මොකක්ද මේ .bat file එක? Daraz එකෙන් ගත්තේ

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    hondata balanna telegram eken exe eka download wenawa
    adala exe eken official Microsoft eken LTS ekak download karala real company wala install process eka mimic karanawa athi
    adala telegram eken mulin karana download eka trust karanne kohomada idk
    මේක install කරන එක safe නෑ කියලද කියන්නේ? :confused:
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882

    ඒ support channel ලින්ක් කියලා telegram ලින්ක් එකක් තියනව ඒකෙන් මොනව් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැනේ
    installer එක විතරයි ඩවුන්ලෝඩ් වෙන්නෙ

    අර windows activation scripts ද මොකද්ද වගයක් තියනවානේ සේෆ් ස්ක්‍රිප්ට් සෙට් එකක්
    ඒක දාල ඔෆිස් එහෙමත් ඇක්ටිවේට් කරගන්න පුලුවන් නේ. එහෙම කරා නං හරිනේ ඔය එක එක මගුල් දාගන්නෙ නැතුව (මම වින්ඩෝස් යූසර් කෙනෙක් නෙමෙයි)
     
    • Like
    Reactions: Avatar998

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,157
    6,611
    113
    East Blue (Goa Kingdom)
    මේක install කරන එක safe නෑ කියලද කියන්නේ? :confused:
    sorry mama bat eka read kare naha, kalin ohoma ewa dakapu ekak ganna kiwwe, uda kiwwa wage bat eka kiyawala balanna download wena dewal,

    me kiyala thiyenawa wage nam awulak nathuwa athi idk.
    ඒ support channel ලින්ක් කියලා telegram ලින්ක් එකක් තියනව ඒකෙන් මොනව් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැනේ
    installer එක විතරයි ඩවුන්ලෝඩ් වෙන්නෙ

    අර windows activation scripts ද මොකද්ද වගයක් තියනවානේ සේෆ් ස්ක්‍රිප්ට් සෙට් එකක්
    ඒක දාල ඔෆිස් එහෙමත් ඇක්ටිවේට් කරගන්න පුලුවන් නේ. එහෙම කරා නං හරිනේ ඔය එක එක මගුල් දාගන්නෙ නැතුව (මම වින්ඩෝස් යූසර් කෙනෙක් නෙමෙයි)

    meke karapu aya athi balanna .
    bump
     
    • Sad
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,893
    5,078
    113
    Pandora
    just fucking use massgrave.dev man
    ඒ මොකක්ද? දන්නේ නෑ :no:

    ඒ support channel ලින්ක් කියලා telegram ලින්ක් එකක් තියනව ඒකෙන් මොනව් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහැනේ
    installer එක විතරයි ඩවුන්ලෝඩ් වෙන්නෙ

    අර windows activation scripts ද මොකද්ද වගයක් තියනවානේ සේෆ් ස්ක්‍රිප්ට් සෙට් එකක්
    ඒක දාල ඔෆිස් එහෙමත් ඇක්ටිවේට් කරගන්න පුලුවන් නේ. එහෙම කරා නං හරිනේ ඔය එක එක මගුල් දාගන්නෙ නැතුව (මම වින්ඩෝස් යූසර් කෙනෙක් නෙමෙයි)
    මන් ගාව seller දීපු key එක තියෙනවා. Official site එකෙන් setup file එක down කරලා activate කරගන්න පුළුවන් වෙයිද? microsoft site එකේ බැලුවා LTSC කියලා වෙන මගුලක් down වෙන්නේ.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    ඒ මොකක්ද? දන්නේ නෑ :no:

    මන් ගාව seller දීපු key එක තියෙනවා. Official site එකෙන් setup file එක down කරලා activate කරගන්න පුළුවන් වෙයිද? microsoft site එකේ බැලුවා LTSC කියලා වෙන මගුලක් down වෙන්නේ.
    https://massgrave.dev/ මෙතන script ටිකක් තියනවා ඒවලින් වින්ඩෝස් සහ ඔෆිස් ෆ්‍රී ඇක්ටිවේට් කරන්න පුලුවන් ඒක ගැන කියලා තියෙන්නෙ

    ඩවුන්ලෝඩ් කරලා කී එක දාන්න හරි වර්ශන් එක ඩවුන්ලෝඩ් කරන්න වෙයි මට හිතෙන්නෙ
    නෝමල් වර්ශන් එකේ කී එකක් දාන ඔප්ශන් එකක් මම දැකලා නැහැ (මම වැරදි වෙන්න පුලුවන්)
    ස්ක්‍රිප්ට් එක ඇතුලෙ office deployment tool කියලා එකකට ලින්ක් එක තියනවා ඒකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්නත් පුලුවන් ඇති ඒක ඔෆීශියල් මයික්‍රොසොෆ්ට් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෙ
    https://download.microsoft.com/down...8A7D4A7E/officedeploymenttool_18129-20030.exe