Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
මොකක්ද මේ crochet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ chain stitch කියන්නෙ කියල බලමු

slip stitch එකෙන් පස්සෙ ගොඩක් නිර්මාණ වල ඊලඟ පියවර තමයි chain stitch කියන්නෙ.

මේකත් හරිම ලේසී

මේ විදිහට දැන් slip knot එකෙන් නූල කටුවට අමුණ ගෙනනෙ ඉන්නෙ

ඊට පස්සෙ මේ ඊලඟ රූපයේ වගේ නූල අල්ල ගන්න ඕනෙ

මෙහෙම කරනකොට හැමතිස්සෙම අපිට හුරු අතින් කටුව අල්ලගෙන අනික් අතින් තම නූල අල්ල ගන්න ඕනෙ.

මේ විදිහට මහපට ඇඟිල්ලෙනුයි දබර ඇඟිල්ලෙනුයි කලින් දාපු stitch එක අල්ලගෙන මැද

ඇඟිල්ලෙන් ඉතිරි දිග නුල් කෑල්ල වැඩ කරන්න පහසු විදිහට තියා ගන්න ඕනෙ.

එතකොට දැන් ඔය ඉතිරි වෙන කොට නූල් කෑල්ලට කියන්නෙ tale එක කියල.

ඒ tale එක තිබ්බ කියල කරදරයක් නම් නෑ.

ඒත් slip knot එක දානකොට ඒක අසාමාන්‍ය විදිහට දිගට ගන්න එපා. ගොඩාක්ම කොට උනාමත් කරදරයි.

ඉතින් මැද ගානක තියා ගන්න එක වැදගත්.

ඊට පස්සෙ මේ විදිහට crochet hook එක ඉස්සරහට අරන් tale එක නෙවෙයි අර අපි මැද ඇඟිලෙ රඳව ගත්තු නූල් කෑල්ල කොක්ක වගේ කොටසෙ අමුණ ගෙන නූල් කෑල්ලත් එක්කම ඔය ඊතලෙන් පෙන්නන විදිහට crochet hook එක පස්සට අරගෙන එන්න ඕනෙ.

මේ විදිහට දිගින් දිගටම කරනකොට අපිට chain එකක් ලැබෙනව

ඉතින් මෙහෙම ගොතනකොට හැම chain එකක් එක් සමාන විදිහට තද වෙන එකත් වැදගත් ඒ වගේ දේවල් නම් ටික කලයක් යද්දි නිකන්ම අතට හුරු වෙනව .

වරදක් තියෙනව නම් මටත් කියල දෙන්න. මමත් ඉතින් දන්න විදිහටනේ කියන්නෙ  ඉතින් වැරදි වෙන්න පුලුවන්.

[QUOTE="Coco99, post: 21664644, member: 562773"] [SIZE=4] මොකක්ද මේ chain stitch කියන්නෙ කියල බලමු slip stitch එකෙන් පස්සෙ ගොඩක් නිර්මාණ වල ඊලඟ පියවර තමයි chain stitch කියන්නෙ. මේකත් හරිම ලේසී [IMG]https://www.anniescatalog.com/stitches/crochet/stitch_images/slip-knot-chain-stitch-7.jpg[/IMG] මේ විදිහට දැන් slip knot එකෙන් නූල කටුවට අමුණ ගෙනනෙ ඉන්නෙ ඊට පස්සෙ මේ ඊලඟ රූපයේ වගේ නූල අල්ල ගන්න ඕනෙ මෙහෙම කරනකොට හැමතිස්සෙම අපිට හුරු අතින් කටුව අල්ලගෙන අනික් අතින් තම නූල අල්ල ගන්න ඕනෙ. [IMG]https://www.anniescatalog.com/stitches/crochet/stitch_images/slip-knot-chain-stitch-8.jpg[/IMG] මේ විදිහට මහපට ඇඟිල්ලෙනුයි දබර ඇඟිල්ලෙනුයි කලින් දාපු stitch එක අල්ලගෙන මැද ඇඟිල්ලෙන් ඉතිරි දිග නුල් කෑල්ල වැඩ කරන්න පහසු විදිහට තියා ගන්න ඕනෙ. එතකොට දැන් ඔය ඉතිරි වෙන කොට නූල් කෑල්ලට කියන්නෙ tale එක කියල. ඒ tale එක තිබ්බ කියල කරදරයක් නම් නෑ. ඒත් slip knot එක දානකොට ඒක අසාමාන්‍ය විදිහට දිගට ගන්න එපා. ගොඩාක්ම කොට උනාමත් කරදරයි. ඉතින් මැද ගානක තියා ගන්න එක වැදගත්. [IMG]https://www.anniescatalog.com/stitches/crochet/stitch_images/slip-knot-chain-stitch-9.jpg[/IMG] ඊට පස්සෙ මේ විදිහට crochet hook එක ඉස්සරහට අරන් tale එක නෙවෙයි අර අපි මැද ඇඟිලෙ රඳව ගත්තු නූල් කෑල්ල කොක්ක වගේ කොටසෙ අමුණ ගෙන නූල් කෑල්ලත් එක්කම ඔය ඊතලෙන් පෙන්නන විදිහට crochet hook එක පස්සට අරගෙන එන්න ඕනෙ. [IMG]https://www.anniescatalog.com/stitches/crochet/stitch_images/slip-knot-chain-stitch-10.jpg[/IMG] මේ විදිහට දිගින් දිගටම කරනකොට අපිට chain එකක් ලැබෙනව ඉතින් මෙහෙම ගොතනකොට හැම chain එකක් එක් සමාන විදිහට තද වෙන එකත් වැදගත් ඒ වගේ දේවල් නම් ටික කලයක් යද්දි නිකන්ම අතට හුරු වෙනව . [IMG]https://www.anniescatalog.com/stitches/crochet/stitch_images/slip-knot-chain-stitch-11.jpg[/IMG] [IMG]https://www.anniescatalog.com/stitches/crochet/stitch_images/slip-knot-chain-stitch-12.jpg[/IMG] [IMG]https://www.anniescatalog.com/stitches/crochet/stitch_images/slip-knot-chain-stitch-13.jpg[/IMG] වරදක් තියෙනව නම් මටත් කියල දෙන්න. මමත් ඉතින් දන්න විදිහටනේ කියන්නෙ :yes::yes::yes::yes: ඉතින් වැරදි වෙන්න පුලුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom