Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මොකක්ද මේ DNS ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[FONT=&quot]

[/FONT]

[FONT=&quot] DNS [/FONT][FONT=&quot]කියන වචනය නම් ඔබ බොහෝ දෙනෙක්ට හොඳට[/FONT][FONT=&quot]හුරු පුරුදු ඇති. ඒ වගේම සමහරු කියනවා ඇසී ඇති [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]වෙනස් කිරීමෙන්[/FONT][FONT=&quot]අන්තර්ජාලය වේගවත් කරගන්නට පුළුවන් බව. නමුත් ඒවගේ ලිපි පල කරන අයටත් හරි[/FONT][FONT=&quot]දැනුමක් නැහැ මොකක්ද මේ [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]කියන්නේ කියල. [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]කියන්නේ අන්තර්ජාලය හා තදින්[/FONT][FONT=&quot]බැදී පවතින දෙයක්. හරියට ගහට පොත්ත වගේ . හොඳයි එහෙනම් අපි බලමු මොකක්ද මේ[/FONT][FONT=&quot] DNS [/FONT][FONT=&quot]කියන්නේ කියල.[/FONT]

[FONT=&quot](Domain Name System) [/FONT][FONT=&quot]යනුවෙන් හඳුන්වන මෙම[/FONT][FONT=&quot] DNS [/FONT][FONT=&quot]පද්දතිය මගින් සිදු කරන්නේ මිනිසුන්ට කියවිය හැකි වෙබ් අඩවි වල නම්[/FONT][FONT=&quot]පරිගනකයට කියවිය හැකි සංඛ්‍යාත්මක [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනයන් බවට පත් කිරීමයි.[/FONT]

[FONT=&quot]Domain Names and IP Addresses [/FONT]

[FONT=&quot]ඔබ වෙබ් අඩවි වල ලිපිනයන් මතකතබා ගෙන[/FONT][FONT=&quot]සිටින අකාරය සහ කියවා තේරුම් ගන්නා ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි[/FONT][FONT=&quot]පරිගනකය ඒ දෙය කරන්නේ. [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙබ් අඩවියේ ලිපිනය ඔබ හඳුනන්නේ [/FONT][FONT=&quot]google.com [/FONT][FONT=&quot]යනුවෙන් උනත් පරිගනකය එය හඳුනන්නේ [/FONT][FONT=&quot]173.194.39.78[/FONT][FONT=&quot] කියන සංඛ්‍යාත්මක[/FONT][FONT=&quot]ක්‍රමයකට.[/FONT]

[FONT=&quot]ඔබට [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය[/FONT][FONT=&quot]නම් ඔබ කරන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්රස් [/FONT][FONT=&quot]bar [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]google.com [/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot] type [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]enter [/FONT][FONT=&quot]කිරීමයි. ඔබට ඒ විදියටත් ඇත්තටම [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙත පිවිසෙන්න[/FONT][FONT=&quot]පුළුවන්. ඒවගේම [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]සමාගමේ [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය කෙලින්ම වෙබ් බ්‍රව්සර් එකට ඇතුලත්[/FONT][FONT=&quot]කිරීමෙන්ද [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙත පිවිසීමට හැකියාව තිබෙනවා.[/FONT]

[FONT=&quot]73.194.39.78[/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය වෙනුවට අපි[/FONT][FONT=&quot] google.com [/FONT][FONT=&quot]කියන ලිපිනය භාවිතා කරන්නේ එය වඩාත් අර්ථවත් නිසා සහ මතක තබා[/FONT][FONT=&quot]ගැනීමට පහසු නිසා . දැන් ඔබට තේරෙනවා ඇති [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]මගින් සිදු කරන්නේ මිනිසුන්[/FONT][FONT=&quot]වෙන අපිට පහසුවෙන් කියවා මතක තබා ගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් පරිගනකයට[/FONT][FONT=&quot]තේරුම් ගත හැකි වෙන අංක බවට පරිවර්තනය කරන එක බව.[/FONT]

[FONT=&quot]

DNS Servers[/FONT]

[FONT=&quot]google.com [/FONT][FONT=&quot]ලෙස වෙබ් බ්‍රව්සර් එකේ [/FONT][FONT=&quot]type [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]enter [/FONT][FONT=&quot]කිරීමේදී පරිගණකය එම අදාල [/FONT][FONT=&quot]DNS Server [/FONT][FONT=&quot]එකට සම්බන්ධ වී විමසනවා[/FONT][FONT=&quot] google.com [/FONT][FONT=&quot]හී [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය කුමක්ද කියා. එය සොයා ගත් පසුව පරිගනකය එම [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනයට සම්බන්ධ වී [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙබ් අඩවිය ඔබට දර්ශනය කරනවා. ඔබ යම් වෙබ්[/FONT][FONT=&quot]අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබ නොදන්නවා උනත් මෙම ක්‍රියා වලිය[/FONT][FONT=&quot]නිරන්තරයෙන් සිදු වෙනවා.[/FONT]

