Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ 1111 රහස?? ( angelic numbers )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද කියන්න යන්නේ angelic numbers ගැන...

Angelic numbers ගැන මට උන සිද්දියක් එක්ක පැහැදිලි කරන්නම්.

මේ දේවල් වෙන්න පටන් අරන් ටිකක් කල් ඒ උනාට දැන් මේ දේවල් තදින්ම වෙන්න පටන් ගත්ත හින්ද තමයි මේ ගැන වැඩිපුර හොයන්න ගත්තේ.

මම සාමාන්යයෙන් 4n එක use කරනකොට නිතරම මට 11.11 විදිහට වේලාව පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ රෑට 4න් එක use කරන කොට හරියටම 11.00 ගැන කිසිම අවදානයක් නෑ නමුත් 11.11 වෙනකොට මොකකහරි විශේශ අවදානයක් දෙන්න කියලා මට හිතෙන්වා. 4n එකෙන් විතරක් නෙමෙයි, tv එකෙන් හරි 11,11 පේනවා එක්කෝ වෙලාව විදිහට පේනවා නැත්තම් වෙන මොකකහරි ad එකකින් හරි පේන්නවා.

ඒ දෙකෙන්ම නැති උනත් අතේ තිබ්බ digital watch එකෙන් හරි පේන්න ගත්තා. මට මේක දිගින් දිගටම වෙන්න ගත්තා. බැරිම තැන මම 1111 ආයි පේන්නේ නැති වෙන්න කියලා හිතන් digital විදිහට වෙලාව පෙන්නපු මගේ 4n එකේ & lap එකේ වෙලාවත් මන් analog විදිහට දාලා ( 23.11 ) පෙන්නන විදිහට වේලාවත් වෙනස් කරා.

මන් හිතුවා ඒකෙන් හරි යයි කියලා. ඒකෙන් හරි ගියෙත් නෑ. දිගටම 1111 පේන්න ගත්තා. 4න් එකෙන් දැක්කේ නැති උනත් call එකක් ගන්න කොට එකේ තියෙන number එකක හරි 1111 කියලා තියෙනවා. තව හොදම වැඩේ කියන්නේ shop එකකට බඩු ගන්න ගිහින් balance එක විදිහට දුන්නේත් 1111. මේ වගේ ගොඩක් දේවල් වෙනකොට මන් හොයලා බැලුවා ඇයි මට මේක විතරක් මෙහෙම විශේශයෙන් පේන්නේ කියලා. මන් දැනගත්ත විදිහට මේවට කියන්නේ angelic numbers කියලා.

ඒ කියන්නේ මේ වගේ numbers ගොඩකින් ( 1111 , 2222 , 0000 , 1234 , ) විශ්වයත් එක්ක ඉන්න ඔයාගේ දේවදූතයා ඔයාට පණිවිඩ දේන්නේ මේ numbers හරහා.

ඇත්තටම 1111 තේරුම ,

ඔබ කරන්න යන වැඩේ සාර්තක බවත් .එය ගැලපෙන බවත් දිගටම එය කරගෙන යන ලෙසත් සහ ඒ කාර්යන් සදහා බිය විය යුතු නැති බවයි.

ඇත්තට මන් මේ දවස් වල වෙනස්ම වැඩක් කරන්න plan කර කර තමා හිටියේ. ඒත් ගොඩක් හිතේ තිබුනා මේ වැඩේ හින්දා මගේ කාලේ නාස්තියක් විතරක් වෙයිද? නැත්තම් මේ වැඩේ අසාර්ථක වෙයිද ඒ වගේ ප්රශ්න ටිකක්. මට හිතුනා මට උත්තර හම්බුනා කියලා.

ඉතින් මේ වගේ ගොඩක් තේරුම් තියෙන symbols විශ්වය අපිට පෙන්නනවා . අපි ඒවා හරියට බලලා හරි තීරණ ගන්න එකයි කරන්න ඔනේ. තව angelic numbers වලට කියන්න ලොකු සිද්දි ගොඩක් තියෙනවා. ඔක්කොම කියන්න වෙලාවක් නෑ. මට උන පොඩිම දෙයක් ගැන කිව්වේ.

Angelic numbers වලින් ගොඩක් දේවල් දැන ගන්න පුලවන් . ඒක මන් හිතන්නේ ලොකු වාසියක් විදිහට. මගේ තියන අඩුපාඩු angelic numbers වලින් දැකලා හදාගන්න පුල්වන් වෙන එක ලොකු වාසියක් . හැම තිස්සෙම විශ්වයත් එක්ක ඉන්න ඒකට ආදරේ කරන්න . විශ්වයත් ඒ වගේම ඒවාට ප්රතිචාර දක්වයි....

මගේ අදහස සහ මට උන සිදුවීම් ඇසුරෙන් ..

[QUOTE="nimzperera0, post: 25833796, member: 576330"] අද කියන්න යන්නේ angelic numbers ගැන... Angelic numbers ගැන මට උන සිද්දියක් එක්ක පැහැදිලි කරන්නම්. මේ දේවල් වෙන්න පටන් අරන් ටිකක් කල් ඒ උනාට දැන් මේ දේවල් තදින්ම වෙන්න පටන් ගත්ත හින්ද තමයි මේ ගැන වැඩිපුර හොයන්න ගත්තේ. මම සාමාන්යයෙන් 4n එක use කරනකොට නිතරම මට 11.11 විදිහට වේලාව පේන්න පටන් ගත්තා. ඒ කියන්නේ රෑට 4න් එක use කරන කොට හරියටම 11.00 ගැන කිසිම අවදානයක් නෑ නමුත් 11.11 වෙනකොට මොකකහරි විශේශ අවදානයක් දෙන්න කියලා මට හිතෙන්වා. 4n එකෙන් විතරක් නෙමෙයි, tv එකෙන් හරි 11,11 පේනවා එක්කෝ වෙලාව විදිහට පේනවා නැත්තම් වෙන මොකකහරි ad එකකින් හරි පේන්නවා. ඒ දෙකෙන්ම නැති උනත් අතේ තිබ්බ digital watch එකෙන් හරි පේන්න ගත්තා. මට මේක දිගින් දිගටම වෙන්න ගත්තා. බැරිම තැන මම 1111 ආයි පේන්නේ නැති වෙන්න කියලා හිතන් digital විදිහට වෙලාව පෙන්නපු මගේ 4n එකේ & lap එකේ වෙලාවත් මන් analog විදිහට දාලා ( 23.11 ) පෙන්නන විදිහට වේලාවත් වෙනස් කරා.😅 මන් හිතුවා ඒකෙන් හරි යයි කියලා. ඒකෙන් හරි ගියෙත් නෑ. දිගටම 1111 පේන්න ගත්තා. 4න් එකෙන් දැක්කේ නැති උනත් call එකක් ගන්න කොට එකේ තියෙන number එකක හරි 1111 කියලා තියෙනවා. තව හොදම වැඩේ කියන්නේ shop එකකට බඩු ගන්න ගිහින් balance එක විදිහට දුන්නේත් 1111. මේ වගේ ගොඩක් දේවල් වෙනකොට මන් හොයලා බැලුවා ඇයි මට මේක විතරක් මෙහෙම විශේශයෙන් පේන්නේ කියලා. මන් දැනගත්ත විදිහට මේවට කියන්නේ angelic numbers කියලා. ඒ කියන්නේ මේ වගේ numbers ගොඩකින් ( 1111 , 2222 , 0000 , 1234 , ) විශ්වයත් එක්ක ඉන්න ඔයාගේ දේවදූතයා ඔයාට පණිවිඩ දේන්නේ මේ numbers හරහා. ඇත්තටම 1111 තේරුම , ඔබ කරන්න යන වැඩේ සාර්තක බවත් .එය ගැලපෙන බවත් දිගටම එය කරගෙන යන ලෙසත් සහ ඒ කාර්යන් සදහා බිය විය යුතු නැති බවයි. ඇත්තට මන් මේ දවස් වල වෙනස්ම වැඩක් කරන්න plan කර කර තමා හිටියේ. ඒත් ගොඩක් හිතේ තිබුනා මේ වැඩේ හින්දා මගේ කාලේ නාස්තියක් විතරක් වෙයිද? නැත්තම් මේ වැඩේ අසාර්ථක වෙයිද ඒ වගේ ප්රශ්න ටිකක්. මට හිතුනා මට උත්තර හම්බුනා කියලා. ඉතින් මේ වගේ ගොඩක් තේරුම් තියෙන symbols විශ්වය අපිට පෙන්නනවා . අපි ඒවා හරියට බලලා හරි තීරණ ගන්න එකයි කරන්න ඔනේ. තව angelic numbers වලට කියන්න ලොකු සිද්දි ගොඩක් තියෙනවා. ඔක්කොම කියන්න වෙලාවක් නෑ. මට උන පොඩිම දෙයක් ගැන කිව්වේ. Angelic numbers වලින් ගොඩක් දේවල් දැන ගන්න පුලවන් . ඒක මන් හිතන්නේ ලොකු වාසියක් විදිහට. මගේ තියන අඩුපාඩු angelic numbers වලින් දැකලා හදාගන්න පුල්වන් වෙන එක ලොකු වාසියක් . හැම තිස්සෙම විශ්වයත් එක්ක ඉන්න ඒකට ආදරේ කරන්න . විශ්වයත් ඒ වගේම ඒවාට ප්රතිචාර දක්වයි.... මගේ අදහස සහ මට උන සිදුවීම් ඇසුරෙන් .. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom