Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩාක් අය මේකෙ අහලා තිබ්බ කොවිඩ් හැදුනහම බොන්න ඕනේ බෙහෙත් ගැන,, එඈඅට විවිද උත්තරත් දාල තිබ්බ Vit C, D, Zincovit වගේ පිලිතුරු..

අපි මුලින්ම තෙරුම්ගමු තමන්ගෙ Covid level අදුරගන්නෙ කොහොමද??.. PCR එකක් කොහොමද කියවන්නේ කියන එක..

ඔයාලගේ PCR එකේ බලන්න තියනවා CT Value කියලා එකක්.. ඔය පහල තියෙන්නේ මගේ වාට්ටුවෙ මම කරපු PCR එකක්... එකෙ බලන්න CT Value එක.. මේකෙන් මොකක්ද කියැවෙන්නේ..

[ATTACH=full]138904[/ATTACH]

CT Value (Cycle Threshold)

මොකක්ද මේ RT - PCR එකක් කියන්නේ

Reverse transcription polymerase chain reaction (RT-PCR)

කෙටියෙන්ම කිව්වොත් මේකෙදි අපි කරන්නේ Virus RNA එක වෙන් කරගෙන, ඒක විශේශ වූ ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් මෙන්න මේ RNA එක අදුර ගැනීමයි,, ඇත්තටම මීට වඩා සන්කීර්න ක්‍රියාවලියක් තමයි මෙතන වෙන්න, ඒ කියන්නේ ඉතාම කුඩා Virus ප්‍රමනයක් උනත් මෙ ක්රමයෙන්වෙ detect නවා...

එතකොට Rapid Antigen (RAT)???

මේකෙදි අදුරගන්නෙ Virus ප්‍රෝටීනයි.. මේක ගොඩාක්ම ගැලපෙන්නේ රෝග ලක්ශන තියෙන අයටයි.. RAT Positive කියන්නේ ඔයාට තියෙන්නේ High viral load එකක්, ඔයාගෙන් තව කෙනෙක්ට හැදෙන්න ලොකු අවස්තාවක් තියනව... එතකොට Low viral load තියෙන කෙනෙක්ගෙ මෙක NEGATIVE වෙන්න තියෙන අවස්තාව වැඩියි... ඒ අයට PCR පරීක්ශනයකුත් කිරීම ඉත වැදගත්.. දැන් මම උඩින් දාපු .PCR report එක අයිති පුද්ගලයාට මම RAT එකකුත් කලා, නමුත් ඒක Negative...

දැන් බලමු CT Value (Cycle Threshold) එක ගැන.

කෙටියෙන්ම කිව්වොත් virus එක detect කරගන්න test එක run වෙන්න ඕනෙ cycle ගනනයි... Cycle ගනන අඩු වෙනවා කියන්නේ CT VAlue එක අඩුයි... වැඩි වෙනවා කියන්නේ CT value එක වැඩියි... එහෙනම් CT VAlue එක වැඩි උන කියලා නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, අඩු උනොත් තමයි...

සාමාන්‍යයෙන් CT එක 35 අඩු උනොත් තමයි අපි Positive කියලා කියන්නේ, හැබැයි 35ට වැඩි වෙලා Neg කියලා report එකක් ආවා කියල Covid නැහැ කියන්න බැහැ, මොකද ඒ අවස්තාවෙ ඔයගෙ CT එක තමයි ඒ, ඕක වෙනස් වෙන්න පුලුවන්...

අනික් එක .CT Value එකෙන් කියවෙන්නේ නැහැ ඔයගෙ රෝගයේ severity එක, එහෙමත් නැත්නම් අමාරු වෙනවද නැද්ද කියන එක... නමුත් ඒකෙන් කියැවෙනවා ඔයගෙන් රෝගය බෝ කිරීමේ හැකියාව, CT value එක අඩු වෙනවා කියන්නෙ ඔයාගෙන් රෝගය බෝ වීමෙ හැකියාව වැඩියි..

දැන් හිතන්න ඔයාට පොසිටිව් උන කියලා...

ඔයව Home Quarantine/ Intermediate or Treatment center එකකට දානවද, Discharge කරනවද කියන එක අදාල පුද්ගලයින් විසින් තීරනය කරයි...

අලුත්ම Circular එකේ හැටියට CT Value එක 30ට වැඩිනම් අපි කිසිම Quarantine එකක් කරන්නේ නැහැ, කෙලින්ම ගෙදර යවනවා,, සාමන්‍ය විඩිහට වැඩ ටික කරන් යන්න කියලා, නමුත් තමුන්ට Covid තියෙනව කියන එක ගැන සිහියෙ තියාගන්න වෙනවා...

දැන් බලමු මොනවද ඕනෙ බෙහෙත්..

රෝග ලක්ශන නැති හා මද රෝග ලක්ශන තිබෙන නිවෙස් වල හා අතර මැදි මද්යස්තාන වලට දාන අයට අපේ National Guideline එකෙ බෙහෙත් දෙන්න කියලා නැහැ.... අපි කියනව ඒකට Supportive & Symptomatic care කියලා..

අනික් විශේෂ දෙය තමයි එයාලට තියෙන දියවැඩියාව, ප්‍රෙශර්, වකුගඩු අමාරුව, හදවතේ ප්‍රශ්න මේවා ටික හරියට control කරන්න ඕනේ...

නමුත් Intermediate Center එකක වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට මම කරන දේවල් තමයි මේ...

අතට පැනඩෝල් දෙනවා ඕනෙ වෙලාවට ගන්න.

දවසට දෙසැරයක් ගන්න VIT C දෙනවා (නමුත් මෙයින්ව Covid ලට විශේෂ හොදක් වෙන්නෙ නැහැ, පුරුදක් විදිහටයි දෙන්නේ.)

Vit C, ZIncovit, Vit D ගන්න කියල කීප තැනකම තිබ්බ, අපිත් දෙනවා, නමුත් Placebo effect එකක් ඇරෙන්න Covid සුව වීම ඉක්මන් වීමක් නැහැ...

Zinc දෙන්න එපා කියල trials කිහිපයක්ම තියනවා.....

අපි centers වල බෙහෙත් දෙන්න හේතුව තමයි බෙහෙත් නොදුන්නොත් හතර වටෙන් අපිට calls එනවා ලේඩා ගැන බලන්නෙ නැහැ, බෙහෙත් දෙන්නේ නැහැ කියලා,, මේකයි ඇත්ත... මේ බෙහෙත් ටික දෙන්නේ හිත සතුටු කරන්න...

දැන් ප්‍රශ්නෙ තමයි බෙහෙත් නැතුව ඛොමද සනීප වෙන්නේ?? අපි පොඩි කාලෙ හෙම්බිරිස්සවක් හෙදුනහම අම්මලා මොකද කරන්නෙ??? අන්න ඒ ටික කරන්න..

මූලිකම දෙ සැහැල්ලු වෙන්න.. බය නැති කරගන්න, මේක මහ බයානක ලෙඩක් කියලා හිතන්න එපා...

උනු වතුර විතරක්ම බොන්න, හුමාලය අල්ලන්න, දවසකට දෙවරකට වඩ එපා ඒකත්..

කොත්තමල්ලි සුවදරනි වගෙ දෙවල් බිව්වට කමක් නැහැ..

ආයෙත් කියනව Vit C, D, Zinc ගැන කරපු Trial වලින් හොයාගේ තියනවා මේවායෙන් Covid සුව වීම ඉක්මන් වීමක්වත්, අමාරු වීම අඩු වීමක් වත් වෙන්නේ නැහැ...

අනික් එක තමයි Vaccine එක. ඔයාට රෝගය වැලදිලා කොච්චර කාලෙකින්ද Vaccine එක ගහන්න පුලුවන්?

Positive උන දිනයේ ඉදන් සති 4කින් තමයි ගහන්න කියලා reccommend කරලා තියෙන්නේ, ඒ කියන්නෙ නිරෝදායන සති දෙකෙන් පස්සෙත් තව සති දෙකක් ඉන්න ඕනේ..

පරිස්සන් වෙන්න, මොනවහරි අහන්න තියෙනවනම් අහන්න...

[QUOTE="divoomdelux, post: 26746848, member: 189016"] [COLOR=rgb(41, 105, 176)][B][SIZE=5]ගොඩාක් අය මේකෙ අහලා තිබ්බ කොවිඩ් හැදුනහම බොන්න ඕනේ බෙහෙත් ගැන,, එඈඅට විවිද උත්තරත් දාල තිබ්බ Vit C, D, Zincovit වගේ පිලිතුරු..[/SIZE][/B][/COLOR] [SIZE=5][B][COLOR=rgb(41, 105, 176)]අපි මුලින්ම තෙරුම්ගමු තමන්ගෙ Covid level අදුරගන්නෙ කොහොමද??.. PCR එකක් කොහොමද කියවන්නේ කියන එක..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ඔයාලගේ PCR එකේ බලන්න තියනවා CT Value කියලා එකක්.. ඔය පහල තියෙන්නේ මගේ වාට්ටුවෙ මම කරපු PCR එකක්... එකෙ බලන්න CT Value එක.. මේකෙන් මොකක්ද කියැවෙන්නේ..[/COLOR] [COLOR=rgb(41, 105, 176)][ATTACH type="full" width="542px" alt="9e6efe92-9b95-4d18-b841-f4a5b2a52c52.JPG"]138904[/ATTACH][/COLOR] [COLOR=rgb(41, 105, 176)]CT Value (Cycle Threshold)[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මොකක්ද මේ RT - PCR එකක් කියන්නේ [/COLOR] [COLOR=rgb(41, 105, 176)]Reverse transcription polymerase chain reaction (RT-PCR)[/COLOR] [COLOR=rgb(41, 105, 176)]කෙටියෙන්ම කිව්වොත් මේකෙදි අපි කරන්නේ Virus RNA එක වෙන් කරගෙන, ඒක විශේශ වූ ජෛව රසායනික ක්‍රියාවලියක් මගින් මෙන්න මේ RNA එක අදුර ගැනීමයි,, ඇත්තටම මීට වඩා සන්කීර්න ක්‍රියාවලියක් තමයි මෙතන වෙන්න, ඒ කියන්නේ ඉතාම කුඩා Virus ප්‍රමනයක් උනත් මෙ ක්රමයෙන්වෙ detect නවා...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]එතකොට Rapid Antigen (RAT)???[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මේකෙදි අදුරගන්නෙ Virus ප්‍රෝටීනයි.. මේක ගොඩාක්ම ගැලපෙන්නේ රෝග ලක්ශන තියෙන අයටයි.. RAT Positive කියන්නේ ඔයාට තියෙන්නේ High viral load එකක්, ඔයාගෙන් තව කෙනෙක්ට හැදෙන්න ලොකු අවස්තාවක් තියනව... එතකොට Low viral load තියෙන කෙනෙක්ගෙ මෙක NEGATIVE වෙන්න තියෙන අවස්තාව වැඩියි... ඒ අයට PCR පරීක්ශනයකුත් කිරීම ඉත වැදගත්.. දැන් මම උඩින් දාපු .PCR report එක අයිති පුද්ගලයාට මම RAT එකකුත් කලා, නමුත් ඒක Negative... [/COLOR] [COLOR=rgb(41, 105, 176)]දැන් බලමු CT Value (Cycle Threshold) එක ගැන.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]කෙටියෙන්ම කිව්වොත් virus එක detect කරගන්න test එක run වෙන්න ඕනෙ cycle ගනනයි... Cycle ගනන අඩු වෙනවා කියන්නේ CT VAlue එක අඩුයි... වැඩි වෙනවා කියන්නේ CT value එක වැඩියි... එහෙනම් CT VAlue එක වැඩි උන කියලා නෙවෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ, අඩු උනොත් තමයි...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]සාමාන්‍යයෙන් CT එක 35 අඩු උනොත් තමයි අපි Positive කියලා කියන්නේ, හැබැයි 35ට වැඩි වෙලා Neg කියලා report එකක් ආවා කියල Covid නැහැ කියන්න බැහැ, මොකද ඒ අවස්තාවෙ ඔයගෙ CT එක තමයි ඒ, ඕක වෙනස් වෙන්න පුලුවන්...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අනික් එක .CT Value එකෙන් කියවෙන්නේ නැහැ ඔයගෙ රෝගයේ severity එක, එහෙමත් නැත්නම් අමාරු වෙනවද නැද්ද කියන එක... නමුත් ඒකෙන් කියැවෙනවා ඔයගෙන් රෝගය බෝ කිරීමේ හැකියාව, CT value එක අඩු වෙනවා කියන්නෙ ඔයාගෙන් රෝගය බෝ වීමෙ හැකියාව වැඩියි..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දැන් හිතන්න ඔයාට පොසිටිව් උන කියලා...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ඔයව Home Quarantine/ Intermediate or Treatment center එකකට දානවද, Discharge කරනවද කියන එක අදාල පුද්ගලයින් විසින් තීරනය කරයි...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අලුත්ම Circular එකේ හැටියට CT Value එක 30ට වැඩිනම් අපි කිසිම Quarantine එකක් කරන්නේ නැහැ, කෙලින්ම ගෙදර යවනවා,, සාමන්‍ය විඩිහට වැඩ ටික කරන් යන්න කියලා, නමුත් තමුන්ට Covid තියෙනව කියන එක ගැන සිහියෙ තියාගන්න වෙනවා...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දැන් බලමු මොනවද ඕනෙ බෙහෙත්..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]රෝග ලක්ශන නැති හා මද රෝග ලක්ශන තිබෙන නිවෙස් වල හා අතර මැදි මද්යස්තාන වලට දාන අයට අපේ National Guideline එකෙ බෙහෙත් දෙන්න කියලා නැහැ.... අපි කියනව ඒකට Supportive & Symptomatic care කියලා..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අනික් විශේෂ දෙය තමයි එයාලට තියෙන දියවැඩියාව, ප්‍රෙශර්, වකුගඩු අමාරුව, හදවතේ ප්‍රශ්න මේවා ටික හරියට control කරන්න ඕනේ...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]නමුත් Intermediate Center එකක වැඩ කරන වෛද්‍යවරයෙක් විදිහට මම කරන දේවල් තමයි මේ...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අතට පැනඩෝල් දෙනවා ඕනෙ වෙලාවට ගන්න.[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දවසට දෙසැරයක් ගන්න VIT C දෙනවා (නමුත් මෙයින්ව Covid ලට විශේෂ හොදක් වෙන්නෙ නැහැ, පුරුදක් විදිහටයි දෙන්නේ.)[/COLOR] [COLOR=rgb(41, 105, 176)]Vit C, ZIncovit, Vit D ගන්න කියල කීප තැනකම තිබ්බ, අපිත් දෙනවා, නමුත් Placebo effect එකක් ඇරෙන්න Covid සුව වීම ඉක්මන් වීමක් නැහැ...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]Zinc දෙන්න එපා කියල trials කිහිපයක්ම තියනවා.....[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අපි centers වල බෙහෙත් දෙන්න හේතුව තමයි බෙහෙත් නොදුන්නොත් හතර වටෙන් අපිට calls එනවා ලේඩා ගැන බලන්නෙ නැහැ, බෙහෙත් දෙන්නේ නැහැ කියලා,, මේකයි ඇත්ත... මේ බෙහෙත් ටික දෙන්නේ හිත සතුටු කරන්න...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]දැන් ප්‍රශ්නෙ තමයි බෙහෙත් නැතුව ඛොමද සනීප වෙන්නේ?? අපි පොඩි කාලෙ හෙම්බිරිස්සවක් හෙදුනහම අම්මලා මොකද කරන්නෙ??? අන්න ඒ ටික කරන්න..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]මූලිකම දෙ සැහැල්ලු වෙන්න.. බය නැති කරගන්න, මේක මහ බයානක ලෙඩක් කියලා හිතන්න එපා...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]උනු වතුර විතරක්ම බොන්න, හුමාලය අල්ලන්න, දවසකට දෙවරකට වඩ එපා ඒකත්..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]කොත්තමල්ලි සුවදරනි වගෙ දෙවල් බිව්වට කමක් නැහැ..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]ආයෙත් කියනව Vit C, D, Zinc ගැන කරපු Trial වලින් හොයාගේ තියනවා මේවායෙන් Covid සුව වීම ඉක්මන් වීමක්වත්, අමාරු වීම අඩු වීමක් වත් වෙන්නේ නැහැ...[/COLOR] [COLOR=rgb(41, 105, 176)]අනික් එක තමයි Vaccine එක. ඔයාට රෝගය වැලදිලා කොච්චර කාලෙකින්ද Vaccine එක ගහන්න පුලුවන්?[/COLOR] [COLOR=rgb(41, 105, 176)]Positive උන දිනයේ ඉදන් සති 4කින් තමයි ගහන්න කියලා reccommend කරලා තියෙන්නේ, ඒ කියන්නෙ නිරෝදායන සති දෙකෙන් පස්සෙත් තව සති දෙකක් ඉන්න ඕනේ..[/COLOR] [COLOR=rgb(41, 105, 176)]පරිස්සන් වෙන්න, මොනවහරි අහන්න තියෙනවනම් අහන්න...[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom