Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මොකක්ද මේ crochet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින් කියන්න ඕන් මං කියන දේවල් වල වැරද්දක් තියෙනව නම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න.

ලංකාවෙ ගොතන්න දන්න අය ගොඩක් හිටියත් මං මේක අභාවයට යන කලාවක් කියල කිව්වේ මේක දැන් කාලෙ ළමයි ඉගෙන ගන්නෙ නෑ.

අම්මල දැන ගෙන හිටියට ළමයින්ට උගන්න ලොකු උනන්දුවක් නෑ. අම්මලට හිතනව ඇති මේක ළමයින්ගෙ කාලෙ කන වැඩක් කියල. මොකද ළමයින්ට මීට වඩා වැදගත් වැඩ තියෙනවනෙ.

අපේ අම්ම උනත් කැමති නෑ මං මේක ඉගෙනගන්නවට. අපෙ අම්ම ගොතන්න දන්නෙ නෑ. ඉතින් එයාට අගයකුත් නෑ.

ඉතින් මේ crocheting කරනව නම් මුලින්ම ගොත්න කටුවකු wool බොලෙකුයි අරන් ලෑස්ති වෙන්න ඕනෙ.

මුලින්ම ඉගෙන ගන්න නම් මොන size කටුවක්ද ගන්න ඕනෙ කියල මං හරියටම දන්නෙ නෑ.

ඒත් 5mm කටුවක් හොඳයි කියල කියනව. නූල් නම් ලොකු තොර ගැනීමක් ලංකාවෙ නෑ.තියෙන සම්පතකින් වැඩේ ඉගෙන ගන්නයි තියෙන්නෙ.

ඉතින් ගොතනව නම් මුලින්ම ඒකෙ තියෙන basic stitches ටික ඉගෙන ගන්න ඕනෙ.

අනික් ගොඩක් ඒවට වගේ මේවටත් UK වලයි USA වලයි නම් දෙකක් තමා පාවිච්චි කරන්නෙ

මේවගෙන් මුලින්ම ඔය slip stitch කියන එක ඉගෙන ගන්න ඕනෙ. සරලව කියනව නම් ඕකෙන් කරන්නෙ ගෙතුම කරගෙන යන්න පුලුවන් වෙන විදිහට කටුවට නූල අමුන ගන්න එක . එක කරන්න විදි නම් ගොඩක් තියෙනව ඒත් දිගටම කරන කෙනෙක් එක විදිහකට පුරුදු වෙන එක හොඳයි.

youtube එකේ videos බලලා crocheting ඉගෙන ගන්න පුලුවන් ඉතින් එහෙම ඉගෙන ගන්න අයට උදව්වක් වෙන්නයි මෙහෙම දාන්නෙ.

ගොඩාක් අයට මුලින් පටන් ගන්න කොටම ගොතන්න එප වෙන්නෙ මේක හරියට එන්නෙ නැති නිසා මං කරන ක්රමය තමා මේක.

මුලින්ම නූල ටිකක් දිග ඇරගෙන මේකෙ නූලෙ නිදහස් කෙලවර නෙවෙයි අනික් කෙලවර මහපට ඇගිල්ලෙන් මේ විදිහට අල්ලගෙන නිදහස් කෙලවර ඇගිල්ල වටේ දෙපාරක් ඔතා ගන්න. ඔතන කොට මේ විදිහට cross වෙන්න එක කරන්න ඕනෙ. ඊට පස්සෙ නිදහස් කෙලවර රූපයෙ වගේ ඇඟිල්ලෙන් අල්ල ගන්න.

රූපයේ වගේ යටින් තියෙන නූල ඇතුලෙන් ගොතන කටුව දාල මේ විදිහට පස්සෙ තියෙන නූල කොක්කට අමුණ ගන්න.

මේ විදිහට ඇදල අරගන්න. දැන් ඉතින් වැඩේ හරි වගේ තමා.

මේ වගේ දන් නූල දෙපැත්තෙන් අල්ලල අදින්න

දැන් පුලුවන් ඉතුරු වැඩ පටන් ගන්න.

මේක් ඉතින් මහ ලොකුවට දැම්මට මේකට තත්පර 5 විතර තමා යන්නෙ

ඒත් මේක ඉගෙන ගන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ.

මේ ක්රමය අමාරුයි කියල හිතෙනව නම්. තව ඕනෙ තරම් ක්රම තියෙනව. ඉගෙන ගන්න ආස කෙනෙක් youtube video එකක් බලන්න. කියවල ඉගෙන ගන්නවට වඩා ඒක ගොඩක් ලේසි.

මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට bella coco කියන්නෙ හොඳ youtube channel එකක්

(ඒක නිසා තමා මාත් coco99 කියල මේ profile එක හැදුවෙ)

[QUOTE="Coco99, post: 21662183, member: 562773"] [SIZE=4]මුලින් කියන්න ඕන් මං කියන දේවල් වල වැරද්දක් තියෙනව නම් දන්න කෙනෙක් මටත් කියල දෙන්න. ලංකාවෙ ගොතන්න දන්න අය ගොඩක් හිටියත් මං මේක අභාවයට යන කලාවක් කියල කිව්වේ මේක දැන් කාලෙ ළමයි ඉගෙන ගන්නෙ නෑ. අම්මල දැන ගෙන හිටියට ළමයින්ට උගන්න ලොකු උනන්දුවක් නෑ. අම්මලට හිතනව [/SIZE][SIZE=4][SIZE=4]ඇ[/SIZE]ති මේක ළමයින්ගෙ කාලෙ කන වැඩක් කියල. මොකද ළමයින්ට මීට වඩා වැදගත් වැඩ තියෙනවනෙ. අපේ අම්ම උනත් කැමති නෑ මං මේක ඉගෙනගන්නවට. අපෙ අම්ම ගොතන්න දන්නෙ නෑ. ඉතින් එයාට අගයකුත් නෑ. ඉතින් මේ crocheting කරනව නම් මුලින්ම ගොත්න කටුවකු wool බොලෙකුයි අරන් ලෑස්ති වෙන්න ඕනෙ. මුලින්ම ඉගෙන ගන්න නම් මොන size කටුවක්ද ගන්න ඕනෙ කියල මං හරියටම දන්නෙ නෑ. ඒත් 5mm කටුවක් හොඳයි කියල කියනව. නූල් නම් ලොකු තොර ගැනීමක් ලංකාවෙ නෑ.තියෙන සම්පතකින් වැඩේ ඉගෙන ගන්නයි තියෙන්නෙ. ඉතින් ගොතනව නම් මුලින්ම ඒකෙ තියෙන basic stitches ටික ඉගෙන ගන්න ඕනෙ. අනික් ගොඩක් ඒවට වගේ මේවටත් UK වලයි USA වලයි නම් දෙකක් තමා පාවිච්චි කරන්නෙ [IMG]http://4.bp.blogspot.com/-nPTRLWlqO2A/Tmr8Q2vEeiI/AAAAAAAABjU/5xwCRjUo5qE/s1600/1+Conversion+Chart.jpg[/IMG] මේවගෙන් මුලින්ම ඔය slip stitch කියන එක ඉගෙන ගන්න ඕනෙ. සරලව කියනව නම් ඕකෙන් කරන්නෙ ගෙතුම කරගෙන යන්න පුලුවන් වෙන විදිහට කටුවට නූල අමුන ගන්න එක . එක කරන්න විදි නම් ගොඩක් තියෙනව ඒත් දිගටම කරන කෙනෙක් එක විදිහකට පුරුදු වෙන එක හොඳයි. youtube එකේ videos බලලා crocheting ඉගෙන ගන්න පුලුවන් ඉතින් එහෙම ඉගෙන ගන්න අයට උදව්වක් වෙන්නයි මෙහෙම දාන්නෙ. [IMG]http://2.bp.blogspot.com/-baZ16CH7HLQ/VkfunbQRBaI/AAAAAAAAByU/PggcHy91Z18/s640/instruction%2B1.jpg[/IMG] ගොඩාක් අයට මුලින් පටන් ගන්න කොටම ගොතන්න එප වෙන්නෙ මේක හරියට එන්නෙ නැති නිසා මං කරන ක්රමය තමා මේක. මුලින්ම නූල ටිකක් දිග ඇරගෙන මේකෙ නූලෙ නිදහස් කෙලවර නෙවෙයි අනික් කෙලවර මහපට ඇගිල්ලෙන් මේ විදිහට අල්ලගෙන නිදහස් කෙලවර ඇගිල්ල වටේ දෙපාරක් ඔතා ගන්න. ඔතන කොට මේ විදිහට cross වෙන්න එක කරන්න ඕනෙ. ඊට පස්සෙ නිදහස් කෙලවර රූපයෙ වගේ ඇඟිල්ලෙන් අල්ල ගන්න. [IMG]http://4.bp.blogspot.com/-z1vgbB9I_PM/VkfunhFKymI/AAAAAAAAByc/6t0-vApl-jE/s640/instruction%2B2.jpg[/IMG] රූපයේ වගේ යටින් තියෙන නූල ඇතුලෙන් ගොතන කටුව දාල [/SIZE][SIZE=4][SIZE=4]මේ විදිහට[/SIZE] [/SIZE][SIZE=4][SIZE=4]පස්සෙ[/SIZE] තියෙන නූල කොක්කට අමුණ ගන්න. [IMG]http://1.bp.blogspot.com/-u_vDayuBLxk/VkfunuHcoBI/AAAAAAAAByY/Hw1FY9kIp68/s640/instruction%2B3.jpg[/IMG] මේ විදිහට ඇදල අරගන්න. දැන් ඉතින් වැඩේ හරි වගේ තමා. [IMG]http://2.bp.blogspot.com/-GZzKuARX3Dg/VkfurIUtoSI/AAAAAAAAByg/-reWQRCKdDA/s640/instruction%2B4.jpg[/IMG] මේ වගේ දන් නූල දෙපැත්තෙන් අල්ලල අදින්න [IMG]http://4.bp.blogspot.com/-aVELmAH6zLo/Vkfure_nS-I/AAAAAAAAByk/oCHuFT-an24/s640/instruction%2B5.jpg[/IMG] දැන් පුලුවන් ඉතුරු වැඩ පටන් ගන්න. මේක් ඉතින් මහ ලොකුවට දැම්මට මේකට තත්පර 5 විතර තමා යන්නෙ ඒත් මේක ඉගෙන ගන්නෙ නැතුව ඉස්සරහට යන්න බෑ. මේ ක්රමය අමාරුයි කියල හිතෙනව නම්. තව ඕනෙ තරම් ක්රම තියෙනව. ඉගෙන ගන්න ආස කෙනෙක් youtube video එකක් බලන්න. කියවල ඉගෙන ගන්නවට වඩා ඒක ගොඩක් ලේසි.:) මේ ගැන උනන්දුවක් තියෙන කෙනෙක්ට bella coco කියන්නෙ හොඳ youtube channel එකක් (ඒක නිසා තමා මාත් coco99 කියල මේ profile එක හැදුවෙ;);)) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom