මොකක්ද මේ DNS ???

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    dns-rev-1.gif





    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] DNS [/FONT][FONT=&quot]කියන වචනය නම් ඔබ බොහෝ දෙනෙක්ට හොඳට[/FONT][FONT=&quot]හුරු පුරුදු ඇති. ඒ වගේම සමහරු කියනවා ඇසී ඇති [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]වෙනස් කිරීමෙන්[/FONT][FONT=&quot]අන්තර්ජාලය වේගවත් කරගන්නට පුළුවන් බව. නමුත් ඒවගේ ලිපි පල කරන අයටත් හරි[/FONT][FONT=&quot]දැනුමක් නැහැ මොකක්ද මේ [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]කියන්නේ කියල. [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]කියන්නේ අන්තර්ජාලය හා තදින්[/FONT][FONT=&quot]බැදී පවතින දෙයක්. හරියට ගහට පොත්ත වගේ . හොඳයි එහෙනම් අපි බලමු මොකක්ද මේ[/FONT][FONT=&quot] DNS [/FONT][FONT=&quot]කියන්නේ කියල.[/FONT]

    [FONT=&quot](Domain Name System) [/FONT][FONT=&quot]යනුවෙන් හඳුන්වන මෙම[/FONT][FONT=&quot] DNS [/FONT][FONT=&quot]පද්දතිය මගින් සිදු කරන්නේ මිනිසුන්ට කියවිය හැකි වෙබ් අඩවි වල නම්[/FONT][FONT=&quot]පරිගනකයට කියවිය හැකි සංඛ්‍යාත්මක [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනයන් බවට පත් කිරීමයි.[/FONT]


    [FONT=&quot]Domain Names and IP Addresses [/FONT]


    [FONT=&quot]ඔබ වෙබ් අඩවි වල ලිපිනයන් මතකතබා ගෙන[/FONT][FONT=&quot]සිටින අකාරය සහ කියවා තේරුම් ගන්නා ආකාරයට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි[/FONT][FONT=&quot]පරිගනකය ඒ දෙය කරන්නේ. [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙබ් අඩවියේ ලිපිනය ඔබ හඳුනන්නේ [/FONT][FONT=&quot]google.com [/FONT][FONT=&quot]යනුවෙන් උනත් පරිගනකය එය හඳුනන්නේ [/FONT][FONT=&quot]173.194.39.78[/FONT][FONT=&quot] කියන සංඛ්‍යාත්මක[/FONT][FONT=&quot]ක්‍රමයකට.[/FONT]


    [FONT=&quot]ඔබට [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙබ් අඩවියට පිවිසීමට අවශ්‍ය[/FONT][FONT=&quot]නම් ඔබ කරන්නේ වෙබ් බ්‍රව්සර් එකෙහි ඇඩ්රස් [/FONT][FONT=&quot]bar [/FONT][FONT=&quot]එකේ [/FONT][FONT=&quot]google.com [/FONT][FONT=&quot]යනුවෙන්[/FONT][FONT=&quot] type [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]enter [/FONT][FONT=&quot]කිරීමයි. ඔබට ඒ විදියටත් ඇත්තටම [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙත පිවිසෙන්න[/FONT][FONT=&quot]පුළුවන්. ඒවගේම [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]සමාගමේ [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය කෙලින්ම වෙබ් බ්‍රව්සර් එකට ඇතුලත්[/FONT][FONT=&quot]කිරීමෙන්ද [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙත පිවිසීමට හැකියාව තිබෙනවා.[/FONT]


    [FONT=&quot]73.194.39.78[/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය වෙනුවට අපි[/FONT][FONT=&quot] google.com [/FONT][FONT=&quot]කියන ලිපිනය භාවිතා කරන්නේ එය වඩාත් අර්ථවත් නිසා සහ මතක තබා[/FONT][FONT=&quot]ගැනීමට පහසු නිසා . දැන් ඔබට තේරෙනවා ඇති [/FONT][FONT=&quot]DNS [/FONT][FONT=&quot]මගින් සිදු කරන්නේ මිනිසුන්[/FONT][FONT=&quot]වෙන අපිට පහසුවෙන් කියවා මතක තබා ගත හැකි වෙබ් අඩවි වල ලිපිනයන් පරිගනකයට[/FONT][FONT=&quot]තේරුම් ගත හැකි වෙන අංක බවට පරිවර්තනය කරන එක බව.[/FONT]
    [FONT=&quot]

    DNS Servers
    [/FONT]


    [FONT=&quot]google.com [/FONT][FONT=&quot]ලෙස වෙබ් බ්‍රව්සර් එකේ [/FONT][FONT=&quot]type [/FONT][FONT=&quot]කර [/FONT][FONT=&quot]enter [/FONT][FONT=&quot]කිරීමේදී පරිගණකය එම අදාල [/FONT][FONT=&quot]DNS Server [/FONT][FONT=&quot]එකට සම්බන්ධ වී විමසනවා[/FONT][FONT=&quot] google.com [/FONT][FONT=&quot]හී [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය කුමක්ද කියා. එය සොයා ගත් පසුව පරිගනකය එම [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනයට සම්බන්ධ වී [/FONT][FONT=&quot]google [/FONT][FONT=&quot]වෙබ් අඩවිය ඔබට දර්ශනය කරනවා. ඔබ යම් වෙබ්[/FONT][FONT=&quot]අඩවියකට පිවිසෙන සෑම අවස්ථාවකදීම ඔබ නොදන්නවා උනත් මෙම ක්‍රියා වලිය[/FONT][FONT=&quot]නිරන්තරයෙන් සිදු වෙනවා.[/FONT]

    [FONT=&quot]ඔබ භාවිතා කරන [/FONT][FONT=&quot]DNS Server [/FONT][FONT=&quot]එක සාමාන්‍යයෙන්[/FONT][FONT=&quot]ඔබට සපයනු ලබන්නේ අන්තර්ජාල සේවාව සපයන්නා විසින් ([/FONT][FONT=&quot]ISP). [/FONT][FONT=&quot]ඔබ [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]භාවිතා කරනවානම් පරිගනකය විසින් [/FONT][FONT=&quot]DNS Server [/FONT][FONT=&quot]එක විදියට සලකන්නේ [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එකයි. පරිගනකය වෙබ් අඩවියක [/FONT][FONT=&quot]IP [/FONT][FONT=&quot]ලිපිනය පිළිබඳව [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එකෙන් ඉල්ලීමක් කරන[/FONT][FONT=&quot]විට [/FONT][FONT=&quot]Router [/FONT][FONT=&quot]එක එම ඉල්ලීම [/FONT][FONT=&quot]ISP DNS Server [/FONT][FONT=&quot]ඒක වෙත යොමු කරනවා. [/FONT][FONT=&quot]ISP [/FONT][FONT=&quot]සපයන [/FONT][FONT=&quot]DNS Servers [/FONT][FONT=&quot]වෙනුවට වෙනත් [/FONT][FONT=&quot]DNS Servers [/FONT][FONT=&quot]ද භාවිතා කරන්නට හැකියාව තිබෙනවා.[/FONT]




    [FONT=&quot]DNS Servers වෙනස් කරන හැටි දැනගන්න ආස නම් මේකත් කියවන්න...[/FONT]
    [FONT=&quot]http://www.mediacollege.com/computer/network/dns.html[/FONT]








    [FONT=&quot]
    [/FONT]
     
    Last edited:
    • Like
    Reactions: rx_storm_aight