Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ CT Value (COVID 19 PCR Report)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="indikaku" data-source="post: 26750971" data-attributes="member: 351847"><p>කවුරු හරි කොවිඩ් හැදිලා මුල් අවස්ථාවේ නම් ඉන්නේ. මේන්න මේ බෙහෙත හරි හොදයි. සුව ධරණි බොන ගමන් මේකත් බොන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ. හොදට මතක තියාගන්න COVID-19 වලට බොහෙත් නෑ. කරන්න පුලුවන් අපේ ප්‍රථිශක්තිකරණ පද්ධතියට වෛරසය එක්ක හැප්පෙන්න පුලුවන් විදිහට ශක්තිමත් කරන එක විතරයි. හොදට කන්න. ප්‍රෝටීන් වැඩි කෑම බිත්තර මස් මාලු වගේ. අඩුම දවසකට බිත්තරයක්. පලා වර්ග, මුරුංගා, වට්ටක්කා, පුලුවන් තරම් එළවලු සුප්. කැද නම් සීතලයි කන්න බැරිම නම් බොන්න. දවසට දෙසරයක් සුවධරණි බොන්න. ප්‍රාන පැකට් එකක් දවසට එකසැරයක් බොන්න. මේවා බොන කොටත් හැමදාම එකම වේලාවකදී කරන්න. Zincovit වගේ මල්ටි විටමින් එකක් උදේ හරි දවල් කෑමට පස්සේ බොන්න. මේ හැම දෙයින්ම කරන්නේ Immunity System එක ශක්තිමත් කරන එකයි. පුලුවන් තරම් උණු වතුර බොන්න. දවසට දෙසරයක් දෙහි කොල හරි යකිනාරං කොල හරි දාලා වාෂ්ප අල්ලන්න. ඒවා හොයාගන්න බැරි නම් නිකන් හරි වාෂ්ප අල්ලන්න. ඕන් ඇල්ලලුවා කියලලා වෂ්ප අල්ලලා වැඩක් නෑ. හොදට පෙනහලුවලට වදින්න. විනාඩි 5ක්වත් අල්ලන්න. මේක බටහිර, දේශීය වෙදකම කියලා කුලල් කාගන්න වෙලාවක් නෙමේ. දෙකේම ඖෂධ හරියට පාවිච්චි කරන්න. මිනිසාද ස්භාවධර්මයේ කොටසක්. වෛරසයත් එහෙමයි. මතක. මතක තියාගන්න මානසිකව වැටුනොත් නම් වෛරසය දිනනවා. කොච්චර පරිස්සම් උනත් හැදිලා ඉවරයි. දැන් කොහොම හරි සටන දිනන්න වෙනවා. ප්‍රථිශක්තිකරණ පද්ධතියට අසරණ වෙන්න දෙන්න එපා. මේකේ කියලා තියෙන්නේ මගේ අත්දැකීම. වෛද්‍ය උපදෙසක් නෙමෙයි. [USER=189016]divoomdelux[/USER] සහෝදරයා මේ ත්‍රෙඩ් එක Open කරලා කරන්නේ වටින සේවයක්. මේ වෙලාවේ නිවැරදි වෛද්‍ය දැනුම හරි වැදගත්.</p></blockquote><p></p>
[QUOTE="indikaku, post: 26750971, member: 351847"] කවුරු හරි කොවිඩ් හැදිලා මුල් අවස්ථාවේ නම් ඉන්නේ. මේන්න මේ බෙහෙත හරි හොදයි. සුව ධරණි බොන ගමන් මේකත් බොන්න පුලුවන්. අත්දැකීමෙන් කියන්නේ. හොදට මතක තියාගන්න COVID-19 වලට බොහෙත් නෑ. කරන්න පුලුවන් අපේ ප්‍රථිශක්තිකරණ පද්ධතියට වෛරසය එක්ක හැප්පෙන්න පුලුවන් විදිහට ශක්තිමත් කරන එක විතරයි. හොදට කන්න. ප්‍රෝටීන් වැඩි කෑම බිත්තර මස් මාලු වගේ. අඩුම දවසකට බිත්තරයක්. පලා වර්ග, මුරුංගා, වට්ටක්කා, පුලුවන් තරම් එළවලු සුප්. කැද නම් සීතලයි කන්න බැරිම නම් බොන්න. දවසට දෙසරයක් සුවධරණි බොන්න. ප්‍රාන පැකට් එකක් දවසට එකසැරයක් බොන්න. මේවා බොන කොටත් හැමදාම එකම වේලාවකදී කරන්න. Zincovit වගේ මල්ටි විටමින් එකක් උදේ හරි දවල් කෑමට පස්සේ බොන්න. මේ හැම දෙයින්ම කරන්නේ Immunity System එක ශක්තිමත් කරන එකයි. පුලුවන් තරම් උණු වතුර බොන්න. දවසට දෙසරයක් දෙහි කොල හරි යකිනාරං කොල හරි දාලා වාෂ්ප අල්ලන්න. ඒවා හොයාගන්න බැරි නම් නිකන් හරි වාෂ්ප අල්ලන්න. ඕන් ඇල්ලලුවා කියලලා වෂ්ප අල්ලලා වැඩක් නෑ. හොදට පෙනහලුවලට වදින්න. විනාඩි 5ක්වත් අල්ලන්න. මේක බටහිර, දේශීය වෙදකම කියලා කුලල් කාගන්න වෙලාවක් නෙමේ. දෙකේම ඖෂධ හරියට පාවිච්චි කරන්න. මිනිසාද ස්භාවධර්මයේ කොටසක්. වෛරසයත් එහෙමයි. මතක. මතක තියාගන්න මානසිකව වැටුනොත් නම් වෛරසය දිනනවා. කොච්චර පරිස්සම් උනත් හැදිලා ඉවරයි. දැන් කොහොම හරි සටන දිනන්න වෙනවා. ප්‍රථිශක්තිකරණ පද්ධතියට අසරණ වෙන්න දෙන්න එපා. මේකේ කියලා තියෙන්නේ මගේ අත්දැකීම. වෛද්‍ය උපදෙසක් නෙමෙයි. [USER=189016]divoomdelux[/USER] සහෝදරයා මේ ත්‍රෙඩ් එක Open කරලා කරන්නේ වටින සේවයක්. මේ වෙලාවේ නිවැරදි වෛද්‍ය දැනුම හරි වැදගත්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom