදිල ඉන්න බෑ.

විසදුම් ;)


  • අපිට මේ නොමිලේ මෙම අවස්තාව සලසා දෙන සයිට් අන්තර්ජාලයේ ඕනෑ තරම් තිබෙනවා. ඉතින් පලවෙනි ගැටළුව කෙසේ වෙතත් (එහිද උපරිම සීමාව බොහො දුරට 100mb වැනි අවමයක් වන නිසා එතරම් ගැටළුවක් නොවේ. ) දෙවැනි ගැටළුවට කරන්න තියෙන්නෙ එකිනෙකට වෙනස් සර්වර්ස් භාවිතා කර බාගත කිරීමයි.
  • තුන් වැනි ගැටළුවට දෙන්න තිබෙන විසදුම තමා මෙම රැපිඩ්ලීච් සර්වර්ස් යාවත්කාලින කරන්නට බොහෝ බ්ලොග් පිටු නිර්මාණය වි තිබෙනවා..එමගින් අපිට අක්‍රිය සර්වර්ස් වෙනුවට නව සර්වර්ස් සොයා ඔවුන් ලබා දෙනවා.

ඉතින් මොන ගැටළුව තිබුනත් ප්‍රිමියම් account හොය හොය ඉන්නවට වඩා මේ ක්‍රමය ඉතා ලේසියි. අඩුම තරමේ 80-100mb ප්‍රමානයේ ෆයිල් 1ක් ඉක්මනින් බාගත කරගන්නට මෙමගින් හැකියාව ලැබෙනව. :yes:

යාවත්කාලීන බ්ලොග් පිටු කීපයක් සහ දැනට ක්‍රීයා කරන රැපිඩ්ලීච් සර්වර් කීපයක් මෙන්න :cool:

සර්වර් යාවත්කාලින තොරතුරු ඇති බ්ලොග් පිටුවක්
Rapidleech today

දැනට ක්‍රියා කරන රැපිඩ්ලීච් සර්වර් කීපයක්

http://bajagratis.tk/
http://www.descargas2010.tk/
ඔබ බාගත් කරන ලින්ක් එක නිතරම ක්‍රියාකාරි ලින්ක් 1ක් දැයි ප්‍රථමයෙන් පරීක්ෂා කර බලන්න :yes:
මෙන්න ඒ සදහා Link Checker 1k


Repost nam sorry.com :nerd:
 

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    weraddak thiyanwa machan. umba kiyana jathiye leda enne ne premium account ekak ad karoth :)

    Man eka sereta 5k hari download karanawa hebei salli thama yanne :(
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    nice post

    thnx dude :)


    weraddak thiyanwa machan. umba kiyana jathiye leda enne ne premium account ekak ad karoth :)



    Man eka sereta 5k hari download karanawa hebei salli thama yanne :(

    ow..machan..eth me kiyala tiyenne sathayak wat wiyadam nokara wade kara ganna widihai..salli tiyenawa nam mechchara duk widinna one na ne ban :D

    mama pawichchi karanne leechking.com :D

    ela thnx macho :D


    ස්තුතියි............ යාලුවා :) වැදගත් post ඒකක් :yes: :yes: rep +


    ස්තූතියි යාලුවා :)
     
    • Like
    Reactions: ravikalana

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නොදන්න අයව ඉතා මැනවින් දැනුවත් කර තියන ත්‍රේඩ් එකක් මල්ලි. දන්න අයට වුණත් සර්වර්ස් පහසුවෙන් හොයාගන්න පුළුවන් සයිට් එකක් සපයා තිබීම ඉතා වටිනව. ස්තූතියි මහන්සියට.
     

    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    ela machan rep+

    thnx machan :)

    niyamai.....

    :) :)


    නොදන්න අයව ඉතා මැනවින් දැනුවත් කර තියන ත්‍රේඩ් එකක් මල්ලි. දන්න අයට වුණත් සර්වර්ස් පහසුවෙන් හොයාගන්න පුළුවන් සයිට් එකක් සපයා තිබීම ඉතා වටිනව. ස්තූතියි මහන්සියට.

    බොහොම ස්තූතියි මලී අයියා :D :)