Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
53 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ custom ROM කියන්නේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මොකක්ද මේ custom ROM කියන්නේ

ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා.

stock ROM - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock ROM ලෙසින් හදුන්වන්නේ.

custom ROM යනු මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ ස්වාධින අවස්ථාවක්. apps, services, ඇතුලු ඔබේ උපාංගය ක්‍රියා කිරීමට අවශ්‍ය සියල්ලක්ම මෙහි පවතිනවා. මෙහි වෙනස මෙය කෙනෙකු විසින් customized කරනු ලැබ තිබීමයි.

මොකද්ද customized කීවේ ඇන්ඩ්‍රොයිඩ් යනු නිදහස් කේත මෙහෙයුම් පද්ධතියක් නිසා stock ROM භාවිතා කරලා developers ලට පුලුවන් තමන්ගේ දක්ෂතාව මත stock ROM අලුත් වැඩියා කරන්න.

custom ROM හි සුවිශේෂිතා

1.යාවත්කාලිනකම් නිතරම සිදුකිරීම.

custom ROM එකක් භාවිතා කිරීමේදි නිතරම පාහේ යාවත්කාලින කිරීම් සිදුකිරීමට සිදුවෙනවා අලුතින් එක්කළ අංග ගැනීමටත් bugs සැකසීමටත් තමයි එසේ කළ යුත්තේ.

2.ඉක්මන් ක්‍රියාකාරිත්වය හා කාර්යයක්ෂමතාව.

custom ROM අඩු මතක ධාරිතාවක් ගැනීමත් , වේගවත් බව හා කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. එයට හේතුව වන්නේ custom ROM සංවර්ධකයා විසින් stock ROM එක තුල පවතින අනවශ්‍ය දෑ ඉවත් කර පැවතිමයි.

උදා - ආයතනය විසින් ස්ථාපිත ඇප්ලිකේෂන් (carrier installed apps) ඉවත්කිරීම

3. ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට හෝ පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදනයකට මාරුවීමට හැකිවීම.

පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වලට යොමුවීම – මොකක්ද මේ කියන්නේ. ඇතැම් විට ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන හොර රහසේ පිටවුනොත් (leaked version) සංවර්ධකයන් ඒවා අන්තර්ජාලයෙන් අරගෙන වැඩිදියනු කරනවා. එතකොට නිල වශයෙන් නිකුත් කිරීමටත් පෙර ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වල හැටි බලන්න පුලුවන් අපිට.

ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට – පොඩ්ඩක් හිතන්න ඔයාගේෆෝන් එකේ ආයතනය විසින් අවස්ථාව ලබාදෙන්නේ යාවත්කාලිනකම් වලට උපරිම ඩ්‍රොයිඩ් 2.1 පවත්වාගන්න නම් (උදා- SE Xperia X8 , X10 Mini pro…..) custom ROM එකක් භාවිතා කරලා පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් 2.3 අනුවාදනයකට යොමුවෙන්න.

4. SD card එක උදෙසා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කිරීමට.

ඇන්ඩ්‍රොයිඩ් 2.1 පවා බොහෝ අසීරු කාර්යයක් තමා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට. එහෙත් custom ROM මගින් අවස්ථාව සපයනවා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට.

custom ROM හි අදුරු පැත්ත.

අනිවාර්යෙන්ම දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග තමයි කියන්න තියෙන්නේ. ඔයාට ඇන්ඩ්‍රොයිඩ් පිළිබද , මෘදුකාංග භාවිතය ආදිය ගැන පළපුරුද්දක් නැත්නම් custom ROM ඉන්ස්ටෝල් කිරීමට යන්න එපා.

· ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ වගකීම් සහතිකය නැතිවයාම.

· ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පවතින දත්ත සියල්ල මැකීයාම.(මෙයට නම් විසදුම් පවතිනවා)

· නිවැරදි custom ROM සොයා නොගැනීම.

ආදි කරුණු මූලික බලපෑම් ලෙස දැක්විය හැකිය.

upataganimaki.

[QUOTE="sbanurada, post: 18215314, member: 33920"] [b]මොකක්ද මේ custom ROM කියන්නේ[/b] [SIZE="4"] [CENTER][IMG]https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcSZntMIO_EyOroXZrAbEW4e7JbVcOhsU3KBvM23hmZqi0eB73V-[/IMG][/CENTER] ROM මේ වන විට ඔබ අහලා තියෙන වචනයක් වෙන්න පුලුවන්. ඒ වගේම ඔයා ඇන්ඩ්‍රොයිඩ් වලට අලුත් නම් මේ වචනය ගැන කිසිම වැටහීමක් නැතිව ඇති. බලමු මොනවද මේ custom ROM කියන්නේ කියලා. [COLOR="Red"]stock ROM[/COLOR] - ඔබේ ෆෝන් එක මිලදී ගන්නා විට ෆෝන් එකෙහි පවතින මෙහෙයුම් පද්ධතියේ අනුවාදනය තමයි stock ROM ලෙසින් හදුන්වන්නේ. [COLOR="Red"]custom ROM[/COLOR] යනු මෙහෙයුම් පද්ධතියේ සම්පූර්ණ ස්වාධින අවස්ථාවක්. apps, services, ඇතුලු ඔබේ උපාංගය ක්‍රියා කිරීමට අවශ්‍ය සියල්ලක්ම මෙහි පවතිනවා. මෙහි වෙනස මෙය කෙනෙකු විසින් customized කරනු ලැබ තිබීමයි. මොකද්ද customized කීවේ ඇන්ඩ්‍රොයිඩ් යනු නිදහස් කේත මෙහෙයුම් පද්ධතියක් නිසා stock ROM භාවිතා කරලා developers ලට පුලුවන් තමන්ගේ දක්ෂතාව මත stock ROM අලුත් වැඩියා කරන්න. custom ROM හි සුවිශේෂිතා [COLOR="Red"]1.යාවත්කාලිනකම් නිතරම සිදුකිරීම.[/COLOR] custom ROM එකක් භාවිතා කිරීමේදි නිතරම පාහේ යාවත්කාලින කිරීම් සිදුකිරීමට සිදුවෙනවා අලුතින් එක්කළ අංග ගැනීමටත් bugs සැකසීමටත් තමයි එසේ කළ යුත්තේ. [COLOR="Red"]2.ඉක්මන් ක්‍රියාකාරිත්වය හා කාර්යයක්ෂමතාව.[/COLOR] custom ROM අඩු මතක ධාරිතාවක් ගැනීමත් , වේගවත් බව හා කාර්යක්ෂමතාවයෙන් යුක්තයි. එයට හේතුව වන්නේ custom ROM සංවර්ධකයා විසින් stock ROM එක තුල පවතින අනවශ්‍ය දෑ ඉවත් කර පැවතිමයි. උදා - ආයතනය විසින් ස්ථාපිත ඇප්ලිකේෂන් (carrier installed apps) ඉවත්කිරීම [COLOR="Red"]3. ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට හෝ පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදනයකට මාරුවීමට හැකිවීම[/COLOR]. පසුව එන ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වලට යොමුවීම – මොකක්ද මේ කියන්නේ. ඇතැම් විට ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන හොර රහසේ පිටවුනොත් (leaked version) සංවර්ධකයන් ඒවා අන්තර්ජාලයෙන් අරගෙන වැඩිදියනු කරනවා. එතකොට නිල වශයෙන් නිකුත් කිරීමටත් පෙර ඇතැම් ඇන්ඩ්‍රොයිඩ් අනුවාදන වල හැටි බලන්න පුලුවන් අපිට. ඇන්ඩ්‍රොයිඩ් හි වඩා හොද අනුවාදනයකට – පොඩ්ඩක් හිතන්න ඔයාගේෆෝන් එකේ ආයතනය විසින් අවස්ථාව ලබාදෙන්නේ යාවත්කාලිනකම් වලට උපරිම ඩ්‍රොයිඩ් 2.1 පවත්වාගන්න නම් (උදා- SE Xperia X8 , X10 Mini pro…..) custom ROM එකක් භාවිතා කරලා පුලුවන් ඇන්ඩ්‍රොයිඩ් 2.3 අනුවාදනයකට යොමුවෙන්න. [COLOR="Red"]4. SD card එක උදෙසා ඇප්ලිකේෂන් ඉන්ස්ටෝල් කිරීමට.[/COLOR] ඇන්ඩ්‍රොයිඩ් 2.1 පවා බොහෝ අසීරු කාර්යයක් තමා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට. එහෙත් custom ROM මගින් අවස්ථාව සපයනවා ඇප්ලිකේෂන් SD card එකට ඉන්ස්ටෝල් කිරීමට. custom ROM හි අදුරු පැත්ත. අනිවාර්යෙන්ම දැන ගියොත් කතරගම ..නොදැන ගියොත් අතරමග තමයි කියන්න තියෙන්නේ. ඔයාට ඇන්ඩ්‍රොයිඩ් පිළිබද , මෘදුකාංග භාවිතය ආදිය ගැන පළපුරුද්දක් නැත්නම් custom ROM ඉන්ස්ටෝල් කිරීමට යන්න එපා. · ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ වගකීම් සහතිකය නැතිවයාම. · ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පවතින දත්ත සියල්ල මැකීයාම.(මෙයට නම් විසදුම් පවතිනවා) · නිවැරදි custom ROM සොයා නොගැනීම. ආදි කරුණු මූලික බලපෑම් ලෙස දැක්විය හැකිය.[/SIZE] upataganimaki. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom