Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මොකක්ද මේ crochet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ වැඩිය ප්රසිද්ද නැති උනත් ලොකෙ ගොඩක් ජනප්රිය කලවක් තමා මේ ගෙත්තම් කලාව.

ඇත්තම කියනවනම් මීට අවුරුදු කීපයකට කලින් කවුරු හරි මගෙන් ඇහුවනම් මොකක්ද මේ crochet කියන්නෙ කියල මං දන්නෙත් නෑ. ගොතන කටු දෙකක් පාවිච්චි කරල කරන knitting ගැන cartoon වල එහෙම ඉස්සර දැකල තිබ්බට මේ crocheting කියන එක ගැන අදහසක් තිබ්බෙ නෑ.

ඒත් මට ඔය knitting ඉගෙන ගන්න ලොකු පිස්සුවක් තිබ්බ. ඉතින් මං ගොතන කටු ගන්න කඩ කීපයකටම ගිය ඒත් ඒ හැමොම මට දෙන්නෙ කවදවත් දැකලවත් නැති විදිහෙ අමුතු කට්ටක් ඉතින් එක කඩෙකින් ඔය අමුතු කට්ටත් අරගෙන මම ගෙදර අවා. ගෙනාපු කට්ට වගෙ එකකින් ගොතනව මං දැකලම නෑ. ඉතින් මං කට්ට පැත්තක දාල පැන්සල් දෙකක් උල් කරගෙන ගොතන්න ගත්ත. ඒත් එහෙම කරනකොට wool වල පන්සල් තුඩේ තියෙන මිනිරන් ගෑවෙනව. මට වැඩේ එපා උනා. ඔය අතරෙ තමයි එක photo එකක් දැකල මොකක්ද මේ crocheting කියල දැක්කෙ. අර අමුතු කට්ට පාවිච්චි කරන්නෙ කොහොමද කියල එදා ඉඳන් මං ඉගෙන ගත්ත.

ඉතින් ඊට පස්සෙ තමයි දැන ගත්තෙ ලංකවෙ ටිකක් හරි ප්රසිද්ධ knitting නෙවෙයි crocheting කියල.

මේ වගේ සරල නිර්මාණයක ඉඳල ඊලඟට තියෙනව වගෙ ටිකක් සංකීර්ණ නිර්මාණ දක්ව මේ කලව හදාරන්න පුළුවන් .

crocheting කියන්නෙ අග පොඩි කොක්ක්ක් වගෙ තියෙන කට්ටක් පාවිච්ච් කරල wool වලින් නිර්මාණ කරන් එක. මේක ලංකවෙ රේන්ද ගෙතීමට වඩා වෙනස්.

ඉතින් මේ තියෙන්නෙ ඔය crochet hooks එක එක නිර්මණ අනුව වගේම පාවිච්චියට ගන්න wool වල ප්රමණය අනුවත් තෝර ගන්න ඔනෙ කටුව වෙනස් වෙනව. මං නම් තාම ලං මේ වගේ ලස්සන ලස්සන කටු දැකල නෑ. මෙහෙ හැම තැනම ගන්න තියෙන්නෙ මෙන්න මේ වගේ කටු

ඉතින් මේ crochet ගැන මම දන්න විස්තර අනික් අයත් එක්ක බෙදා ගන්න මම බලපොරොත්තු වෙනව. (මමත් ඉතින් වැඩි දෙයක් දන්නෙ නෑ. මං කියන දේවල් වල වැරද්දක් තියෙනවනම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න. මාත් තාම ඉගෙන ගන්නවනෙ)

ඉතින් දැන් ලංකවෙ ටික ටික අභාවයට යන මේ ගෙත්තම් කලාව ගැන මේක දැකල කාට හරි උනන්දුවක් ඇති වේවා කියල ප්රාර්තනා කරනව.

[QUOTE="Coco99, post: 21661012, member: 562773"] [SIZE=4]ලංකාවෙ වැඩිය ප්රසිද්ද නැති උනත් ලොකෙ ගොඩක් ජනප්රිය කලවක් තමා මේ ගෙත්තම් කලාව. ඇත්තම කියනවනම් මීට අවුරුදු කීපයකට කලින් කවුරු හරි මගෙන් ඇහුවනම් මොකක්ද මේ crochet කියන්නෙ කියල මං දන්නෙත් නෑ. ගොතන කටු දෙකක් පාවිච්චි කරල කරන knitting ගැන cartoon වල එහෙම ඉස්සර දැකල තිබ්බට මේ crocheting කියන එක ගැන අදහසක් තිබ්බෙ නෑ.:no: ඒත් මට ඔය knitting ඉගෙන ගන්න ලොකු පිස්සුවක් තිබ්බ. ඉතින් මං ගොතන කටු ගන්න කඩ කීපයකටම ගිය ඒත් ඒ හැමොම මට දෙන්නෙ කවදවත් දැකලවත් නැති විදිහෙ අමුතු කට්ටක් ඉතින් එක කඩෙකින් ඔය අමුතු කට්ටත් අරගෙන මම ගෙදර අවා. ගෙනාපු කට්ට වගෙ එකකින් ගොතනව මං දැකලම නෑ.:confused::confused: ඉතින් මං කට්ට පැත්තක දාල පැන්සල් දෙකක් උල් කරගෙන ගොතන්න ගත්ත. ඒත් එහෙම කරනකොට wool වල පන්සල් තුඩේ තියෙන මිනිරන් ගෑවෙනව. මට වැඩේ එපා උනා. ඔය අතරෙ තමයි එක photo එකක් දැකල මොකක්ද මේ crocheting කියල දැක්කෙ. අර අමුතු කට්ට පාවිච්චි කරන්නෙ කොහොමද කියල එදා ඉඳන් මං ඉගෙන ගත්ත. [/SIZE] [SIZE=4][SIZE=4]ඉතින් ඊට පස්සෙ තමයි දැන ගත්තෙ ලංකවෙ ටිකක් හරි ප්රසිද්ධ knitting නෙවෙයි crocheting කියල.:shocked:[/SIZE] [IMG]https://s-media-cache-ak0.pinimg.com/736x/32/ff/62/32ff6238e235b8a65cf3021e00edfbd9.jpg[/IMG] මේ වගේ සරල නිර්මාණයක ඉඳල ඊලඟට තියෙනව වගෙ ටිකක් සංකීර්ණ නිර්මාණ දක්ව මේ කලව හදාරන්න පුළුවන් . [IMG]https://s-media-cache-ak0.pinimg.com/236x/1a/25/e9/1a25e99ecbc31f24d2c81628f79b0d38.jpg[/IMG] crocheting කියන්නෙ අග පොඩි කොක්ක්ක් වගෙ තියෙන කට්ටක් පාවිච්ච් කරල wool වලින් නිර්මාණ කරන් එක. මේක ලංකවෙ රේන්ද ගෙතීමට වඩා වෙනස්. [IMG]https://www.crochetspot.com/wp-content/uploads/2009/10/crochet-hooks1.jpg[/IMG] ඉතින් මේ තියෙන්නෙ ඔය crochet hooks එක එක නිර්මණ අනුව වගේම පාවිච්චියට ගන්න wool වල ප්රමණය අනුවත් තෝර ගන්න ඔනෙ කටුව වෙනස් වෙනව. මං නම් තාම ලං මේ වගේ ලස්සන ලස්සන කටු දැකල නෑ. මෙහෙ හැම තැනම ගන්න තියෙන්නෙ මෙන්න මේ වගේ කටු [IMG]http://supergo.co.za/wp-content/uploads/2016/09/HB-H-002-Titoni-Crochet-Hooks.jpg[/IMG] [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/4a/24/a7/4a24a70ab1c76bcc01d26a895bd02cf1.jpg[/IMG] ඉතින් මේ crochet ගැන මම දන්න විස්තර අනික් අයත් එක්ක බෙදා ගන්න මම බලපොරොත්තු වෙනව. (මමත් ඉතින් වැඩි දෙයක් දන්නෙ නෑ. මං කියන දේවල් වල වැරද්දක් තියෙනවනම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න. මාත් තාම ඉගෙන ගන්නවනෙ):lol::lol: ඉතින් දැන් ලංකවෙ ටික ටික අභාවයට යන මේ ගෙත්තම් කලාව ගැන මේක දැකල කාට හරි උනන්දුවක් ඇති වේවා කියල ප්රාර්තනා කරනව.:):)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom