මොකක්ද මේ 1111 රහස?? ( angelic numbers )

Boole

Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    ඔය සිද්දිය ඇත්ත. ඕවා මේකේ දාන්න එපා බන් මේකේ ඉන්නේ සියල්ල දත් ලා. මටත් ඔහොම නම්බර්ස් වැඩිපුර පෙන දවස් වල කරන දේවල් නියමෙටම හරියනවා. ඒ දවස් වලට කොහෙන් හරි සල්ලිත් හම්බෙනවා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    ඕවා විකාර බන් උබම ලොජික් එකක් හදාන එක විශ්වාස කරනවා
    මටත් එහනම් 437 විශේෂයි කියන්න පුළුවන්.
    ගෙදර අංකෙට 437 එනවා. ඉස්කෝලේ admision අන්කේ 437, දැන් EPF අංකෙ 437, 😍
    මේක ඇත්ත නම් බන් මොකක් හරි සීන් එකක් තියනවා, අහම්බයක් වෙන්ඩ බැ
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මාට්
    11.11 dawas wala online shopping site walata giyama godak discount penne mata witharada?
    මෙන්න මේක නම් මටත් ප්‍රශ්නයක් , ඇයි බන් 11.11 කියලා විශේශයක් කරන්නේ ???
     

    nidarsha91

    Well-known member
  • My opinion -

    Hugak unta ohoma deyak kiwwama, eeka maanasika ledak. mokada unta eeeka define karaganna puluwan ehema witharai. eth alien vs predator, shazam etc... movies wala thiyenawa ehema diyunui kiyana aya defects kiyala define karanne special abilities kiyala. physical body ekata ona vidiyata mindset eka wenas karagannawa kiyannema, kaarmika wiplawayen passe una - waradi de misak hadi de newei.

    uba me kiwwa de matath mehemama wenawa. samsung galaxy s7 edge - always on display. 11:11
    dawałta wagema raatath. Theruwan saranai Master !
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මාට්

    මෙන්න මේක නම් මටත් ප්‍රශ්නයක් , ඇයි බන් 11.11 කියලා විශේශයක් කරන්නේ ???
    welendanta one mokak hari boruwak dala badu wikunaganna ban.

    dan balapan issara Valentine thibbada? eka market karala thiyenne.

    issrahata mehe Haloween samarannath gani lokuwata.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,971
    113
    34
    Kalutara
    ඉස්සර මම ෆොරෙක්ස් කරද්දී, බයිනරි කරද්දී හිතට එනවා මම මේක සක්සස් කරගෙන ප්රෝෆිට් හොයල මගේ බෑන්ක් අකවුන්ට් එක ලක්ෂ 80කට ගේනවා කියලා. හැම තිස්සෙම ඕක ඔලුවට ආව. ලක්ෂ 80-ලක්ෂ 88 කියන අංක දෙක. ඕකම තමා නිකන්ම ඔලුවට එන්නේ.

    අවුරුදු දෙකකට පස්සේ ඕක ඇත්තක් වුනා. හැබැයි මගේ බෑන්ක් අකවුන්ට් එකේ බැලන්ස් එක නෙමෙයි. වෙන එකෙක්ගේ බැලන්ස් එකක්. කවදාවත් හිතපු නැති එකෙක්ගේ අකවුන්ට් එකක මම හිතපු ගානම බැලන්ස් එක විදිහට තිබ්බා. ඌ ඒ ss එක බ්ලර් කරලා එව්වේ වෙන දේකට හැබැයි මම හොයාගත්ත ගාන. ඌ හරි කිව්වා ගාන.

    එදා තේරුනා ලෝ ඔෆ් අට්‍රක්ෂන් එකත් අපෙන් තමා ආතල් ගන්නේ කියලා... 😖
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ම්චං මං හිතුවෙ මෙක මට විතරයි තියෙන්නෙ කියලා. මට වෙන්නෙ ඔකම ටිකක් වෙනස් විදියට, එ කියන්න්නෙ වෙලාව එකම නම්බර්ස් එක්ක. 10:10, 11:11, 23:23, එ වගේ, නිතරම වෙනවා. හරියටම ඔය වෙගේ වෙලාවට කොහෙන් හරි එ වෙලාව පෙනවා, phone, computer or digital clock. හිතලා නෙමෙයි වෙන්නේ :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::(:(:(:(:(:(:( i have screen shots more than 200 i guess
     
    • Like
    Reactions: aravinda86

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය ඉන්න ගමන් මේ ඉලක්කම් ටික බලහංකො.

    923469152
    954845131
    6862991643
    1111111111
    4567975424
    1212121212
    4744341136
    1231231231
    9876454813
    5555555555
    4564679798
    1010101010
    0021946493
    1346787938
    9787643112
    0000000000
    5469782831
    2664979353

    එක විදිහෙ ඉලක්කම් එක ළඟ තියෙන වෙලාවට ඒක highlight වෙලා පේනවා නේ?
    අනිත් ඉලක්කම් වලට වඩා "1" හීනියි, උසයි. "1" කීප සැරයක් තියෙන කොට විශේෂයෙන් පේනවා gap එකක් තියෙන හින්දා.

    මේ බලහංකො gap එක. 👇

    235698571
    635594411
    698364111
    896751111
    485911111
    365111111
    251111111
    811111111
    111111111
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මාට්

    මෙන්න මේක නම් මටත් ප්‍රශ්නයක් , ඇයි බන් 11.11 කියලා විශේශයක් කරන්නේ ???

    මොකක්හරි හේතුවක් පෙන්නලා ඒකට කියල ඩිස්කවුන්ට් දීල මිනිස්සුන්ට ලෝබ කමක් හිත්වල උන්ට ඕන නැති බඩු උන් ලවා මිලදී ගන්නවන්න කරන වැඩක් තමයි