[FONT=&quot]ඔබ භාවිතා කරන [/FONT][FONT=&quot]DNS Server [/FONT][FONT=&quot]එක සාමාන්‍යයෙන්[/FONT][FONT=&quot]ඔබට සපයනු ලබන්නේ අන්තර්ජාල සේවාව සපයන්නා විසින් ([/FONT][FONT=&quot]ISP). [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]භාවිතා කරනවානම් පරිගනකය විසින් [/FONT][FONT=&quot]DNS Server [/FONT][FONT=&quot]එක විදියට සලකන්නේ [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එකයි. පරිගනකය වෙබ් අඩවියක [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය පිළිබඳව [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එකෙන් ඉල්ලීමක් කරන[/FONT][FONT=&quot]විට [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එක එම ඉල්ලීම [/FONT][FONT=&quot]ISP DNS Server [/FONT][FONT=&quot]ඒක වෙත යොමු කරනවා. [/FONT][FONT=&quot]ISP [/FONT][FONT=&quot]සපයන [/FONT][FONT=&quot]DNS Servers [/FONT][FONT=&quot]වෙනුවට වෙනත් [/FONT][FONT=&quot]DNS Servers [/FONT][FONT=&quot]ද භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.[/FONT]

[FONT=&quot]DNS Servers වෙනස් කරන හැටි දැනගන්න ආස නම් මේකත් කියවන්න...[/FONT]

[FONT=&quot]http://www.mediacollege.com/computer/network/dns.html[/FONT]

[FONT=&quot][YOUTUBE]s9QXiSSxHSg[/YOUTUBE][/FONT]

[QUOTE="mash malinga, post: 16288658, member: 209988"] [IMG]http://static.ddmcdn.com/gif/dns-rev-1.gif[/IMG] [FONT="] [/FONT] [LEFT][FONT="] [B][SIZE=5]DNS [/SIZE][/B][/FONT][B][SIZE=5][FONT="]කියන වචනය නම් ඔබ බොහෝ දෙනෙක්ට හොඳට[/FONT][FONT="]හුරු පුරුදු ඇති. ඒ වගේම සමහරු කියනවා ඇසී ඇති [/FONT][FONT="]DNS [/FONT][FONT="]වෙනස් කිරීමෙන්[/FONT][FONT="]අන්තර්ජාලය වේගවත් කරගන්නට පුළුවන් බව. නමුත් ඒවගේ ලිපි පල කරන අයටත් හරි[/FONT][FONT="]දැනුමක් නැහැ මොකක්ද මේ [/FONT][FONT="]DNS [/FONT][FONT="]කියන්නේ කියල. [/FONT][FONT="]DNS [/FONT][FONT="]කියන්නේ අන්තර්ජාලය හා තදින්[/FONT][FONT="]බැදී පවතින දෙයක්. හරියට ගහට පොත්ත වගේ . හොඳයි එහෙනම් අපි බලමු මොකක්ද මේ[/FONT][FONT="] DNS [/FONT][FONT="]කියන්නේ කියල.[/FONT][/SIZE][/B][/LEFT] [B][SIZE=5][FONT="](Domain Name System) [/FONT][FONT="]යනුවෙන් හඳුන්වන මෙම[/FONT][FONT="] DNS [/FONT][FONT="]පද්දතිය මගින් සිදු කරන්නේ මිනිසුන්ට කියවිය හැකි වෙබ් අඩවි වල නම්[/FONT][FONT="]පරිගනකයට කියවිය හැකි සංඛ්‍යාත්මක [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනයන් බවට පත් කිරීමයි.[/FONT][/SIZE][/B] [CENTER][CENTER][COLOR=Blue][B][SIZE=5][FONT="]Domain Names and IP Addresses [/FONT][/SIZE][/B][/COLOR][/CENTER] [/CENTER] [B][SIZE=5][FONT="]ඔබ වෙබ් අඩවි වල ලිපිනයන් මතකතබා ගෙන[/FONT][FONT="]සිටින අකාරය සහ කියවා තේරුම් ගන්නා ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි[/FONT][FONT="]පරිගනකය ඒ දෙය කරන්නේ. [/FONT][FONT="]google [/FONT][FONT="]වෙබ් අඩවියේ ලිපිනය ඔබ හඳුනන්නේ [/FONT][FONT="]google.com [/FONT][FONT="]යනුවෙන් උනත් පරිගනකය එය හඳුනන්නේ [/FONT][FONT="]173.194.39.78[/FONT][FONT="] කියන සංඛ්‍යාත්මක[/FONT][FONT="]ක්‍රමයකට.[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="]ඔබට [/FONT][FONT="]google [/FONT][FONT="]වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය[/FONT][FONT="]නම් ඔබ කරන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්රස් [/FONT][FONT="]bar [/FONT][FONT="]එකේ [/FONT][FONT="]google.com [/FONT][FONT="]යනුවෙන්[/FONT][FONT="] type [/FONT][FONT="]කර [/FONT][FONT="]enter [/FONT][FONT="]කිරීමයි. ඔබට ඒ විදියටත් ඇත්තටම [/FONT][FONT="]google [/FONT][FONT="]වෙත පිවිසෙන්න[/FONT][FONT="]පුළුවන්. ඒවගේම [/FONT][FONT="]google [/FONT][FONT="]සමාගමේ [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය කෙලින්ම වෙබ් බ්‍රව්සර් එකට ඇතුලත්[/FONT][FONT="]කිරීමෙන්ද [/FONT][FONT="]google [/FONT][FONT="]වෙත පිවිසීමට හැකියාව තිබෙනවා.[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="]73.194.39.78[/FONT][FONT="]කියන [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය වෙනුවට අපි[/FONT][FONT="] google.com [/FONT][FONT="]කියන ලිපිනය භාවිතා කරන්නේ එය වඩාත් අර්ථවත් නිසා සහ මතක තබා[/FONT][FONT="]ගැනීමට පහසු නිසා . දැන් ඔබට තේරෙනවා ඇති [/FONT][FONT="]DNS [/FONT][FONT="]මගින් සිදු කරන්නේ මිනිසුන්[/FONT][FONT="]වෙන අපිට පහසුවෙන් කියවා මතක තබා ගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් පරිගනකයට[/FONT][FONT="]තේරුම් ගත හැකි වෙන අංක බවට පරිවර්තනය කරන එක බව.[/FONT][/SIZE][/B] [CENTER][CENTER][B][SIZE=5][FONT="] [COLOR=Blue] DNS Servers[/COLOR][/FONT][/SIZE][/B][/CENTER] [/CENTER] [B][SIZE=5][FONT="]google.com [/FONT][FONT="]ලෙස වෙබ් බ්‍රව්සර් එකේ [/FONT][FONT="]type [/FONT][FONT="]කර [/FONT][FONT="]enter [/FONT][FONT="]කිරීමේදී පරිගණකය එම අදාල [/FONT][FONT="]DNS Server [/FONT][FONT="]එකට සම්බන්ධ වී විමසනවා[/FONT][FONT="] google.com [/FONT][FONT="]හී [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය කුමක්ද කියා. එය සොයා ගත් පසුව පරිගනකය එම [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනයට සම්බන්ධ වී [/FONT][FONT="]google [/FONT][FONT="]වෙබ් අඩවිය ඔබට දර්ශනය කරනවා. ඔබ යම් වෙබ්[/FONT][FONT="]අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබ නොදන්නවා උනත් මෙම ක්‍රියා වලිය[/FONT][FONT="]නිරන්තරයෙන් සිදු වෙනවා.[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="]ඔබ භාවිතා කරන [/FONT][FONT="]DNS Server [/FONT][FONT="]එක සාමාන්‍යයෙන්[/FONT][FONT="]ඔබට සපයනු ලබන්නේ අන්තර්ජාල සේවාව සපයන්නා විසින් ([/FONT][FONT="]ISP). [/FONT][FONT="]ඔබ [/FONT][FONT="]Router [/FONT][FONT="]එකක්[/FONT][FONT="]භාවිතා කරනවානම් පරිගනකය විසින් [/FONT][FONT="]DNS Server [/FONT][FONT="]එක විදියට සලකන්නේ [/FONT][FONT="]Router [/FONT][FONT="]එකයි. පරිගනකය වෙබ් අඩවියක [/FONT][FONT="]IP [/FONT][FONT="]ලිපිනය පිළිබඳව [/FONT][FONT="]Router [/FONT][FONT="]එකෙන් ඉල්ලීමක් කරන[/FONT][FONT="]විට [/FONT][FONT="]Router [/FONT][FONT="]එක එම ඉල්ලීම [/FONT][FONT="]ISP DNS Server [/FONT][FONT="]ඒක වෙත යොමු කරනවා. [/FONT][FONT="]ISP [/FONT][FONT="]සපයන [/FONT][FONT="]DNS Servers [/FONT][FONT="]වෙනුවට වෙනත් [/FONT][FONT="]DNS Servers [/FONT][FONT="]ද භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="]DNS Servers වෙනස් කරන හැටි දැනගන්න ආස නම් මේකත් කියවන්න...[/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="][URL]http://www.mediacollege.com/computer/network/dns.html[/URL][/FONT][/SIZE][/B] [B][SIZE=5][FONT="][YOUTUBE]s9QXiSSxHSg[/YOUTUBE][/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom