මේක ඇත්ත නම් බන් මොකක් හරි සීන් එකක් තියනවා, අහම්බයක් වෙන්ඩ බැඕවා විකාර බන් උබම ලොජික් එකක් හදාන එක විශ්වාස කරනවා
මටත් එහනම් 437 විශේෂයි කියන්න පුළුවන්.
ගෙදර අංකෙට 437 එනවා. ඉස්කෝලේ admision අන්කේ 437, දැන් EPF අංකෙ 437,![]()
මෙන්න මේක නම් මටත් ප්‍රශ්නයක් , ඇයි බන් 11.11 කියලා විශේශයක් කරන්නේ ???11.11 dawas wala online shopping site walata giyama godak discount penne mata witharada?
සිරා බන්මේක ඇත්ත නම් බන් මොකක් හරි සීන් එකක් තියනවා, අහම්බයක් වෙන්ඩ බැ
welendanta one mokak hari boruwak dala badu wikunaganna ban.මාට්
මෙන්න මේක නම් මටත් ප්‍රශ්නයක් , ඇයි බන් 11.11 කියලා විශේශයක් කරන්නේ ???























i have screen shots more than 200 i guessමාට්
මෙන්න මේක නම් මටත් ප්‍රශ්නයක් , ඇයි බන් 11.11 කියලා විශේශයක් කරන්නේ ???